මේ ඉන්දියන් ගෑනිගේ ෆොටෝ ඒක යූස් කරලා ටෙලිග්‍රෑම් එකේ මැසේජ් කරලා සල්ලි දෙනවා කියන ස්කෑම් එකෙන් මට 2500 ගානක් සෙට් වුනා. මුන් සල්ලි දෙන්න බෑන්ක් අකවුන්ට් ඩිටෙල්ස් ෆිල් කරන්නයි license ඒක හරි id ඒක හරි අප්ලෝඩ් කරන්නත් කිව්වා. මෙව්වට කවුද රියල් එව්වා අප්ලෝඩ් කරන්නේ. පන දාගෙන ලයිසන්ස් එකක් හදලා ඒකත් අප්ලෝඩ් කලාට පස්සේ කියනවා 17,000 ගානක් දාන්න ඕනලු 2500 ගන්න. යකෝ වෙන එව්වයේ සල්ලි දුන්නට පස්සේ සල්ලි දාන්න කියන්නේ. මුන් මුලින් සල්ලි දාන්න කියනවා.
භාග්‍යා හේමචන්ද්‍ර කියල නම දාගෙන ඉන්දියන් ගෑනියෙක්ගේ ෆොටෝ එකක් දාගෙන සිරි ලන්කන් ෆෝන් නම්බර් එකකින් අකවුන්ට් ඒක හදාගෙන කඩ්ඩෙන් ටෝක් කරන ගමන් කියනවා ඉන්දියන් උන්ට බාග්‍යා හේමචන්ද්‍ර කියන නම තියෙනවලු. මට මේ ගෑනිගේ ෆොටෝ එක උස්සපු එෆ්බී අකවුන්ට් එක හොයාගන්න ඕන මේ ගෑනිව අතේ කෝට් කරගන්න. ගුගල් එකෙත් අහුවුනේ නෑ..