මට ලොකු ප්‍රශ්නයක්

Oct 15, 2015
372
62
0
තව කල් ඉල්ලගනිං මචං හදිසියේ විවාහවන්නා නිවීසැනසිල්ලේ පසුතැවේ!!!දැන් මොකෝ තත්වෙ?
 
Last edited:

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉන්නවනම් කියන්න කීවම ආයෙ මොන ලබ්බක්ද බං හන්ගන්නේ ?? :angry:
    කෙල්ලට කියහන් ගෙදෙට්ට කියන්න කියලා..
    එක්කෝ උබම කියහන්.

    ඊට පස්සේ කෙල්ලගේ ගෙදරත් එක්කලා කතා කරල බලහන්
    ඉකමන්ට ජොබක් සෙට් කරගන්න කාලේ ඉල්ලගෙන plan කරලා වැඩේට බැහැපන්.

    කරන මගුලක් ඉක්මන්ට ! නැත්තන් අරකිව බන්දල දෙයි !
    උබට හූල්ල හූල්ල ඉන්ඩ තමා !:angry:

    ලව් නං ලං කරහන් හරියට
    නැත්තන් අතැරලා දාල් නිකන් හිටු
    මල පනිනවනේ චාමර :D
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ඉන්නවනම් කියන්නෙයි,නැත්තම් අපි කියන එකකට කැමති වෙන්නයි කියල...:(

    මට පේන්නේ මාතර පොරක් වෙන්න ඕන:lol::lol: කමක් නෑ උබ කියපන් ඒකිට ගෙදරට කියන්න කියලා. උබව කිවුව ගමන් අල්ලලා බන්දන්නේ නෑ:no:, උබටත් අවුලක් නෑනේ එතකොට ඕන වෙලාවක යන්න එන්න උනත් පුලුවන්නේ;);););):baffled:
     
    Last edited:

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    Quote:
    Originally Posted by dath kimbula View Post
    ගන්න දෙයක් කීවම ද කොහෙද දත නැත අනාථ සොන්නයා මේ කිරියේ!

    mata thowa dental chair eke daala hukanna asai ponnayo

    අරූගෙ මගුල කෙසේවෙත්ත් මුන් දෙන්නා කසාද බඳී වගේ... :lol::lol:
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    dan moko tatve bn?

    Kyannam Qwa bn..Hemihita Dan Thathwe Tikak Samanaya Wela bn:)

    තව කල් ඉල්ලගනිං මචං හදිසියේ විවාහවන්නා නිවීසැනසිල්ලේ පසුතැවේ!!!දැන් මොකෝ තත්වෙ?

    Kyannam Qwa bn..Hemihita Dan Thathwe Tikak Samanaya Wela bn:)

    ඉන්නවනම් කියන්න කීවම ආයෙ මොන ලබ්බක්ද බං හන්ගන්නේ ?? :angry:
    කෙල්ලට කියහන් ගෙදෙට්ට කියන්න කියලා..
    එක්කෝ උබම කියහන්.

    ඊට පස්සේ කෙල්ලගේ ගෙදරත් එක්කලා කතා කරල බලහන්
    ඉකමන්ට ජොබක් සෙට් කරගන්න කාලේ ඉල්ලගෙන plan කරලා වැඩේට බැහැපන්.

    Ow kollo mgeth plan aka aka thamaii

    කරන මගුලක් ඉක්මන්ට ! නැත්තන් අරකිව බන්දල දෙයි !
    උබට හූල්ල හූල්ල ඉන්ඩ තමා !:angry:

    ලව් නං ලං කරහන් හරියට
    නැත්තන් අතැරලා දාල් නිකන් හිටු
    මල පනිනවනේ චාමර :D

    hmmmmmmmm:(

    මට පේන්නේ මාතර පොරක් වෙන්න ඕන:lol::lol: කමක් නෑ උබ කියපන් ඒකිට ගෙදරට කියන්න කියලා. උබව කිවුව ගමන් අල්ලලා බන්දන්නේ නෑ:no:, උබටත් අවුලක් නෑනේ එතකොට ඕන වෙලාවක යන්න එන්න උනත් පුලුවන්නේ;);););):baffled:

    Ow neda Bn
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    Kiyapan balanna ithuru tika. Meka mega series ekak wage adinna epa.

    mama enagamanma ehe gedara giya bn kiyanna boruwak ithuru wela thibbe na serama dannawa bn....

    mama gihin qwa ada meet una kiyala wisthara..amma benna hodatama...
    sathutuii qwa hebeii awith mehema katha karata...

    amma passe echchara awlak na..ayya awa bn..uu awl ape mama ekka...a case aka nisa awl giya...amma qwa gedarin ahala ayema awith hambenna kiyala..

    hambenna une na ape gedarata iyee serama aranchi wela....
    thaththa patta awl bn....kawru hari nathi weradi akkama kelam kiyala

    gedarin kemathii na kohomawath bn mata aaki amathaka karannaluu bn..ane bn mata amathaka karanna ba akitath ehemaiii bn...

    Mama Mokadda Bn karanna ada me awe Ek bn serama epa wela Job akata giyeth na bn kannath ba bn..ninda yanneth na bn....adala adala adenneth na bn