මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Brand-new wahana Auction walata danawa godk welawata Dealers la ehe enna...

    Toyota nm Netz hari Toyopet kattiya....e wagema wahanyak aluthen introduce karana kota dealers la orders danawa....un e wahana hambuna gaman ewa auction ekata danawa..eken unta wadi ganata auction eke denna puluwan...minissu wadi ganata ganne ekamanta wahane genna ganna..nattam apith Toyota , Honda Dealers la haraha order karala wahana genawa......bt 2-3 months yanawa wade complete wenna.....also car eka export karala masa 6k giyama arunta JPY 60 000 anith pattata hambu wenawa

    anith karanawa Auction karanne third party ekakin...un e auction sheet ekata waga kiyanawa...methana aulk enne Pakistan karayogen thma....un podi kapati wadak karanawa...un auction sheet eke hama dema liyanne nathuwa...auction wenna wahane payakata kalin e wardda announce karanwaa...ethakota un nidhas......

    example ekak kiyannam lagadi una..mama danna kenk Prado ekakata bid kala Facelift new gear box tiyanawa ekakata..auction koleth ehema tibba..jappath confirm kala...bt auction ekata payakata kalin arun kiyala meka parana gearbox wahanyak kiyala...ewa photo walin penne nane...mu gatta wadi ganata....oya wage wadath wenawa...

    thwa wadak una mata... Hond FIT GP5 ekak ganna giyama auction eken..eke un kole dala tibbe F grade ekak kiyala..bt Photos and Description eke tibbe L grade eke spec eka...1.5 lkhs wage aduwata gatta car eka mokada kauurth bid kale na F grade ekak kiyala hitala :D

    e wagema kiyanna one R Grade - Accident Repair cars Auction wenne wenama Line ekaka ..e nisa api hitala R ekak gathoth misaka..auction eken waradila R grade car apita enne na......
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සමහර වාහන බෑන්ඩ් නිව් ඕඩර් කරලා ඔක්ෂන් වලට දානවා
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    1. Auction Sheet online බලන්ඩ බැරි උනොත් මොකද කරන්නෙ?
    2. Auction Sheet හොරටත්(fake) හදන්ඩ පුලුවන්ද?
    3. Vehicle එක විකිනිලා කොච්චර කල් යනකන් Auction Sheet එක online තියෙනවද?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    1. Auction Sheet online බලන්ඩ බැරි උනොත් මොකද කරන්නෙ?
    2. Auction Sheet හොරටත්(fake) හදන්ඩ පුලුවන්ද?
    3. Vehicle එක විකිනිලා කොච්චර කල් යනකන් Auction Sheet එක online තියෙනවද?

    මේකට මම උත්තර දුන්න නේද වෙන තැනක.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    machan, japanuu innaa biz ekatama oka karana. una wahane aragena anith pattata aution ekata danwa. mage yahaluwek genawa wandiyaka 4 KM
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    auction wala tiyenne niyama wisthara. auction walin wahana ussana ape ewun ewata denna puluwan hama wadayakma deela ayeth danawalu
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Me parana thread eka ahamben dakke. Man oya japan channel anan manan auction tour videos balala thiyanawa. Paare daala abandon karala thiyana wahanayak katawath allannawath ba neda illegal neda. Patta allion ekak dakka ein video ekaka as dekata kaduluth enawa ban :(
    E wage wahaneka parts galawala ewanna wath baida hire yannathuwa.
     

    UnlimitedLife

    Banned
    Jul 30, 2016
    89
    11
    0
    ටැක්ස් එකෙන් බේරෙන්න
    එහේ ලක්ෂ 7 වාහනේ ඕක්ෂන් එකෙන් 15ට 18ට ගන්නෙ එවන ඒවා සේරම උන් කරන නිසා;)
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    fleche.png
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    බොහොම ස්තුතියි යාලුවනේ දන්න විදියට හරි උත්තර දුන්නට.මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න පුලුවන් කෙනෙක් තාම මටනම් හම්බවෙලා නැත.උබලා දන්නවනේ.ජපන්නු කියන්නේ පිලිවෙලකට දෙයක් කරන අය.එතකොට මේ auction කියන ඒවා කරන්නේ මොකක් හරි පිලිගත්ත සමාගමකින්ද? නැත්තම් සමාගම් කීපයක්ද?එහෙමත් නැත්තම් ලන්කාව.පකිස්තානය වගේ රටවල් වලින් ගිහින් ඉන්න අතරමැදියන්ද?එතකොට ඔය auction එකේ තියන වාහනය ජපානේ පට්ට ගහලා මීටර් කරකවල නැ කියලා මොකද්ද අපට තියන සහතිකය.මගේ යාලුවෝ ඉන්නවා මචන් එහේ යාලුවන්ට කියලා toyota company එකෙන් brandnew අරන් එහෙ register කරලා මෙහෙට ගෙන්නගත්ත අය.එහෙම අවුලක් නැ.නමුත් ඔය දේ ඔය auction එකේ වෙනවද.ඔහොම ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද.?

    ලන්කාවේ මිනිස්සු මේවා අහන්නේ නැ.creed1 සහෝදරයාගේ thread වලදි මේවා කවුරුත් අහලා තියෙනවා මමනම් දැකලා නැ.අනික ප්‍රධානම දේ.මේ වාහන auction වල used වාහන මිල ඒ රටේ brandnew වාහනයක් ගන්ඩ යන මිලටත් වඩා ගොඩක් ඉහලයි.අපිට ජපානේ brandnew වාහනයක් ගන්න පුලුවන්නම් ලක්ශ 15ට.අපි ඒකම used එකක් auction එකකින් ගන්න ඕනිද ලක්ශ 25ට?ඔය auction වල යාලුවනේ අපි නොදන්නා කතන්දර බොහොමයි.ඒවා මෙහේ වාහන බිස්නස් කරන අය මලාට කියන්නේ නැත.ඒක නිසා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් සොයා බලා ගත යුතුය.

    එතකොට brandnew එකක් ගෙන්නන එක ලාබයි නේද.... brandnew , used දෙකටම ලංකාවට ගෙන්නන්ට යන්නේ එකම වියදමනම්....:confused::confused::confused::confused: