මට යන්ඩ පාරක්...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එලකිරියේ ඉන්න IT Field වැඩ්ඩන්ගෙන් අහන්නේ..
    මේකයි කේස් එක...:confused:
    -
    -
    -
    -
    -
    මගේ career පාත් එක IT තමයි මම select කරගත්තේ..:oo:
    ඒ යටතේ තමයි මූලික උසස් අධ්‍යාපනයත් හැදැරුවේ [(General degree equalant -BCS)-කරල ඉවර කලා විතරයි]:nerd:

    දැනට IT Assistant තමයි ජොබ් එක(1year experienced):dull:

    මට IT Field එකේ ඉස්සරහට හොද place එකකට එන්නනම් තවදුරටත් ඉගෙනගත්තොත් හොදයි කියල තියෙන්නෙ මොනවද මචන්ලා...:confused::rolleyes:මට Programmingනම් ඇලජික්...:baffled::baffled:

    ලොකු හෙල්ප් එකක්...:yes::yes::yes:
     
    • Like
    Reactions: gangst3r.93

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Business analysis job eka mokada? cima karagaththoth uba gode goda.
    QA yanna uba asa nedda.
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    එලකිරියේ ඉන්න IT Field වැඩ්ඩන්ගෙන් අහන්නේ..
    මේකයි කේස් එක...:confused:
    -
    -
    -
    -
    -
    මගේ career පාත් එක IT තමයි මම select කරගත්තේ..:oo:
    ඒ යටතේ තමයි මූලික උසස් අධ්‍යාපනයත් හැදැරුවේ [(General degree equalant -BCS)-කරල ඉවර කලා විතරයි]:nerd:

    දැනට IT Assistant තමයි ජොබ් එක(1year experienced):dull:

    මට IT Field එකේ ඉස්සරහට හොද place එකකට එන්නනම් තවදුරටත් ඉගෙනගත්තොත් හොදයි කියල තියෙන්නෙ මොනවද මචන්ලා...:confused::rolleyes:මට Programmingනම් ඇලජික්...:baffled::baffled:

    ලොකු හෙල්ප් එකක්...:yes::yes::yes:

    networking ගැන අදහස මොකක්ද දැනට field එක කට්ටිය ඉන්නවා නමුත් හොඳට වැඩ කරන අඩුයි. 10 interview කලොත් 1 හෝ 2න්නයි ඉන්නේ යමක් කරගන්න පුළුවන්. 5 දෙනෙක් විතර සරලම ප්‍රශ්නයක් ඇහුවත් උත්තරේ දන්නතුව panic වෙනවා. කරනවානම් හරියට ඉගනගෙන කරන්න එටපස්සේ එතනින් එහාට තව පාරවල් තියනවා but ටිකක් කට්ට කන්න වෙනවා ඉගන ගන්නත් වෙනවා academic + proffesional.
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    networking ගැන අදහස මොකක්ද දැනට field එක කට්ටිය ඉන්නවා නමුත් හොඳට වැඩ කරන අඩුයි. 10 interview කලොත් 1 හෝ 2න්නයි ඉන්නේ යමක් කරගන්න පුළුවන්. 5 දෙනෙක් විතර සරලම ප්‍රශ්නයක් ඇහුවත් උත්තරේ දන්නතුව panic වෙනවා. කරනවානම් හරියට ඉගනගෙන කරන්න එටපස්සේ එතනින් එහාට තව පාරවල් තියනවා but ටිකක් කට්ට කන්න වෙනවා ඉගන ගන්නත් වෙනවා academic + proffesional.

    networking පැත්තෙන් තමයි බන් දැනට further studies කරන්න හිතුවේ...:nerd:job එකෙත් ගොඩක්ම use වෙන්නේ networking තමයි..:yes: එත් salaries අඩුයි වගෙ නැද්ද බන් සාපේක්ෂව බැලුවොත්...:(:(
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    networking පැත්තෙන් තමයි බන් දැනට further studies කරන්න හිතුවේ...:nerd:job එකෙත් ගොඩක්ම use වෙන්නේ networking තමයි..:yes: එත් salaries අඩුයි වගෙ නැද්ද බන් සාපේක්ෂව බැලුවොත්...:(:(

    එහෙම දෙයක් න මචන් එක තමන්ගේ talent එක තමයි ගොඩාක් job වලට salary අඩුවෙලා තියෙන්නේ අපේම උන්ගේ වැරදි නිසා.. බාගෙට ඉගෙනගෙන ගිහින් අඩු පඩි වලට ජොබ් හොයනවා ෆිර්ස්ට් ජොබ් එකට අඩු පඩියකට ගියාට කමක් නෑ. එකෙන් මස හයෙන් පැනල රුපියල් 2000ට 5000ට වගේ ගානකට වෙන ජොබ් එකකට යනවා ඔක කරකර හිටියට හරි යන්නේ න. first ජොබ් එකේ අඩුම ගැනේ 1.5yr -2yr වත් ඉඳල හොඳට expirience අරගෙන ඒ අතරේ qualification ටිකක් වැඩිකරගෙන එකපාර 20000 විතර bump එකකට යන්න ලංකාවේ හොඳට ගෙවන පොඩි stable company තියනවා පොඩ්ඩක් හෙමීට හොයන්න ඕන.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    aj0K8Qx_460sa.gif
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    එහෙම දෙයක් න මචන් එක තමන්ගේ talent එක තමයි ගොඩාක් job වලට salary අඩුවෙලා තියෙන්නේ අපේම උන්ගේ වැරදි නිසා.. බාගෙට ඉගෙනගෙන ගිහින් අඩු පඩි වලට ජොබ් හොයනවා ෆිර්ස්ට් ජොබ් එකට අඩු පඩියකට ගියාට කමක් නෑ. එකෙන් මස හයෙන් පැනල රුපියල් 2000ට 5000ට වගේ ගානකට වෙන ජොබ් එකකට යනවා ඔක කරකර හිටියට හරි යන්නේ න. first ජොබ් එකේ අඩුම ගැනේ 1.5yr -2yr වත් ඉඳල හොඳට expirience අරගෙන ඒ අතරේ qualification ටිකක් වැඩිකරගෙන එකපාර 20000 විතර bump එකකට යන්න ලංකාවේ හොඳට ගෙවන පොඩි stable company තියනවා පොඩ්ඩක් හෙමීට හොයන්න ඕන.

    ow mchn uba hari..thanks mcho!!! experince thamai godak balanne...:yes::yes:

    You must spread some Reputation around before giving it to TNTRoCkZ again.
    :(
     
    Last edited: