Trico eken ocean freight dala getthoth gana adu wei. but aniwa insurance dala genna.
dan godak item valata hena tax ekak vadinava machan. Shipping company lankave evunuth set wela gema denne. 50% 100% vage yavi machan. HS code left Fedex, DHL, un hithuna gana danne.
eka nam danne ne ban, @Walter White dannawada danne ne
man EQ-6 R pro mount (and 10" Newtonian telescope and stuff) gennuwe mungen https://www.tricomaritimeusa.com/ lankawe trico warehouse ekata enne.
email ekak dala balanna. 3 times da koheda use kara. meka genna nam 60$ thama yanne. thawa local trico charges yai 2000-3000 (dan kohomada danna) tax gahanawa custom eken. telescope tibbe 7.5 or 10% PAL+NBT (hobby kiwwama echchara gahanne na). dan VAT 18% th add wei.
US inna ekketa kiyala package eka check karala ocean freight dala gena eka thama hodama wade ne.sea cargo karaganna
telescope eke mount ekai stand ekai..Machan me gajamatic eka mokakda machan
Sorry for the trouble
Elakiri.telescope eke mount ekai stand ekai..
මචං ඕවගෙන් පෝන් එකක් ගෙන්නුවොත් කීයක් විතර යනවද? Bestbuy/Walmart වලින් අරගෙනSimilar to Presto but not as cheap
2024 ගෙනාවෙම නෑ 7.5% තිබ්බ ටැක්ස් එක 25.5% කරපු නිසාමචං ඕවගෙන් පෝන් එකක් ගෙන්නුවොත් කීයක් විතර යනවද? Bestbuy/Walmart වලින් අරගෙන
I got allixpress earplug Rs. 650.00dan godak item valata hena tax ekak vadinava machan. Shipping company lankave evunuth set wela gema denne. 50% 100% vage yavi machan. HS code left Fedex, DHL, un hithuna gana danne.
Aliexpress podi item valatath tax gahanavada machan? Patta ganak ne.I got allixpress earplug Rs. 650.00
Sri Lanka Tax 1550.00
used 02 days , it was defective![]()
මොකෙන් ගෙනාවත් ටැක්ස් වදිනවා, මම motherboard එකක් දැම්මා මෙකෙන්, ටැක්ස් තියෙනවා 30000ක් ගෙවන්න.... වෙන ක්රමයක් නෑ ගෙවලා ගන්නවා... ඇරෙන්න.... ලන්කාවෙන් ගත්තොත්.... 1.75 ව්ලට එහා වෙනවා වටිනාකම.... ඒ නිසා එලියෙන් ගෙන්නා ගත්තේView attachment 222440
https://www.bhphotovideo.com/c/product/1404592-REG/sky_watcher_s30500_eqm_35_mount.html
B&H එකෙන්ම් ship කරගන්නවා නම් පට්ට විදියට charge කරනවා.
Presto එකෙන් ගෙන්නන්ත් බයයි.
බලන් ගියම මෙහෙන්ම ගන්න එක ලාබයි වගේමොකෙන් ගෙනාවත් ටැක්ස් වදිනවා, මම motherboard එකක් දැම්මා මෙකෙන්, ටැක්ස් තියෙනවා 30000ක් ගෙවන්න.... වෙන ක්රමයක් නෑ ගෙවලා ගන්නවා... ඇරෙන්න....

HS code එක මොකද්ද හරියට ටැක්ස් ගාන කියන්නම් මම....බලන් ගියම මෙහෙන්ම ගන්න එක ලාබයි වගේ![]()
![]()
![]()
FedExAliexpress podi item valatath tax gahanavada machan? Patta ganak ne.Ship kale kavuda? CommonLine da?
මට මේ මොනිටරේ ගෙන්න ගන්න ඕනේ මචෝ tax කියක් වදිවිද HS code ගැන නම් දන්නේ නැහැනේHS code එක මොකද්ද හරියට ටැක්ස් ගාන කියන්නම් මම....
hs code eka 85287235, අගල් 27 වගේ ඒකකට.
ungenma ship karapan ban. wena ewa walin nathuwa. eka easyView attachment 222440
https://www.bhphotovideo.com/c/product/1404592-REG/sky_watcher_s30500_eqm_35_mount.html
B&H එකෙන්ම් ship කරගන්නවා නම් පට්ට විදියට charge කරනවා.
Presto එකෙන් ගෙන්නන්ත් බයයි.