මට වහ බොන්න හිතෙනවා මචන්ලා :(

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    meka umba liyapu story ekakda naththan ussapu ekakda? ussapu ekak nam source eke link eka daapiya yatin podiyata.

    aththa ekak nan she needs help :yes:
    umba ea gaanita help karanawa wenuwata prashne double karala.
    ekko uba ahaka yana nai redda asse daganna asainam council karana kenek hoyala gedarata yawapan unta upades denna
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් උබ මැරියන් මෙතන මැරෙන්න ගොඩක් ඔප්ශන් තියනවා මමත් උබට මැරෙන්න ව්දිහක් කියන්නම් කොහේ හරි තියන මුහුදකට පැනපන් සමහරව්ට උබ ගොඩට එයි නැතිනම් වෙන ර්ටකට යයි මැරෙන්න කලින් උබේ අයිඩෙන්ට් ලයිසන් සෙරම පුච්චපන් එතකොට උබේ ම්නිය රජයේ අනුග්‍රහයෙන් වැලලෙයි ඔල් ද බෙස්ට් මැරෙන්න කලින් උබේ ඉමේජස් ට්කක් මෙතන දාපන් අපි උබට එලකිරියේ හොද මලගෙදරක් දාලා දෙන්නම්
    :P
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    that's enough internet for today!! :rofl:
    41+_a03652062cdfc1fca2df82537b611bbc.gif

    :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සොහොන;16875560 said:
    මචන් උබ මැරියන් මෙතන මැරෙන්න ගොඩක් ඔප්ශන් තියනවා මමත් උබට මැරෙන්න ව්දිහක් කියන්නම් කොහේ හරි තියන මුහුදකට පැනපන් සමහරව්ට උබ ගොඩට එයි නැතිනම් වෙන ර්ටකට යයි මැරෙන්න කලින් උබේ අයිඩෙන්ට් ලයිසන් සෙරම පුච්චපන් එතකොට උබේ ම්නිය රජයේ අනුග්‍රහයෙන් වැලලෙයි ඔල් ද බෙස්ට් මැරෙන්න කලින් උබේ ඉමේජස් ට්කක් මෙතන දාපන් අපි උබට එලකිරියේ හොද මලගෙදරක් දාලා දෙන්නම්
    :P
    nice nick :P
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    රත්තරං;16837629 said:
    සම්පූර්නෙන් කියෙව්වා

    ලෝකයේ හුගාක් රටවල ආහාර හිගකම තියෙන එකේ තෝ වගේ එකෙක් තුන්වේල කාලා ජීවත් වෙන එක අපරාදේ

    මම උබව වහබීලා මැරෙන්න අනුමත කරනවා

    අනේ කෝච්චියටනම් පනින්න එපා. මගීන්ගේ කාලය අපරාදේ

    :yes::rofl::rofl::rofl:
    paw wadee bn asaranaya...ochchara bite kranna epa...dn marilada dnneth na
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    mehema karapan machan uba eekita lamayek hadala diyan ethakota eekige prashne iwaraine bn :) eetapasse uba ube wadak balaganin
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පකයො තෝ ඒකිව මීට් වෙලාවත් තියෙනවද.. තෝ කොහොමද ෆෝන් එකෙන් ෆේස්බුක් එකෙන් කතා කරපු පළියට ඒකිව විශ්වාස කරන්නෙ.. අනිත් එක ඔයිට වඩා දුක් විඳින කෙල්ලො, ගෑනු මේ ලෝකෙ ඉන්නවා.. බැඳපු ගෑනු පස්සෙ නොයා පැත්තකට වෙලා හිටපං.. අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නැතුව.. උන්ගෙ ප්‍රශ්න උන් බලාගනීවී.. තෝ මැරියං එක්කො.. එතකොට ඒකි අර අයියා එක්ක ආතල් එකේ ඉදීවි..:yes:
     
    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    ලසන්ත පෙරේරා;16669741 said:
    මචන්ලා.. මම කියලා ඇති නේද.. මම බැදපු අක්කා කෙනෙක් එක්ක ඉන්ටර්නෙට් ලව් එකක් කරනවා කියලා?

    මචන්ලා… මට මේක නවත්වගන්න බැහ​. අපි දෙන්නා ගිය සතියේ ඉදන් ෆෝන් එකෙනුත් කෝල් කරන්න පටන් ගත්තා.

    අපි දෙන්නා පුදුම ආදරයෙකින් ඉන්නේ. ඒක විස්තර කරන්න බැහ​.

    ඒ අක්කා මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. මට මුලුවෙලාවෙම කියනවා අඩ අඩ​, මාව දාලා යන්න හිත හදාගන්න ඕනලු. මට වෙන කවුරු හරි තරුණ එක්කෙන්ක්ව හොයලා දෙන්නත් ඕනලු. ඒත් මම කිව්වා ඒක එපා කියලා.. මොකද මම එයාට එච්චරටම ආදරේ නිසා.

    ඒ අක්කගේ විවාහ ජීවිතේ ඔහේ ගෙවිලා යන එකක් කියලා කිව්වා. එයාගේ ජීවිතේ භාගයක් ඉවර වෙලාලු.. ඉතිරි භාගයත් ඔහේ ගෙවිලා යයිලු කියලා හිතේ වේදනාවෙන් කියනවා. මට මේක අහනකොට හරීම දුකයි.

    අක්කගේ ලොකුම දුක එයාට දරුවෙක් නැති එක​. ඒ ප්‍රශ්නේ හරීම බරපතල එකක්. එයා මට කිව්වේ බැදලා ඉන්න එක්කෙනායි අක්කා අතරයි තියෙන්නේ අයියා-නන්ගී සම්බන්ධකමක් විතරයි කියලා. ඒ අක්කා, අයියාට ආදරේ කරන්නේ නැතිලු. ඒක නිසා දරුවෙක් හදන්න බැරිලු කියලා හරීයට දුක්වෙනවා.

    ඉතින් මම කිව්වා.. මගේ ලගට එන්න​.. මම ඔයාව බදින්නම්.. ඊට පස්සේ අපි දෙන්නා බබෙක් හදලා ලස්සනට ජීවත්වෙමු කියල​.
    ඒකටත් එයා කැමති නැහ​. කියනවා.. ඒ අයියා වහ බීල මැරෙයිලු කියලා අපි දෙන්නා එහෙම කලොත්. අනේ මන්දා මචන්ලා.. මගේ ඔලුව පිපිරෙන්න වගේ.

    මේ කියන අක්කව මට මුනගැහුනේ යූටියුබ් එකේ එයා කියන වීඩියෝ සින්දුවකට ඊමේල් කරලා. අපි දෙන්නා ඇත්තටම දැකලා නැහ​. ඒකේ ඉන්නේ වෙන නමකින්… මට එවපු ඊමේල් ඇඩ්‍රස් එක වෙන නමක්. ඊමේල් ඇඩ්‍රස් එකේ නම බුකියේ චෙක් කලාම එන්නේ නිකම් රස්තියාදුකාර ගෑණියෙක්. අර ටියුබයේ ඉන්න අක්කගේ නම නම් බුකියේ හරියටම හරී. ඒ අක්කා, එයාගේ හස්බන්ඩ් එක්ක අත අල්ලගෙන ඉන්න ලස්සන පින්තූරයක් තියෙනවා ප්‍රෝෆයිල් ෆොටෝ එක වගේ.

    ඒත් මට හිතෙන්නේ අර අක්කාගේ නම හොරෙන් අරගෙන කවුරුහරි කෙල්ලෙක් බලු වැඩක් කරනවා කියලා. ඒත් අර අක්කා වගේම මේ කෙල්ලටත් හොදට සින්දු කියන්න පුලුවන්.

    කොහොම හරි මම අමාරුවෙන් හිත හදාගෙන ෆෝන් එක ඕෆ් කරලා දැම්මා ඊයේ ඉදන්. මට හිතුනා මම මේ කරන්නේ වැඩකට නැති වැඩක්… අනික ඔය අක්කා ඇත්තටමත් නම්… අර අයියා පවු කියලා. හිතලා බලපන් අපි බැන්ද දවසක අපේ ගෑණිත් ඔයවගේ හැසිරුනොත් එහෙම​? කල කල දේ පල පල දේ කියනවා නේද මචන්ලා?

    මේ පව්කාර වැඩෙන් මිදෙන්න මම ඉටා ගත්තා. ඒත් අර අක්කා.. මට වොයිස් මේල් මෙසේජස් එවලා තිබ්බා. ඒවා අහනකොට මට හරී දුකයි. ඒත් මේක විහිලුවක් නම්… මට මන් ගැනම දුකයි.

    මේ පිස්සුව නිසා.. මට දැන් මගේ ජීවිතය එපා වෙලා. කරන්න දෙයක් හිතට එන්නේ නැහ​… වල් නාශක ටිකක් බීලා අද රෑටම මැරෙන්න හිතෙනවා මචන්ලා.
    මට හරී දුකයි ඒ අක්කා ගැන​.
    Tho Maha Modayek.Gahala Maru wena eka Wenama Deyak Kare Bandaganna hadanne Moda thakatheeruwa...geewithe nasthikaragannada hadanne? kapan unnakku
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Oya akkala maha cha case ban. Rewatenna epa. Heta wena minihek okunta hondai. Oya love ne. Boruwa karanne. Rewatenna epa.
     
    tnpb

    Member
    May 28, 2014
    30
    1
    0
    ලසන්ත පෙරේරා;16669741 said:
    මචන්ලා.. මම කියලා ඇති නේද.. මම බැදපු අක්කා කෙනෙක් එක්ක ඉන්ටර්නෙට් ලව් එකක් කරනවා කියලා?

    මචන්ලා… මට මේක නවත්වගන්න බැහ​. අපි දෙන්නා ගිය සතියේ ඉදන් ෆෝන් එකෙනුත් කෝල් කරන්න පටන් ගත්තා.

    අපි දෙන්නා පුදුම ආදරයෙකින් ඉන්නේ. ඒක විස්තර කරන්න බැහ​.

    ඒ අක්කා මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. මට මුලුවෙලාවෙම කියනවා අඩ අඩ​, මාව දාලා යන්න හිත හදාගන්න ඕනලු. මට වෙන කවුරු හරි තරුණ එක්කෙන්ක්ව හොයලා දෙන්නත් ඕනලු. ඒත් මම කිව්වා ඒක එපා කියලා.. මොකද මම එයාට එච්චරටම ආදරේ නිසා.

    ඒ අක්කගේ විවාහ ජීවිතේ ඔහේ ගෙවිලා යන එකක් කියලා කිව්වා. එයාගේ ජීවිතේ භාගයක් ඉවර වෙලාලු.. ඉතිරි භාගයත් ඔහේ ගෙවිලා යයිලු කියලා හිතේ වේදනාවෙන් කියනවා. මට මේක අහනකොට හරීම දුකයි.

    අක්කගේ ලොකුම දුක එයාට දරුවෙක් නැති එක​. ඒ ප්‍රශ්නේ හරීම බරපතල එකක්. එයා මට කිව්වේ බැදලා ඉන්න එක්කෙනායි අක්කා අතරයි තියෙන්නේ අයියා-නන්ගී සම්බන්ධකමක් විතරයි කියලා. ඒ අක්කා, අයියාට ආදරේ කරන්නේ නැතිලු. ඒක නිසා දරුවෙක් හදන්න බැරිලු කියලා හරීයට දුක්වෙනවා.

    ඉතින් මම කිව්වා.. මගේ ලගට එන්න​.. මම ඔයාව බදින්නම්.. ඊට පස්සේ අපි දෙන්නා බබෙක් හදලා ලස්සනට ජීවත්වෙමු කියල​.
    ඒකටත් එයා කැමති නැහ​. කියනවා.. ඒ අයියා වහ බීල මැරෙයිලු කියලා අපි දෙන්නා එහෙම කලොත්. අනේ මන්දා මචන්ලා.. මගේ ඔලුව පිපිරෙන්න වගේ.

    මේ කියන අක්කව මට මුනගැහුනේ යූටියුබ් එකේ එයා කියන වීඩියෝ සින්දුවකට ඊමේල් කරලා. අපි දෙන්නා ඇත්තටම දැකලා නැහ​. ඒකේ ඉන්නේ වෙන නමකින්… මට එවපු ඊමේල් ඇඩ්‍රස් එක වෙන නමක්. ඊමේල් ඇඩ්‍රස් එකේ නම බුකියේ චෙක් කලාම එන්නේ නිකම් රස්තියාදුකාර ගෑණියෙක්. අර ටියුබයේ ඉන්න අක්කගේ නම නම් බුකියේ හරියටම හරී. ඒ අක්කා, එයාගේ හස්බන්ඩ් එක්ක අත අල්ලගෙන ඉන්න ලස්සන පින්තූරයක් තියෙනවා ප්‍රෝෆයිල් ෆොටෝ එක වගේ.

    ඒත් මට හිතෙන්නේ අර අක්කාගේ නම හොරෙන් අරගෙන කවුරුහරි කෙල්ලෙක් බලු වැඩක් කරනවා කියලා. ඒත් අර අක්කා වගේම මේ කෙල්ලටත් හොදට සින්දු කියන්න පුලුවන්.

    කොහොම හරි මම අමාරුවෙන් හිත හදාගෙන ෆෝන් එක ඕෆ් කරලා දැම්මා ඊයේ ඉදන්. මට හිතුනා මම මේ කරන්නේ වැඩකට නැති වැඩක්… අනික ඔය අක්කා ඇත්තටමත් නම්… අර අයියා පවු කියලා. හිතලා බලපන් අපි බැන්ද දවසක අපේ ගෑණිත් ඔයවගේ හැසිරුනොත් එහෙම​? කල කල දේ පල පල දේ කියනවා නේද මචන්ලා?

    මේ පව්කාර වැඩෙන් මිදෙන්න මම ඉටා ගත්තා. ඒත් අර අක්කා.. මට වොයිස් මේල් මෙසේජස් එවලා තිබ්බා. ඒවා අහනකොට මට හරී දුකයි. ඒත් මේක විහිලුවක් නම්… මට මන් ගැනම දුකයි.

    මේ පිස්සුව නිසා.. මට දැන් මගේ ජීවිතය එපා වෙලා. කරන්න දෙයක් හිතට එන්නේ නැහ​… වල් නාශක ටිකක් බීලා අද රෑටම මැරෙන්න හිතෙනවා මචන්ලා.
    මට හරී දුකයි ඒ අක්කා ගැන​.

    uba nam hodata andila..un mona game walata lesthi wenawada danne neee.uba wage modayek..thawa tika dawasak giya nam ubata hoyaganna beri wenne game dei oya genu..hoda kellek hoaganin ban :dull::dull: