මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????

    මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන. :(

    yaluwe oyage duka terenawa !
    oyata me hamadeyakma amatahaka wennath ekka enawada ape kubure wada karanna
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරණ දැන්වීමකින් ඉවර කරන්න එපා.. කිම්බකට සෙකන්ඩ් වෙලා ජීවිතේ නැති කරගත්තු පොන්සියෙක් කියලා කියයි මිනිස්සු
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති
    උබ හිතින් සිනාරියෝ මව මව දුක් වෙන සීන් එකක්‌ තියෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ඕක ඉතින් හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනව මචං.

    සාමාන්‍ය ජිවිතෙ පවත්වගෙන යන්න බැරි තරම් වදයක් නම් තමා අවුල.

    ඔය සබ්ජෙක්ට් එක ගැන ගොඩක් ආටිකල් , පොත් තියෙනව කියවල බැලුවොත් ටිප්ස් ටිකක් ගන්න පුලුවන් වෙයි. මමත් ඔය ගතිය හදාගත්තෙ එහෙමයි
    Mama okata hadagaththa saying eka tama

    "Learn to find the balance between been selfless and selfish"
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    උඹට හරියන්නේ ගම්මානෙක ගැමි සිරියාවට ඉන්න නංකි කෙනෙක්. පොඩ්ඩක් නිස්කලන්ක පැත්තක ගාටලා හොඳ තැනකින් පාඩුවේ ඉන්න කෙල්ලෙක් හොයාගෙන නිදහසේ ජීවත්වෙයන්.
    @Heshan Daminda මතකනෙ, මම බොට මේ ටික කියුවේ මාසෙකට කලින්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    පුදුම විදිහේ ලැජ්ජාවක්, වැරදිකාරි හැගීමක් එනවා මම අරකිට රැවටුනා නේද කියල. කලින් එකා එක්ක කරන ඕන දේවල් කරලා අහක යන මාව අල්ලගෙන මාව පාවිච්චි කරලා මාව බැඳගන්නයි ඒකි හැදුවේ. මම ඉස්කෝලේ යන කාලෙත් අහිංසකය කියල දන්න නිසා මේකි ලොකු ප්ලෑන් එකක් එක්ක මගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හැදුවේ. මට උදේ හවා මේ දේවල් මතක් වෙනවා. මට මන් ගැනම සමාව දෙන්න බැරිකමක් එනවා. මේකි මට ඉනාවක්වත් කැව්වද කියල හිතෙනවා මෙච්චර හිතන මම ඒ දේවල් ඒ වෙලාවේම හිතලා තීරණයක් ගත්තේ නැත්තේ කියල.ඒකි මට හිනා වෙවී මාව අන්දන්න ඇති,. මේ වගේ මෝඩයෙක් මම ජීවිතේටම දැකලා නෑ කියල හිතන්න ඇති. මූව බැඳගෙන මගේ අල්ලේ නටවන්න ඕන කියල හිතන්න ඇති. මම ඒකි දිහා බලපු විදිහට නෙමෙයි ඒකි මම දිහා බැලුවේ.

    හැමෝම මාව පාවිච්චි කරනවා නම් ඇයි මම තවත් අහිංසක වෙන්නේ. ඇයි තවත් මිනිස්සුන්ට උදව් කරන්නේ. ඇයි හැමෝම දිහා මම මගේ කෝනෙන් බලන්නේ. මට කොහෙද වැරදුනේ????

    මේ පලවෙනි වතාව නෙමෙයි මෙහෙම වුන. කලිනුත් කීපාරක් නම් මේ දේවල් වෙලා තියෙනවද. මට දැන් තිත්ත වෙලා බන් මේ දේවල් හිතලම. කොයි වෙලාවේ හරි මේ දේවල් ඉවරයක් වෙන්න ඕන. :(
    "2025 මාර්තු දක්වා සෙනසුරුගේ ලග්න එරාෂ්ටක බැවින්.."
    මම උඹට කිවුවනේ හෙෂාන්. කොහෙද ඉතින් උඹලා හෙන භෞතිකයො නේ 🥴
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    උඹට තියෙන්නේ ඒකිට whoකන්න බැරිවුන දුක. ලඟම ස්පා එකට යන්න (දුක නැතිකිරීමේ මාර්ගය). නිට්ඨාවට සනීප වෙනවා 🥴
    උඹ කියන දේ සෑහෙන දුරට හරි. ඒත් ස්පා යන්න පුරුදු වුණොත් මූ නැත්තටම නැතිවෙයි. මූ ළඟදී කසාද බඳින්න යනවා කියලා හෙන සද්දයක් ඇහුනා පහුගිය දවස්වල. ඒකට මොකද දන්නෙ නෑ වුනේ. :confused:
     
    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    පලවෙනි මාසය අමාරුයි
    දෙවනි මාසය චුට්ටක් ලේසියි
    හයවෙනි මාසෙ ආයෙ මතක් වෙන්න ගනියි. අමාරු වෙයි.
    අටවෙනි මාසෙ ආයෙ ටිකක් ලේසි වෙයි
    අවුරුද්දක් ගියාම වැඩේ නියුටල් වෙනවා

    දුක් වෙන්න එපා බෝ. අපලෙකින් බේරුණා කියල හිතන්න. ජය!!
    මම ගිය ආත්මෙ මෙහෙම කිව්ව මතකද @Heshan Daminda මචං. මේකට දෙයක් එකතු කරන්නං

    ව්‍යාධිය මම වෙමි. ඔසුවද මම වෙමි.

    චුට්ටක් හිතල බලන්න හේසාන්. හදිසි වැරදි තීරණ ගන්න එප‍ා. සන්සුන් කරන සින්දු අහන්න. ඒවා ඔයාව කූල්ඩවුන් කරාවි. ඉන් පස්සෙ ත‍‍ිරණ ගන්න