මට ලොකු ප්රශ්නයක්
මචං මම ලොකු ප්රශ්නෙක ඉන්නෙ.ඉස්සෙල්ලම ඉල්ලනව විහිපුවට ගන්න නම් එපාා කියල.
මම ලව් එකක් කරනව...අව්රැද්දක් වගේ....කියන්න දෙයක් නෑ කෙල්ල නම්.
ඒත් මචං දැං ඒ ගෙදරින් බන්දන්න හදන්නෙ බං...ඉක්මනටම..එයාගෙ තාත්තා නෑ...
ඉතිං අම්මට නිදහස් වෙන්න ඕනෙ නිසා....අපි ගැන ගෙවල් වලින් දන්නෙ නෑ...
ඇහුවලු,ඉන්නවනම් කියන්නෙයි,නැත්තම් අපි කියන එකකට කැමති වෙන්නයි කියල....
එයා කියල නෑ....කිව්වොතින් මම හොයන් ඇවිත් බදින්න කරදර කරයිලු..අපිට බදින්න තරම් වයසක් නෑ...අනේමන්දා බං මට තේරෙන්නෙ නෑ මේකට කොහොම මුහුණ දෙන්නද කියල....
කිව්වොතින් හනික බදින්නම වේද? ෂේප් කරගන්නෙ කොහොමද? මම දැං මොකද්ද කරන්නෙ?

Tikak hithala balapan denma badinne nethuwa