මට මහත් වෙන්න ඕනේ

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මචං....උඹෙ වයසත් එක්ක තමයි මහත බලන්න ඕන,
ඒ වගෙම උස.
මහත් වෙන්න කියලා අඩු වයසෙදි හයි ප්‍රෝටීන් ගත්තොත් පස්සෙ කාලෙක ඒක අනිසි විදිහට බලපානව.
ටික කාලෙකට කලින් මම මහත් වෙන්න අපෙ ඩොක් ගෙන් බෙහෙතක් ඇහුවම ඕක තමයි කිව්වෙ.
උඹට වයස තියෙනව නම් ඉවසපන්.time will di it! :-)

ඔව් මචං.ඔය ස්ටෙරොයිඩ් වර්ග ගත්ත වගේ නෙවේ.ඒවාගේ අහිතකර බලපෑම ඉස්සරහට තමා තියෙන්නේ
හොඳම දේ

  • උබ වෙලාවට හරියට කන එක
  • දවසකට පැය 8ක් වත් නිදාගන්න එක (ශරීරය වර්ධනය වීමට නින්ද අත්‍යවශයයි)
  • ඇග වෙහෙසලා ටිකක් වැඩ කරන එක
  • පෝෂ්‍යදායි අහාර ආහාර වේලට එකතු කරගන්න එක
  • පුළුවන්නම් දවල්ට විනාඩි 20ක විතර කෙටි නින්දක් ලබන එක
 
Last edited:

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ubata pissuda?? yakoo mage yaluwek kettuwata indala pora vitamin ekak gahuwa.. ammboooooooooo nikan ali patiya wage mahath una ban.pissu nathuwa indapan ban.oona kaaleta mahath wei.ooonema nam gim ehekata palayan.gaanata mahath wei.... pethi,arawa meuwa bonna yanna epa... :no:

    machan e vitamin eke nama ahala kiyapanko:)
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඔය ස්ටෙරොයිඩ් වර්ග ගත්ත වගේ නෙවේ.ඒවාගේ අහිතකර බලපෑම ඉස්සරහට තමා තියෙන්නේ
    හොඳම දේ

    • උබ වෙලාවට හරියට කන එක
    • දවසකට පැය 8ක් වත් නිදාගන්න එක (ශරීරය වර්ධනය වීමට නින්ද අත්‍යවශයයි)
    • ඇග වෙහෙසලා ටිකක් වැඩ කරන එක
    • පෝෂ්‍යදායි අහාර ආහාර වේලට එකතු කරගන්න එක
    • පුළුවන්නම් දවල්ට විනාඩි 20ක විතර කෙටි නින්දක් ලබන එක
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    යකො.. කෙට්ටුවට ඉදපන්.. මහත් උනාම තේරෙයි රගේ...
    පොඩ්ඩක් එ‍ක්‍ස‍යි‍ස්‍ ක‍ර‍ල‍ අ‍ග‍ටි‍ක‍ක්‍ හ‍දා‍ ග‍නි‍න්‍.. ම‍හ‍ත්‍ වෙ‍න්‍න‍ ද‍ග‍ල‍න්‍න‍ එ‍පා‍.....

    දැ‍න්‍ චා‍මි‍ක‍ත්‍ ජි‍ම්‍ ය‍න‍ව‍ලු‍..
     
    panda_baba

    Member
    Aug 23, 2011
    142
    12
    0
    hodata kapan ban....ethakota mahath weiiii...anika kohomath awurudu 25 withara wenakota mahath wenawa ban.......
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔය ස්ටෙරොයිඩ් වර්ග ගත්ත වගේ නෙවේ.ඒවාගේ අහිතකර බලපෑම ඉස්සරහට තමා තියෙන්නේ
    හොඳම දේ

    • උබ වෙලාවට හරියට කන එක
    • දවසකට පැය 8ක් වත් නිදාගන්න එක (ශරීරය වර්ධනය වීමට නින්ද අත්‍යවශයයි)
    • ඇග වෙහෙසලා ටිකක් වැඩ කරන එක
    • පුළුවන්නම් දවල්ට විනාඩි 20ක විතර කෙටි නින්දක් ලබන එක

    :yes::yes::yes::yes::yes::yes:

    • පෝෂ්‍යදායි දේ ආහාර වේලට එකතු කරගන්න එක ඉතා වැදගත්...
    ඒ අතරට පිෂ්ඨය වැඩි ආහාර (හැබැයි කෘතිම/ක්ෂණික ආහාර නෙමෙයි) එක්කර ගන්න
    ගොඩාක්ම සිහින් සිරුරක් නම් තියෙන්නෙ මේදේත් ඒ අතරට කරලා බලන්න....:)

    • රටඉදි 10ක් කෝලිකුට්ටු ගෙඩි 2ක් සමග දිනපතා ආහාරයට ගන්න.(කෘතිම ඖෂධ භාවිතයට නොයනනම් වඩා හොදයි..ඒවයින් අහිතකර අතුරු ආබාධ වැඩි)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    යකො:angry::angry::angry::angry::angry::angry::angry: මම මෙ කෙට්ටු වෙන්න හොයනව,තොත පිස්සුද?උබට මහත් වන්න ඔනම නම් තෙල් කෑම කාපන්.මොඩයෙක් වෙන්න එපා බන්.මට හෑමදාම GYM ගිහිල්ලා එපා වෙලා බන්.(hamadama kiuwat dawas 2kata sarayak.PULUWAN NAM MATA KETU WANNA KARAMAYAK KIYAPAN,GYM GIYAMA AGA HADANAWA,KETU WANNE NE)​
    :P:P:P:P:P:frown::frown::frown::frown::frown:

    :angry: රෙද්දක් කියනව.. :( තෙල් බීවත් යකෝ මහත් වෙන්නෙ නෑ. :sorry: මම තෙල් කෑම නෙවෙයි මහත් වෙන්න කන්න කියල තියෙන කෑම ජාති ගොඩක් කනව. :no: එක මඟුලක්වත් සෙට් වෙන්නෙ නෑ හැමදාම බර එකම ගාණ.. :rolleyes: උඹ රෑට නොකා හිටු, බලන් ඉද්දි කෙට්ටු වෙයි.. :yes: උදේට යන්තම් කාපන්, :shocked: නැත්තම් වෙන ලෙඩ හැදෙයි. :D දවස ෂේප් කරගන්නයි බඩිගින්න නැති වෙන්නයි විතරක් පොඩ්ඩක් කාපන් දවල්ට. :angry: මහත් වෙන උන්ට කෙට්ටු වෙන්න හෙන ලේසී බං :sorry: කෙට්ටු උන්ට මහත් වෙන්න මොන මඟුල කලත් හරියන්නෙ නැත්තම්??? :cool: කනව කනව කනව කනව.., :( හැමදාම එකම ගාණ බර..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    යකො:angry::angry::angry::angry::angry::angry::angry: මම මෙ කෙට්ටු වෙන්න හොයනව,තොත පිස්සුද?උබට මහත් වන්න ඔනම නම් තෙල් කෑම කාපන්.මොඩයෙක් වෙන්න එපා බන්.මට හෑමදාම GYM ගිහිල්ලා එපා වෙලා බන්.(hamadama kiuwat dawas 2kata sarayak.PULUWAN NAM MATA KETU WANNA KARAMAYAK KIYAPAN,GYM GIYAMA AGA HADANAWA,KETU WANNE NE)​
    :P:P:P:P:P:frown::frown::frown::frown::frown:

    dawasaganema dhhi beepan.....meepani tikak beela raata noka nidiya pan ..
     
    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මචාලා මට මහත් වෙන්න මොකක් හරි විදිහක් කියන්නකෝ.....වැඩිය නෙවේ ටිකක්.

    උඹ අතේ ගහන එක නවත්තපන්

    යකො:angry::angry::angry::angry::angry::angry::angry: මම මෙ කෙට්ටු වෙන්න හොයනව,තොත පිස්සුද?උබට මහත් වන්න ඔනම නම් තෙල් කෑම කාපන්.මොඩයෙක් වෙන්න එපා බන්.මට හෑමදාම GYM ගිහිල්ලා එපා වෙලා බන්.(hamadama kiuwat dawas 2kata sarayak.PULUWAN NAM MATA KETU WANNA KARAMAYAK KIYAPAN,GYM GIYAMA AGA HADANAWA,KETU WANNE NE)​
    :P:P:P:P:P:frown::frown::frown::frown::frown:

    උඹ ආයේ නැති වෙන්න අතේ ගහපන්
     
    • Like
    Reactions: Ali patiya

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    :yes::yes::yes::yes::yes::yes:

    • පෝෂ්‍යදායි දේ ආහාර වේලට එකතු කරගන්න එක ඉතා වැදගත්...
    ඒ අතරට පිෂ්ඨය වැඩි ආහාර (හැබැයි කෘතිම/ක්ෂණික ආහාර නෙමෙයි) එක්කර ගන්න
    ගොඩාක්ම සිහින් සිරුරක් නම් තියෙන්නෙ මේදේත් ඒ අතරට කරලා බලන්න....:)

    • රටඉදි 10ක් කෝලිකුට්ටු ගෙඩි 2ක් සමග දිනපතා ආහාරයට ගන්න.(කෘතිම ඖෂධ භාවිතයට නොයනනම් වඩා හොදයි..ඒවයින් අහිතකර අතුරු ආබාධ වැඩි)

    athdutui prathyeakshai da ?