මට මගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවන්න බැරිවෙලා

dusra

Member
Feb 2, 2007
22
1
3
මට මගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවන්න බැරිවෙලා ගොඩක් කල්. තාම මට රස්සාවක් නැති නිසා ගෙවන්න සල්ලිත් නැහැ. දැනට මම විදේශයක ඉන්නේ. මේකෙ නීතිමය පසුබිම මොකක්ද සහ මට විරුද්ධව මොන නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන්ද?
 
තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මට මගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවන්න බැරිවෙලා ගොඩක් කල්. තාම මට රස්සාවක් නැති නිසා ගෙවන්න සල්ලිත් නැහැ. දැනට මම විදේශයක ඉන්නේ. මේකෙ නීතිමය පසුබිම මොකක්ද සහ මට විරුද්ධව මොන නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන්ද?

    CRIB එකට වැටෙනව, ආයෙ ඉතින් ලෝන් එකක් වගේ බැංකු කටයුතු වලදි අනිවා ප්‍රශ්න කෙරෙනව
    මම එක වාරිකයක් ගෙවන්න දවස් කීපයක් පරක්කු වෙලා, ක්‍රිබ් එකට දාල තිබ්බ,.
    නඩු දායි, නඩුවෙන් මොකක් වගේ වෙයි ද හරියට දන්නෙ නෑ,..
    මට හිතෙන්නෙ කරන්න පුලුවන් හොඳම දේ ඉක්මනට මොකක් හරි ජොබක් හොයා ගනින් මාසෙට ගානක් අතට එන්න, ඊට පස්සෙ බැංකුවට කතා කරල ඕකෙ ගාන ලෝන් එකකට කන්වර්ට් කර ගනින්, මාසෙ ගානෙ ටික ටික ගෙවල ගොඩ දාපන්,

    කාඩ් එකේ බැලන්ස් එක තියෙනකොට පොලිය 26% , දැන් ලෝන් ගන්න පුලුවන් 12% ට
    Good luck !
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    ලෝන් වාරිකයක් පරික්කු වුනාට ක්‍රිබ් යනවද?
    ඔව් යනවා. වෙලාවට ගෙවනවා නම් ඒකත් වෙනම පෙන්නනවා. බුකියේ ඇඩ් එකක් දැකලා මම 300ක් ගෙවලා.මගේ ක්‍රිබ් එක බැලුවා එතකොට තමයි දැනගත්තේ
     
    • Like
    Reactions: MR.YOLO and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඔව් යනවා. වෙලාවට ගෙවනවා නම් ඒකත් වෙනම පෙන්නනවා. බුකියේ ඇඩ් එකක් දැකලා මම 300ක් ගෙවලා.මගේ ක්‍රිබ් එක බැලුවා එතකොට තමයි දැනගත්තේ
    Kohomada crib eka check Karanne machan
     
    • Like
    Reactions: MR.YOLO

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    eka bank ekakin gaththu gaththu loan and CC thibba, 2015 last payment eka kare, ita passe mukuth pay kare naha atha erala hitiya,
    hitapu ganam dan 6 month walata kalin kellek call kara rocovery agent kiyala,

    loan ekata 1.8 lakshyak and CC ekata 40,000 gewanna kiuwa one time payment, mn baha kiuwa dan oka awurudu ganak wenawa therumak naha kiyala, passe meki sathiyata dawas 3k withara call karanawa land line number ekakin, passe mn wifeta kiuwa moko karanne kiyala, wife katha karala tika tika gewanna,

    passe meki mata whatsapp eken ganna patan gaththa, kohoma hari gewanna kiyala, tika dawasakin loan kathawa naha, nikan chat witharai, kekkata wayasa 23, passe tika dawasakin meki apahu arawa gewanna kiyala kathawa, mn kiuwa echchara gewanna bahai kiyala,

    passe meki kiuwa loan ekata 50k, CC ekata 15k one time gewanna puluwan nam close karala dennam kiyala, passe wifta kiuwa payment dala, araki cribe ekata letter ekak yawala thibba loan and CC settle kara kiyala, one month walin crib eke letter eka aran dennam kiuwa,

    dan ekita kollek innawalu, mn kiuwa mage wayasa ehema danna nisa awulak nedda kiyala, life ekata awulak wenne nathuwa love karan yamulu, marry karaddi nawaththamulu.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ලෝන් වාරිකයක් පරික්කු වුනාට ක්‍රිබ් යනවද?
    අපෝ ඔවු...
    ඔය ක්‍රඩිට් කාඩ් මගුල් වලින් මිනිස්සුන්ව
    නිකම්ම ණය කාරයො කරනව..
    ඩෙබිට් කාඩ් වලට නැති ඔෆර්ස් ක්‍රෙඩිට් කාඩ් වලට දෙන්නෙ කොහොමද කියල හිතල බලන්නකො...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    CRIB එකට වැටෙනව, ආයෙ ඉතින් ලෝන් එකක් වගේ බැංකු කටයුතු වලදි අනිවා ප්‍රශ්න කෙරෙනව
    මම එක වාරිකයක් ගෙවන්න දවස් කීපයක් පරක්කු වෙලා, ක්‍රිබ් එකට දාල තිබ්බ,.
    නඩු දායි, නඩුවෙන් මොකක් වගේ වෙයි ද හරියට දන්නෙ නෑ,..
    මට හිතෙන්නෙ කරන්න පුලුවන් හොඳම දේ ඉක්මනට මොකක් හරි ජොබක් හොයා ගනින් මාසෙට ගානක් අතට එන්න, ඊට පස්සෙ බැංකුවට කතා කරල ඕකෙ ගාන ලෝන් එකකට කන්වර්ට් කර ගනින්, මාසෙ ගානෙ ටික ටික ගෙවල ගොඩ දාපන්,

    කාඩ් එකේ බැලන්ස් එක තියෙනකොට පොලිය 26% , දැන් ලෝන් ගන්න පුලුවන් 12% ට
    Good luck !
    good advice
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    eka bank ekakin gaththu gaththu loan and CC thibba, 2015 last payment eka kare, ita passe mukuth pay kare naha atha erala hitiya,
    hitapu ganam dan 6 month walata kalin kellek call kara rocovery agent kiyala,

    loan ekata 1.8 lakshyak and CC ekata 40,000 gewanna kiuwa one time payment, mn baha kiuwa dan oka awurudu ganak wenawa therumak naha kiyala, passe meki sathiyata dawas 3k withara call karanawa land line number ekakin, passe mn wifeta kiuwa moko karanne kiyala, wife katha karala tika tika gewanna,

    passe meki mata whatsapp eken ganna patan gaththa, kohoma hari gewanna kiyala, tika dawasakin loan kathawa naha, nikan chat witharai, kekkata wayasa 23, passe tika dawasakin meki apahu arawa gewanna kiyala kathawa, mn kiuwa echchara gewanna bahai kiyala,

    passe meki kiuwa loan ekata 50k, CC ekata 15k one time gewanna puluwan nam close karala dennam kiyala, passe wifta kiuwa payment dala, araki cribe ekata letter ekak yawala thibba loan and CC settle kara kiyala, one month walin crib eke letter eka aran dennam kiuwa,

    dan ekita kollek innawalu, mn kiuwa mage wayasa ehema danna nisa awulak nedda kiyala, life ekata awulak wenne nathuwa love karan yamulu, marry karaddi nawaththamulu.
    CC due amount eka settle nokara eke wada karana employees latath hukanawa kiyanne ithin 🤣
     
    • Haha
    Reactions: supun_sg