ඉන්නවනම් කියන්නෙයි,නැත්තම් අපි කියන එකකට කැමති වෙන්නයි කියල...![]()

කමක් නෑ උබ කියපන් ඒකිට ගෙදරට කියන්න කියලා. උබව කිවුව ගමන් අල්ලලා බන්දන්නේ නෑ
, උබටත් අවුලක් නෑනේ එතකොට ඕන වෙලාවක යන්න එන්න උනත් පුලුවන්නේ

owath prushna da ponnayo.
Bandinna wayasa nettan balen badinna epa.
Ekita kiyapan ammata kiyanna kiyanna twama bandinna ashawak ne kiyala.

mata thowa dental chair eke daala hukanna asai ponnayo

owath prushna da ponnayo.
Bandinna wayasa nettan balen badinna epa.
Ekita kiyapan ammata kiyanna kiyanna twama bandinna ashawak ne kiyala.

mandaa bn...danmama loku wagakeem ganna bane bn

owath prushna da ponnayo.
Bandinna wayasa nettan balen badinna epa.
Ekita kiyapan ammata kiyanna kiyanna twama bandinna ashawak ne kiyala.

dan moko tatve bn?

තව කල් ඉල්ලගනිං මචං හදිසියේ විවාහවන්නා නිවීසැනසිල්ලේ පසුතැවේ!!!දැන් මොකෝ තත්වෙ?

ඉන්නවනම් කියන්න කීවම ආයෙ මොන ලබ්බක්ද බං හන්ගන්නේ ??
කෙල්ලට කියහන් ගෙදෙට්ට කියන්න කියලා..
එක්කෝ උබම කියහන්.
ඊට පස්සේ කෙල්ලගේ ගෙදරත් එක්කලා කතා කරල බලහන්
ඉකමන්ට ජොබක් සෙට් කරගන්න කාලේ ඉල්ලගෙන plan කරලා වැඩේට බැහැපන්.
Ow kollo mgeth plan aka aka thamaii
කරන මගුලක් ඉක්මන්ට ! නැත්තන් අරකිව බන්දල දෙයි !
උබට හූල්ල හූල්ල ඉන්ඩ තමා !
ලව් නං ලං කරහන් හරියට
නැත්තන් අතැරලා දාල් නිකන් හිටු
මල පනිනවනේ චාමර

මට පේන්නේ මාතර පොරක් වෙන්න ඕනකමක් නෑ උබ කියපන් ඒකිට ගෙදරට කියන්න කියලා. උබව කිවුව ගමන් අල්ලලා බන්දන්නේ නෑ
, උබටත් අවුලක් නෑනේ එතකොට ඕන වෙලාවක යන්න එන්න උනත් පුලුවන්නේ
![]()
mama dannawa meki nathi unoth mama pissek wenawa kiyala

ayy machan mokada une ?![]()

kella gedarata qwe na bnn..api Meet Una!!!!!!!!!
Aka Gedarata Aranchi wela bn![]()
ado uba dan badinawada bn

Api gihin enakota gedarin serama dannawa bn..a gaman mama ehe gedara Giyaa bn![]()
Kiyapan balanna ithuru tika. Meka mega series ekak wage adinna epa.