මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අංකල් පව් :(

    Psychiayric patient කෙනෙක්ට තියෙන්න ඕනෙ වැදගත්ම දේ තමයි insight. මූට එක්කො ඒක නෑ. නැත්නම් මූට huntington's disease. මෙච්චරක් කල් වැරදියට diagnose කරලා. ඔක්කොටම වඩා මුගේ පණ්ඩිත ලමයි හෙනේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පෙසිමිස්ට්ල වගේ සියල්ල දත් උගත්තු මට කොච්චර කතා කිව්වද... :lol:
    තව අර සරා කෙල්ල එහෙම
    හැමදේමට මුල් වෙන්නෙ යහපත් මනස, මනස ලෙඩ වුණාට ඇඟත් ලෙඩ වෙනව..

    ලෙඩේ හැදුණ මිනිහයි දන්නෙ ඒකෙ රඟේ...

    මේ ත්‍රෙඩ් එක සති දෙකකින් පමන bump කිරිමට බලාපොරොත්තු වෙමි.....................;):P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    exercise machine eka , ko eka ? dan use karanne nadda ? :dull:
    අද මම මෙච්චර කාලෙකට කෙලින්ම කියා ගන්ඩ බැරි වුණ දෙයක් ඒ කෙනාගෙ මූණටම කිව්ව කියහන්කො :rofl::P;)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,595
    113
    ඇයි අහන්නේ,එන්නද
    This medication may cause withdrawal reactions, especially if it has been used regularly for
    a long time or in high doses. In such cases, withdrawal symptoms (such as depression, suicidal
    thoughts, or other mental/mood changes) may occur if you suddenly stop using this medication.
    To prevent withdrawal reactions,
    your doctor may reduce your dose gradually. Consult your doctor
    or pharmacist for more details, and report any withdrawal reactions right away.

    When used for a long time, this medication may not work as well. Talk with your doctor if this
    medication stops working well.


    On a second thought, NO

    හම්මට
    පට්ට සයිඩ් ඉෆෙක්ට් ටිකක් තියේනේ නැවැත්තූවාම
    අඩෝ මේක බොන්න හුරු වෙන්න එපා යකෝ
    මේක තාවකාලික ආතල් එකක් විතරයි
    මේකෙන් උඹ තව තවත් වලටමයි මස්සිනා යන්නේ
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    හම්මට
    පට්ට සයිඩ් ඉෆෙක්ට් ටිකක් තියේනේ නැවැත්තූවාම
    අඩෝ මේක බොන්න හුරු වෙන්න එපා යකෝ
    මේක තාවකාලික ආතල් එකක් විතරයි
    මේකෙන් උඹ තව තවත් වලටමයි මස්සිනා යන්නේ
    Mu mareida bn:baffled:
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    SHORT-TERM EFFECTS

    Loss of appetite
    Increased heart rate, blood pressure, body temperature
    Dilation of pupils
    Disturbed sleep patterns
    Nausea
    Bizarre, erratic, sometimes violent behavior
    Hallucinations, hyperexcitability, irritability
    Panic and psychosis
    Convulsions, seizures and death from high doses

    LONG-TERM EFFECTS

    Permanent damage to blood vessels of heart and brain, high blood pressure leading to heart attacks, strokes and death
    Liver, kidney and lung damage
    Destruction of tissues in nose if sniffed
    Respiratory (breathing) problems if smoked
    Infectious diseases and abscesses if injected
    Malnutrition, weight loss
    Disorientation, apathy, confused exhaustion
    Strong psychological dependence
    Psychosis
    Depression
    Damage to the brain including strokes and possibly epilepsy
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    SHORT-TERM EFFECTS

    Loss of appetite
    Increased heart rate, blood pressure, body temperature
    Dilation of pupils
    Disturbed sleep patterns
    Nausea
    Bizarre, erratic, sometimes violent behavior
    Hallucinations, hyperexcitability, irritability
    Panic and psychosis
    Convulsions, seizures and death from high doses

    LONG-TERM EFFECTS

    Permanent damage to blood vessels of heart and brain, high blood pressure leading to heart attacks, strokes and death
    Liver, kidney and lung damage
    Destruction of tissues in nose if sniffed
    Respiratory (breathing) problems if smoked
    Infectious diseases and abscesses if injected
    Malnutrition, weight loss
    Disorientation, apathy, confused exhaustion
    Strong psychological dependence
    Psychosis
    Depression
    Damage to the brain including strokes and possibly epilepsy


    රිප් වර්ජින් බෝයි :lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    :baffled::baffled:
    මේ මනුස්සයා යහතින් ඉන්නවා නේද.. මීගමුවේ බෝම්බ කේස් එකෙන් පස්සේ දැක්කෙම නෑ කියහංකෝ..:baffled:
    සරාද කොහෙද කිව්වා අවුලක් නෑ කියලා..:oo:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    :baffled::baffled:
    මේ මනුස්සයා යහතින් ඉන්නවා නේද.. මීගමුවේ බෝම්බ කේස් එකෙන් පස්සේ දැක්කෙම නෑ කියහංකෝ..:baffled:
    සරාද කොහෙද කිව්වා අවුලක් නෑ කියලා..:oo:

    ow muwa dakke na bomba gahuwata passe