මට මහත් වෙන්න ඕනේ

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං....උඹෙ වයසත් එක්ක තමයි මහත බලන්න ඕන,
    ඒ වගෙම උස.
    මහත් වෙන්න කියලා අඩු වයසෙදි හයි ප්‍රෝටීන් ගත්තොත් පස්සෙ කාලෙක ඒක අනිසි විදිහට බලපානව.
    ටික කාලෙකට කලින් මම මහත් වෙන්න අපෙ ඩොක් ගෙන් බෙහෙතක් ඇහුවම ඕක තමයි කිව්වෙ.
    උඹට වයස තියෙනව නම් ඉවසපන්.time will di it! :-)
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ubata 100% sure da?:oo:
    mama nam kale ehemai machan gain fast 4.55kg pack ekak gahuwa eth mahathak awe na but muscles nam awa..
    gym ekata yanawanam FAT eka hitiyenne na ban don't worry

    habai accepted product ekak araganin gym eke trainer gen ahapan ubata hariyanne mokadda kiyala ;)
     
    Last edited:

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මචං....උඹෙ වයසත් එක්ක තමයි මහත බලන්න ඕන,
    ඒ වගෙම උස.
    මහත් වෙන්න කියලා අඩු වයසෙදි හයි ප්‍රෝටීන් ගත්තොත් පස්සෙ කාලෙක ඒක අනිසි විදිහට බලපානව.
    ටික කාලෙකට කලින් මම මහත් වෙන්න අපෙ ඩොක් ගෙන් බෙහෙතක් ඇහුවම ඕක තමයි කිව්වෙ.
    උඹට වයස තියෙනව නම් ඉවසපන්.time will di it! :-)

    20i bn..
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    තුන් වේලට
    sanglier2.gif

    කාපං.

    එතකොට
    obelix.gif

    ඔන්න ඔය වගේ ඉන්න පුලුවං. :lol: :lol:

    :lol:
     
    kingdewi

    Well-known member
  • මචන් මහත් වෙන එක ගැන නම් දන්නෙ නෑ..
    ඒත් ඉවක් බවක් නැතුව මහත් වෙන්න කියල හිතාගෙන තෙල් කෑම පිටි කෑම කන්න එපා!
    අන්තිමට කොලෙස්ටරෝල් හැදෙයි මචන්
    (විහිලුවක් නෙවෙයි...කීප දෙනෙකුම දැකල ලැබුන අත්දැකීමක්)
    තවත් දෙයක්.ඔයාගෙ කෙට්ටු බව ජාන වලින් ලැබුන දෙයක් නම් ඒක වෙනස් කරන්න බැහැ!නමුත් මොනව හරි පෝෂණ ඌණතාවයක් නිසා වුන දෙයක් ද කියල දැනගන්න කෝකටත් වෛද්‍යවරයෙක් හමුවෙන එක හොඳයි නේද?
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    break your mirror.....

    උඹට වයස ඕන තරම් තියෙනවානෙ බං.
    7.gif

    කෙට්ටුයි කෙට්ටුයි කියලා හිතන එකත් බලපානවලු.:(:(
    ඒ නිසා ඔව්ව හිතන්නෙ නැතුව කූල්/හැපි එකේ හිටපං.:):):)

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචන් මහත් වෙන එක ගැන නම් දන්නෙ නෑ..
    ඒත් ඉවක් බවක් නැතුව මහත් වෙන්න කියල හිතාගෙන තෙල් කෑම පිටි කෑම කන්න එපා!
    අන්තිමට කොලෙස්ටරෝල් හැදෙයි මචන්
    (විහිලුවක් නෙවෙයි...කීප දෙනෙකුම දැකල ලැබුන අත්දැකීමක්)
    තවත් දෙයක්.ඔයාගෙ කෙට්ටු බව ජාන වලින් ලැබුන දෙයක් නම් ඒක වෙනස් කරන්න බැහැ!නමුත් මොනව හරි පෝෂණ ඌණතාවයක් නිසා වුන දෙයක් ද කියල දැනගන්න කෝකටත් වෛද්‍යවරයෙක් හමුවෙන එක හොඳයි නේද?

    specilaly kfc mc donald dinemore ehema peththavath balanna epa:dull:
     
    kingdewi

    Well-known member
  • specilaly kfc mc donald dinemore ehema peththavath balanna epa:dull:

    හ්ම්ම්...ඔවු මල්ලි..
    අනික තමයි ෂෝට් ඊට්ස් වර්ග..මොකද එකම තෙල් එකෙන් කී පාරක් නම් බදිනවද.අන්තිමට කොලෙස්ටරෝල් ගුලි!:(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Menna balapalla meka kettu wenna ona unta. Ona nam mata PM karapalla. Mama GYM giye na poddak wath harima simple deyak kale (noka nobi hitiyeth na)

    before - 95KG
    photo1xb.jpg

    after - 66 KG
    උඹ ඒ කාලේ හොඳ වෙලාවට කැලෑ පැන්නේ නැත්තේ.වල් ඌරෙක් කියලා මරනවා ෂුවර් දැක්කනම්:rofl: