මට මහණ වෙන්න ආසයි මචන්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    What are you talking about?:lol:I said he's going to the same thing what buddha did which is good.buddha had to leave the palace secretly because his father handicapped him.Who gives a fk about social media

    buddha did that at a time when women believed to be inferior to men. husbands were allowed to do anything to their wives including leaving them..

    but now women are thought to be equal to men and have much more dignity. so at this age i don't see it is moral thing for someone to do...
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මට හිතෙනවා උඹට දරුවෙක් නෑ කියලා.මම හරිද දන්නෙ නෑ.ඒ ක ඇත්තනම්.ඒ කාරණාව මුල්කරගෙන මහනවෙන්න තීරණය කලානම් ඒක මෝඩ වැඩක්. සසර ගැන නියම අවබෝධයෙන් මේ තීරණය ගත්තානම් ආයිත් දෙපාරක් හිතන්න එපා මහන වෙයන්.කලින් කියපු හේතුව නිසා නම් ඒවට උත්තර හොයපන් මේ ලෝකෙ දැන් ගොඩක් දියුණුයි මචං.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මහණ වෙලා එකත් කන්නේ නැතුව තීන වැඩක් බලන් ඉදපන් මස් වැද්ද
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    Mama me panditakan kiyanawa nemei.Mama hitanawa umba mata wadiya wadimal ayya kenek wenna athi kiyala:P:yes:.
    Mokada umba dan bandala ehemane inne.Umbata lamai innawada??
    Nathnan lamayek dennek hadaaganna balapan etakota ibema prashna set ekak hadila umbata oluwa ussaganna bari taramata prashna hadei:rofl::yes:.
    Mama hitanne manowidyaathmakawa gaththoth umbata oya tiyenne "survivors guilt" eka.Ekiwwe dan umbata kisima prashnayak nathuwa hondata kaala beela inna puluwan eth anith duppath prashna tiyena minissu dakkama umbata nikan maha umba ganama pilikulak athiwenawa mama harida??
    Okata mamanan kiyanne karanna tiyena hondama de tamai puluwan taran nathi bari minissunta udaw karapan,daana deepan etakota samaharakwita hariyai:):yes:!!
    මොනවා හරි දුන්නම නම් හිතට සහනයක් ලැබෙනවා මචන්
    ඒත් ආයෙත් දවසකින් දෙකකින් සාමාන්‍ය විදිහටම හිතෙනවා:(
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    කසාද බැන්දනම් ගෑනිව බලාගෙන හිටු නිකන් පුක දෙන වැඩ කරන්නේ නැතුව...:no: :no:
    එයාට ආදරේ නොලැබේවි ඒත් අනිත් සැප සම්පත් ලැබෙනවා මචන් මම නැති උනත්:)
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    මට හිතෙනවා උඹට දරුවෙක් නෑ කියලා.මම හරිද දන්නෙ නෑ.ඒ ක ඇත්තනම්.ඒ කාරණාව මුල්කරගෙන මහනවෙන්න තීරණය කලානම් ඒක මෝඩ වැඩක්. සසර ගැන නියම අවබෝධයෙන් මේ තීරණය ගත්තානම් ආයිත් දෙපාරක් හිතන්න එපා මහන වෙයන්.කලින් කියපු හේතුව නිසා නම් ඒවට උත්තර හොයපන් මේ ලෝකෙ දැන් ගොඩක් දියුණුයි මචං.

    මම බඳින්න කලිනුත් මහණ වෙන්න හිතුවා මචන්
    ඒත් වයිෆ් ලැබුනම ඒක වෙනස් උනා
    ඒත් මම එයාට කලින් මගේ ගැන කිව්ව නිසා අපි දෙන්නම කතා උනා ළමයි නොහදා ඉන්න
    එක අතකින් තීරණේ වෙනස් කරලා ළමයෙක් හදන් ඉන්න හිතෙනවා වයිෆ් තනි වෙන නිසා
    මම ආස නැහැ එයා තනි වෙනවට මගේ තීරණ වලින්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එයාට ආදරේ නොලැබේවි ඒත් අනිත් සැප සම්පත් ලැබෙනවා මචන් මම නැති උනත්:)

    උබට තියෙන්නේ සැහෙන්න අත්මර්ත්කාමි හැගීමක් බන්... උබේ විශ්වාසයන් නිසා උබ උබට අවංකව ආදරේ කරන ගැනිව දල යනවා... :no: :no:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    buddha did that at a time when women believed to be inferior to men. husbands were allowed to do anything to their wives including leaving them..

    but now women are thought to be equal to men and have much more dignity. so at this age i don't see it is moral thing for someone to do...

    Whatever the outer circumstance are nirvana is a individual process.I agree to your statement about social requirements.Other than that there is no difference.What i said was he's going to do what buddha did.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    උබට තියෙන්නේ සැහෙන්න අත්මර්ත්කාමි හැගීමක් බන්... උබේ විශ්වාසයන් නිසා උබ උබට අවංකව ආදරේ කරන ගැනිව දල යනවා... :no: :no:

    When you realize all things are subject to impermanence nature including emotions and love it doesn't fall into selfishness.It is this binding that cause you rebirth.It seems inhuman from the ordinary mind.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Whatever the outer circumstance are nirvana is a individual process.I agree to your statement about social requirements.Other than that there is no difference.What i said was he's going to do what buddha did.

    i say it is a highly selfish and immoral thing to do regurdless of who he think he is following. what if all those concepts are wrong.? what if nirwana is false.? what if the process is attaining it is misinterpreted.?? Then he would only be wasting both his and his wifes precious time.

    And i have to state that for someone with lesser attachments it isn't a bad path to go( tryout).
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar556582_4.gif
    වයිෆයි රවුටරේ දාල යන්න දුක හිතේද මන්ද :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    i say it is a highly selfish and immoral thing to do regurdless of who he think he is following. what if all those concepts are wrong.? what if nirwana is false.? what if the process is attaining it is misinterpreted.?? Then he would only be wasting both his and his wifes precious time.

    And i have to state that for someone with lesser attachments it isn't a bad path to go( tryout).

    This is why you should do it after realizing the truth from yourself by observing the nature.It is not by means of following concepts etc but by observing the nature around you and watching how things arise and falls away.Your argument is true what if all these teachings are false.It's all up to you to realize.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොනවා හරි දුන්නම නම් හිතට සහනයක් ලැබෙනවා මචන්
    ඒත් ආයෙත් දවසකින් දෙකකින් සාමාන්‍ය විදිහටම හිතෙනවා:(

    umbata mahana unaama ekath oyawidihatama epa wunoth mokada karanne?
    Nathnan umbata mahana unayin passe nitarama gaaniwa mathak wenna gaththoth?:P:rofl:
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0

    උබට තියෙන්නේ සැහෙන්න අත්මර්ත්කාමි හැගීමක් බන්... උබේ විශ්වාසයන් නිසා උබ උබට අවංකව ආදරේ කරන ගැනිව දල යනවා... :no: :no:
    තවම ඕන කමක් විතරයි මචන් තියෙන්නෙ
    හිත හදා ගෙන නැහැ තවම
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    umbata mahana unaama ekath oyawidihatama epa wunoth mokada karanne?
    Nathnan umbata mahana unayin passe nitarama gaaniwa mathak wenna gaththoth?:P:rofl:

    This is going to happen he's in a state of two minds.Unless he has a very steady mind (which most people don't have) he's going to make a chaos by going to be a monk.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    This is going to happen he's in a state of two minds.Unless he has a very steady mind (which most people don't have) he's going to make a chaos by going to be a monk.

    So true.He should have not married dat beautiful girl if he really wanted to lead a holy life.And he probably did that out of desire & lust.Which further proves that this thread is a total waste of time.And is being put together by a person who wants to create some egomaniac fantasy story where he asks questions on a website being a total problem-less person who has a nice wife.And asks whether to be a holy man or not??