accident eka venakota man danna sellan dala kettu venna 36ta adu vuna
passe lagadi mennama 46yi
agal 10k
kanava nam balan innkota maava mahath venava
u ube hati machansamahara aya kochcahra kawath mahath wenne na
accident eka venakota man danna sellan dala kettu venna 36ta adu vuna
passe lagadi mennama 46yi
agal 10k
kanava nam balan innkota maava mahath venava
u ube hati machaneka thamai manussayo man kalin kivve
passe duk venna veyi kiyala![]()
eka thamai gym ekata yanne machan
owage oya kiyana tharam mahathak enne na hariyata gym ekata ynaawanam muscle eka witharai hadenne
oka bonna patan gahthta kiyala ekaparata aliyek wen na ban![]()

mama nam kale ehemai machan gain fast 4.55kg pack ekak gahuwa eth mahathak awe na but muscles nam awa..ubata 100% sure da?![]()

මචං....උඹෙ වයසත් එක්ක තමයි මහත බලන්න ඕන,
ඒ වගෙම උස.
මහත් වෙන්න කියලා අඩු වයසෙදි හයි ප්‍රෝටීන් ගත්තොත් පස්සෙ කාලෙක ඒක අනිසි විදිහට බලපානව.
ටික කාලෙකට කලින් මම මහත් වෙන්න අපෙ ඩොක් ගෙන් බෙහෙතක් ඇහුවම ඕක තමයි කිව්වෙ.
උඹට වයස තියෙනව නම් ඉවසපන්.time will di it!![]()
20i bn..

උඹට වයස ඕන තරම් තියෙනවානෙ බං.20i bn..





මචන් මහත් වෙන එක ගැන නම් දන්නෙ නෑ..
ඒත් ඉවක් බවක් නැතුව මහත් වෙන්න කියල හිතාගෙන තෙල් කෑම පිටි කෑම කන්න එපා!
අන්තිමට කොලෙස්ටරෝල් හැදෙයි මචන්
(විහිලුවක් නෙවෙයි...කීප දෙනෙකුම දැකල ලැබුන අත්දැකීමක්)
තවත් දෙයක්.ඔයාගෙ කෙට්ටු බව ජාන වලින් ලැබුන දෙයක් නම් ඒක වෙනස් කරන්න බැහැ!නමුත් මොනව හරි පෝෂණ ඌණතාවයක් නිසා වුන දෙයක් ද කියල දැනගන්න කෝකටත් වෛද්‍යවරයෙක් හමුවෙන එක හොඳයි නේද?

specilaly kfc mc donald dinemore ehema peththavath balanna epa![]()

එහෙනං හංගන්නෙ නැතුව මොකද කලේ කියපං
anika umba boru kiyala hithuwath mata moko ban 
උඹ ඒ කාලේ හොඳ වෙලාවට කැලෑ පැන්නේ නැත්තේ.වල් ඌරෙක් කියලා මරනවා ෂුවර් දැක්කනම්Menna balapalla meka kettu wenna ona unta. Ona nam mata PM karapalla. Mama GYM giye na poddak wath harima simple deyak kale (noka nobi hitiyeth na)
before - 95KG
![]()
after - 66 KG
