එලකිරියේ ඉන්න IT Field වැඩ්ඩන්ගෙන් අහන්නේ..
මේකයි කේස් එක...
-
-
-
-
-
මගේ career පාත් එක IT තමයි මම select කරගත්තේ..
ඒ යටතේ තමයි මූලික උසස් අධ්‍යාපනයත් හැදැරුවේ [(General degree equalant -BCS)-කරල ඉවර කලා විතරයි]
දැනට IT Assistant තමයි ජොබ් එක(1year experienced)
මට IT Field එකේ ඉස්සරහට හොද place එකකට එන්නනම් තවදුරටත් ඉගෙනගත්තොත් හොදයි කියල තියෙන්නෙ මොනවද මචන්ලා...
මට Programmingනම් ඇලජික්...

ලොකු හෙල්ප් එකක්...

Project එක කරපං බං කෝම හරි.