මට ලොකු ප්‍රශ්නයක්

YouMax

Member
Nov 4, 2015
36
1
0
මට ලොකු ප්‍රශ්නයක්

මචං මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ.ඉස්සෙල්ලම ඉල්ලනව විහිපුවට ගන්න නම් එපාා කියල.
මම ලව් එකක් කරනව...අව්රැද්දක් වගේ....කියන්න දෙයක් නෑ කෙල්ල නම්.
ඒත් මචං දැං ඒ ගෙදරින් බන්දන්න හදන්නෙ බං...ඉක්මනටම..එයාගෙ තාත්තා නෑ...
ඉතිං අම්මට නිදහස් වෙන්න ඕනෙ නිසා....අපි ගැන ගෙවල් වලින් දන්නෙ නෑ...
ඇහුවලු,ඉන්නවනම් කියන්නෙයි,නැත්තම් අපි කියන එකකට කැමති වෙන්නයි කියල....
එයා කියල නෑ....කිව්වොතින් මම හොයන් ඇවිත් බදින්න කරදර කරයිලු..අපිට බදින්න තරම් වයසක් නෑ...අනේමන්දා බං මට තේරෙන්නෙ නෑ මේකට කොහොම මුහුණ දෙන්නද කියල....
කිව්වොතින් හනික බදින්නම වේද? ෂේප් කරගන්නෙ කොහොමද? මම දැං මොකද්ද කරන්නෙ?
:(
 
  • Like
Reactions: magicwithhasitha

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    වෙන දේයක් වෙයි, කෙල්ලට කියන්න ගෙදරට කියන්න කියලා.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හොදට ඔළුව කල්පනා කරලා තීරණයක් ගනින්. කෙල්ල ගැන විතරක් නෙමෙයි උබේ දෙමාපියෝ ගැනත් හිතපන්.
     

    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    owath prushna da ponnayo.
    Bandinna wayasa nettan balen badinna epa.
    Ekita kiyapan ammata kiyanna kiyanna twama bandinna ashawak ne kiyala.

    hmmmm thanx bn


    හොදට ඔළුව කල්පනා කරලා තීරණයක් ගනින්. කෙල්ල ගැන විතරක් නෙමෙයි උබේ දෙමාපියෝ ගැනත් හිතපන්.

    :dull::dull: