මට මහත් වෙන්න ඕනේ

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Adoooooo matath tikak mahath wenna Oni :( man kana tharamak kanne,pity,thel kemai,gym giya ,kisi palak wune na banz,usa thiyenawa gamakata gahanna,use hetiyata mahatha na oiiiiiiiiiii :(
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Adoooooo matath tikak mahath wenna Oni :( man kana tharamak kanne,pity,thel kemai,gym giya ,kisi palak wune na banz,usa thiyenawa gamakata gahanna,use hetiyata mahatha na oiiiiiiiiiii :(

    ade matath thiyenne oya prashnema thamai. usa 6.2 k but bara 50kg... aa okkoma katu bara :P
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මාංශ පේශින් වර්ධනය කරගනින්.කාය වර්ධන ක්‍රීඩා කරපන් මම වගේ.
    Train Correct and Eat Correct...then you can gain muscles

    :lol::lol::lol::lol: මරු විහිලුව,..

    රෙප් දෙන්න එපලු,.. :(
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මටත් මහත් වෙන්න ක්‍රමයක් කියන්නකෝ... අව්රුදු ගානක් තිස්සේ මාත් try කරනවා.set වෙන්නෙම නෑ.. :( දන්න කව්රුහර help එකක් දියන්කෝ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහත්වීමට අත්දුටු ප්‍රත්‍යක්ෂ ක්‍රමයකි............
    කුෂ්මාණ්ඩ රසායනය කළදක්, උදේ සවස එලකිරි සමග ගන්න....මාස 3ක් පමන ගත යුතුය.......
    පත්තියම් වීමක් නැත..........!!!

    කෙට්ටු වීමට-
    කාරව්‍යාදී ක්වාතය (මේදහර ක්වාත) මේස හැදි දෙකක් බැගින් කෑමට පෙර ගන්න. ඇග සොලවා ව්‍යායාම කරන්න. ‍අතිරික්ත මේදය සහ කොලෙස්ටරෝල් ඉවත් වේ.......

    දෙකම ආයුර්වෙද නිෂ්පාදනය.
     

    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    මහත්වීමට අත්දුටු ප්‍රත්‍යක්ෂ ක්‍රමයකි............
    කුෂ්මාණ්ඩ රසායනය කළදක්, උදේ සවස එලකිරි සමග ගන්න....මාස 3ක් පමන ගත යුතුය.......
    පත්තියම් වීමක් නැත..........!!!

    කෙට්ටු වීමට-
    කාරව්‍යාදී ක්වාතය (මේදහර ක්වාත) මේස හැදි දෙකක් බැගින් කෑමට පෙර ගන්න. ඇග සොලවා ව්‍යායාම කරන්න. ‍අතිරික්ත මේදය සහ කොලෙස්ටරෝල් ඉවත් වේ.......

    දෙකම ආයුර්වෙද නිෂ්පාදනය.

    අනේ මට ඕවා තේරෙන්නේ නෑ මචෝ...
     

    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    ube Body Mass Index ekai Body Fat level ekai, me site eke http://www.bmi-calculator.net/ thiyena anith ratio tikai calculate karala balapan uba healthy level ekakada inne kiyala. eeta passe decide karapan kochchara weight gain ekak karaganna oneda kiyala. hithena hithena vidihata owa karanna epa ban.. :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    උබ නිදියඩ කලින් ලොකු විදුරු කෝප්පයක් අරගෙන එකට ඇට අයින් කරලා රටඉදි අරගෙන කෝප්පේ බාගයක් පිරින්න දාලා ඉතුරු බාගෙට වතුර දාලා වහලා තියලා නිදා ගනින් ඊට පස්සේ උදේ ඇහැරිලා හිස් බඩට බිලා දන්න මහත් වෙනවා :)
     
    Last edited:

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    මචන් මහත් වෙන එක ගැන නම් දන්නෙ නෑ..
    ඒත් ඉවක් බවක් නැතුව මහත් වෙන්න කියල හිතාගෙන තෙල් කෑම පිටි කෑම කන්න එපා!
    අන්තිමට කොලෙස්ටරෝල් හැදෙයි මචන්
    (විහිලුවක් නෙවෙයි...කීප දෙනෙකුම දැකල ලැබුන අත්දැකීමක්)
    තවත් දෙයක්.ඔයාගෙ කෙට්ටු බව ජාන වලින් ලැබුන දෙයක් නම් ඒක වෙනස් කරන්න බැහැ!නමුත් මොනව හරි පෝෂණ ඌණතාවයක් නිසා වුන දෙයක් ද කියල දැනගන්න කෝකටත් වෛද්‍යවරයෙක් හමුවෙන එක හොඳයි නේද?

    ජාන වලින් ආවත් කායිකව අපි බලපෑමක් කරොත් ඒක වෙනස් කරන්න පුලුවන්.. (ජිම් ගිහින් එහෙම) :angry::angry: