මට ලොකු උදව්වක් ඔන plz help me all

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මට ලොකු උදව්වක් ඔන plz help me all

    මට දැන් ගොඩ කාලෙක ඉදලා නිතර නිදිමතයි ඇගට අමාරැයි වගේ මම කම්මැලි වෙලා ගොඩක් ජොබ් එකක් කරන්න බෑ පුදුම කම්මැලි කමක් එන්නේ කිසි දෙයක් මතක තියාගන්න බෑ උදේටත් නිදි දවල්ටත් නිදි රැටත් නිදි කිසිම වැඩකට හිත දෙන්නෑ හැම වැඩේම අසුබවාදි පැත්ත දකින්නේ ගෙදර දේකටවත් උනන්දු වේනනෑ හැමදේම මට බෑ කියලා හිතෙන්නෛ් ඇයි එහෙම මට විශාදයවත් හැදිලා කියලා මට හිතෙන්නේ මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියන්න හොස්පිටල් යන්න බෑ මාව පිස්සෙක් කියලා හිතයි මට එක වැඩක් දිගට කරන්න බෑ හැමදේම අතර මග එපා වෙලා නවත්වනවා එන්නේ අර කම්මෙලි කම :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජිම් එකකට පලයන්, ටිකක් ඇග මහන්සි කරල වැඩ කරපන්, ට්‍රිප් පලයන්, ජොබක් කරපන්.. විශේෂම දේ ඕනවට වඩා හිතන එක නතර කරපන්...
     
    • Like
    Reactions: EUMA175 and Lexcoc

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    අතට ගන්න එක පොඩ්ඩක් අඩු කරපන් මචන් ඔය උඩින් කොමෙන්ට් කරල තියෙන කුමාර අයියත් ඉස්සර ඔහොමයි අතේම ගහල දැන් නම් එක අඩුයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අතට ගන්න එක පොඩ්ඩක් අඩු කරපන් මචන් ඔය උඩින් කොමෙන්ට් කරල තියෙන කුමාර අයියත් ඉස්සර ඔහොමයි අතේම ගහල දැන් නම් එක අඩුයි

    ටවුකන්ඩ.. දුප් පරයා...:angry::angry::angry:
     
    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    මං හිතන්නෙ උඹට ලෙ අඩුකම හරි thyroid ප්‍රශ්නයක් හරි තියෙනවා කියලා. ගිහින් doctor කෙනෙක් හම්බවෙයං.
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මටත් ඔහොම කාලයක් තිබුනා. තත්වය ඇත්තටම උඹ කියන තරම්ම නරකනම්, හොඳටම කෙලවිලා, යන එන මන් නැති උනාම තමා ගොඩ එන්න හිත පහල වෙන්නෙ. ජොබ් කරපන්, ජිම් පලයන් කියලා කට්ටිය කොච්චට කිව්වත් එව්වා එක දිගට කරගෙන යන්න හිතෙන්නෙ නෑ ඔය තත්වයේදී. මමනම් ඩිග්‍රි එකත් කෙලවගෙන, රස්සාවත් කෙලවගෙන තමයි පාඩමක් ඉගෙන ගත්තෙ. පුලුවන්නම් උඹටත් ඔය ටික වෙන්න කලියෙන් හැදෙන්න උත්සහ කරහන්. කරන්න පොඩ්ඩක් හරි කැමති වැඩකින් පටන් ගනින්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මට දැන් ගොඩ කාලෙක ඉදලා නිතර නිදිමතයි ඇගට අමාරැයි වගේ මම කම්මැලි වෙලා ගොඩක් ජොබ් එකක් කරන්න බෑ පුදුම කම්මැලි කමක් එන්නේ කිසි දෙයක් මතක තියාගන්න බෑ උදේටත් නිදි දවල්ටත් නිදි රැටත් නිදි කිසිම වැඩකට හිත දෙන්නෑ හැම වැඩේම අසුබවාදි පැත්ත දකින්නේ ගෙදර දේකටවත් උනන්දු වේනනෑ හැමදේම මට බෑ කියලා හිතෙන්නෛ් ඇයි එහෙම මට විශාදයවත් හැදිලා කියලා මට හිතෙන්නේ මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියන්න හොස්පිටල් යන්න බෑ මාව පිස්සෙක් කියලා හිතයි මට එක වැඩක් දිගට කරන්න බෑ හැමදේම අතර මග එපා වෙලා නවත්වනවා එන්නේ අර කම්මෙලි කම :sorry:

    Depression possibly sugar BP
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    උදේ නැගිටපු ගමන් හස්ත කර්මාන්තයෙ යෙදියං දවසම ෆුල් ඇක්ටිවු
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    අත පාවිච්චිය වැඩි උනාමත් වෙනවද බන් දවසට 03ක් විතර කෙරෙනවා බොහෝ විට 02කයි යකඩ අඩු කේස් එකත් සමහර විට හරි ඇති මගෙ කොන්ඩෙත් යනවා ජොබත් දමලා ගහලා ආවේ බන් ලා තිබිච්ච :confused:
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    උදේ නැගිටපු ගමන් හස්ත කර්මාන්තයෙ යෙදියං දවසම ෆුල් ඇක්ටිවු
    ඔය මගුල කරන්නේ බන් උදේම කෙල්ලෙකුත් මෝල් කරන් ඔකද දන්නෑ ප්‍රශ්නේ:sorry:
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මටත් ඔහොම කාලයක් තිබුනා. තත්වය ඇත්තටම උඹ කියන තරම්ම නරකනම්, හොඳටම කෙලවිලා, යන එන මන් නැති උනාම තමා ගොඩ එන්න හිත පහල වෙන්නෙ. ජොබ් කරපන්, ජිම් පලයන් කියලා කට්ටිය කොච්චට කිව්වත් එව්වා එක දිගට කරගෙන යන්න හිතෙන්නෙ නෑ ඔය තත්වයේදී. මමනම් ඩිග්‍රි එකත් කෙලවගෙන, රස්සාවත් කෙලවගෙන තමයි පාඩමක් ඉගෙන ගත්තෙ. පුලුවන්නම් උඹටත් ඔය ටික වෙන්න කලියෙන් හැදෙන්න උත්සහ කරහන්. කරන්න පොඩ්ඩක් හරි කැමති වැඩකින් පටන් ගනින්.

    ඒ ටික කෙලවන් ඉවරයි :sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අතට ගන්න එක පොඩ්ඩක් අඩු කරපන් මචන් ඔය උඩින් කොමෙන්ට් කරල තියෙන කුමාර අයියත් ඉස්සර ඔහොමයි අතේම ගහල දැන් නම් එක අඩුයි

    KUPPA KUMARA DAKKA GAMAN KIYANNA PULUWAN MAS NA KATU TIKA WITHARAYI SAARAYA OKKOMA GIHIN...............

    :yes::cool::cool::cool::cool::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Machan uba kiyana taran case eka darunu num Doc kenek gen advice ekak ganin.Ehema pissu kiyala kiyanne na ban .pissnata wath pissu kiyanne na ubata kiyai da .