මට ලොකු උදව්වක් ඔන plz help me all
මට දැන් ගොඩ කාලෙක ඉදලා නිතර නිදිමතයි ඇගට අමාරැයි වගේ මම කම්මැලි වෙලා ගොඩක් ජොබ් එකක් කරන්න බෑ පුදුම කම්මැලි කමක් එන්නේ කිසි දෙයක් මතක තියාගන්න බෑ උදේටත් නිදි දවල්ටත් නිදි රැටත් නිදි කිසිම වැඩකට හිත දෙන්නෑ හැම වැඩේම අසුබවාදි පැත්ත දකින්නේ ගෙදර දේකටවත් උනන්දු වේනනෑ හැමදේම මට බෑ කියලා හිතෙන්නෛ් ඇයි එහෙම මට විශාදයවත් හැදිලා කියලා මට හිතෙන්නේ මේකෙන් ගැලවෙන්න ක්රමයක් කියන්න හොස්පිටල් යන්න බෑ මාව පිස්සෙක් කියලා හිතයි මට එක වැඩක් දිගට කරන්න බෑ හැමදේම අතර මග එපා වෙලා නවත්වනවා එන්නේ අර කම්මෙලි කම