මට මේක ලංකාවට import කරන්න පුලුවන් විදියක් කියපල්ලකෝ

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Trico eken ocean freight dala getthoth gana adu wei. but aniwa insurance dala genna.

    dan godak item valata hena tax ekak vadinava machan. Shipping company lankave evunuth set wela gema denne. 50% 100% vage yavi machan. HS code left Fedex, DHL, un hithuna gana danne.

    eka nam danne ne ban, @Walter White dannawada danne ne


    man EQ-6 R pro mount (and 10" Newtonian telescope and stuff) gennuwe mungen https://www.tricomaritimeusa.com/ lankawe trico warehouse ekata enne.
    email ekak dala balanna. 3 times da koheda use kara. meka genna nam 60$ thama yanne. thawa local trico charges yai 2000-3000 (dan kohomada danna) tax gahanawa custom eken. telescope tibbe 7.5 or 10% PAL+NBT (hobby kiwwama echchara gahanne na). dan VAT 18% th add wei.

    sea cargo karaganna
    US inna ekketa kiyala package eka check karala ocean freight dala gena eka thama hodama wade ne.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    View attachment 222440

    https://www.bhphotovideo.com/c/product/1404592-REG/sky_watcher_s30500_eqm_35_mount.html

    B&H එකෙන්ම් ship කරගන්නවා නම් පට්ට විදියට charge කරනවා.
    Presto එකෙන් ගෙන්නන්ත් බයයි.
    මොකෙන් ගෙනාවත් ටැක්ස් වදිනවා, මම motherboard එකක් දැම්මා මෙකෙන්, ටැක්ස් තියෙනවා 30000ක් ගෙවන්න.... වෙන ක්‍රමයක් නෑ ගෙවලා ගන්නවා... ඇරෙන්න.... ලන්කාවෙන් ගත්තොත්.... 1.75 ව්ලට එහා වෙනවා වටිනාකම.... ඒ නිසා එලියෙන් ගෙන්නා ගත්තේ
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මොකෙන් ගෙනාවත් ටැක්ස් වදිනවා, මම motherboard එකක් දැම්මා මෙකෙන්, ටැක්ස් තියෙනවා 30000ක් ගෙවන්න.... වෙන ක්‍රමයක් නෑ ගෙවලා ගන්නවා... ඇරෙන්න....
    බලන් ගියම මෙහෙන්ම ගන්න එක ලාබයි වගේ :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: chatura_CN

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Use this method
    https://elakiri.com/threads/us-ඉඳලා-ලංකාවට-පැකේජ්-ෆෝවඩ්-කරගන්න-විදිය.2091380/

    මම නිතරම මේකෙන් බඩු ගෙන්න ගන්නවා සහ මගේ යාලුවෙක් ඉන්නවා ඔය Astro photograpy සීන් එකේ ඉන්න. ඌට ඕන ලොකු ලෙන්ස් එහෙම මේකට දාල අපි ගෙනත් තියනවා B&H එකෙන් ඕඩර් කරලා

    US වල යාලුවෙක් ඉන්නවා නං ඌට යවලා ඔරිජිනල් පැකේජින් ටික අයින් කරලා නිකන් bubble wrap කරලා Used Item එකක් කියලා පේන්න හදා ගන්න පුලුවන් නං ටැක්ස් එක ගොඩක් අඩු කරගන්න පුලුවන්. යාලුවට කියලා රී පැක් කරලා අර කම්පැනියට ශිප් කරන්න තියෙන්නෙ. අපි එහෙම කරා සමහර ලොකු අයිටම් වලට

    මම පෝස්ට් එකේ දාල තියන ඇඩ්‍රස් එක නෙමයි දැන් තියෙන්නෙ පොඩ්ඩක් වෙනස් ඇඩ්‍රස් එකක්. උන්ට මේල් එකක් දාල ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරලා බඩු ටික ඕඩර් කරන්න
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    HS code එක මොකද්ද හරියට ටැක්ස් ගාන කියන්නම් මම....
    මට මේ මොනිටරේ ගෙන්න ගන්න ඕනේ මචෝ tax කියක් වදිවිද HS code ගැන නම් දන්නේ නැහැනේ :(

    Monitor
     
    • Like
    Reactions: chatura_CN

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    මට මේ මොනිටරේ ගෙන්න ගන්න ඕනේ මචෝ tax කියක් වදිවිද HS code ගැන නම් දන්නේ නැහැනේ :(

    Monitor
    hs code eka 85287235, අගල් 27 වගේ ඒකකට.

    මත හිතුන දේ, රජයෙන් මේවා සාමන්‍යෙන් කියවලා තේරුම් ගන්න බැරි අපබ්‍රංස වගේ තමා ලියලා තියෙන්නේ.... ඒකේ වාසියක් ඇති රජයට......

    tax monitor.png
     
    • Like
    Reactions: chatura_CN