මචං....උඹෙ වයසත් එක්ක තමයි මහත බලන්න ඕන,
ඒ වගෙම උස.
මහත් වෙන්න කියලා අඩු වයසෙදි හයි ප්‍රෝටීන් ගත්තොත් පස්සෙ කාලෙක ඒක අනිසි විදිහට බලපානව.
ටික කාලෙකට කලින් මම මහත් වෙන්න අපෙ ඩොක් ගෙන් බෙහෙතක් ඇහුවම ඕක තමයි කිව්වෙ.
උඹට වයස තියෙනව නම් ඉවසපන්.time will di it!![]()
ඔව් මචං.ඔය ස්ටෙරොයිඩ් වර්ග ගත්ත වගේ නෙවේ.ඒවාගේ අහිතකර බලපෑම ඉස්සරහට තමා තියෙන්නේ
හොඳම දේ
- උබ වෙලාවට හරියට කන එක
- දවසකට පැය 8ක් වත් නිදාගන්න එක (ශරීරය වර්ධනය වීමට නින්ද අත්‍යවශයයි)
- ඇග වෙහෙසලා ටිකක් වැඩ කරන එක
- පෝෂ්‍යදායි අහාර ආහාර වේලට එකතු කරගන්න එක
- පුළුවන්නම් දවල්ට විනාඩි 20ක විතර කෙටි නින්දක් ලබන එක
Last edited:







තෙල් බීවත් යකෝ මහත් වෙන්නෙ නෑ.
මම තෙල් කෑම නෙවෙයි මහත් වෙන්න කන්න කියල තියෙන කෑම ජාති ගොඩක් කනව.
උඹ රෑට නොකා හිටු, බලන් ඉද්දි කෙට්ටු වෙයි..
නැත්තම් වෙන ලෙඩ හැදෙයි.
දවස ෂේප් කරගන්නයි බඩිගින්න නැති වෙන්නයි විතරක් පොඩ්ඩක් කාපන් දවල්ට.
කනව කනව කනව කනව..,