kalin affair ekak thibbada kiyala ahanne nethuva hitapan tika kalayakk....![]()
![]()
සිරාව් බන්! මටත් ඕකම හිතෙනවා ඒ පාර...!

kalin affair ekak thibbada kiyala ahanne nethuva hitapan tika kalayakk....![]()
![]()

එසේ මෙසේ කරුමයක් නෙවෙයි සාර්ථක 10 වෙනි බූට් එක. මං කෙල්ලෙක්ට ලව් කලොත් මොකක් හරි වෙලා කැඩෙනවා ගොඩක් වෙලාවට වෙන වෙන සීන් හන්ද. මගේ වැරැද්දක් වෙලා නැති උනා නං දුකක් නෑ.

වෙන කොල්ලෝ එක්ක යාළුවෙලා නැති කෙල්ලෙක් නම් ලොවෙත් හොයන්න අමාරුයි!![]()
එහෙම යාළු උනත් චාටර් වෙලා නැති කෙල්ලෝ ඉන්නවා ඹ්නි තරම්!!
![]()
හොද එකක් සෙට්වෙයි මචං! වෙලාවට කලාවට! එතකම් හිතේ හයිය අතට අරන් හිටපන්!
![]()
ජය වේවා!



mata mekata kiyana godak dewal enawa yakow thota
mama kiwwa kiyala hite tiya ganin
seo aiiyat ekkama hitapan
ridei dan
bump






Mama danne tharamatanam ohoma lokuvata balaporoththu thiyan inna unta anthimata labenne hathara warenma gihin ena kallak. Eka nisa kisima deyak gana onawata wada balaporoththu thiyan inna epa machan






oya kiyala thiyenna niyematama..
ane ban ubath mara porakne..![]()





මේ ත්රෙඩ් දකින්න එපා කියලා ප්රාර්ථනා කරපු එකාත් අන්තිමට මේක දැක්කා එහෙනම්!!
මම SEO අයියව අත්හැරියා පැටියෝ!!!!!!!!
ඔයාට මීට කලින් එෆෙයාර්ස් තිබිලා නෑ නේද.....???
එහෙනම්, I Love you too..........................!
mama virgin nemei sudu patio...
ha dan prashneta emu kiyahan balanna oya chandi aiiyage wayasa balana ?
මට 22යි! (1992 Born)





මුලින්ම උඹේ වයස කියහන්කෝ PM හරි
ඔය උඩින් දාලා තියෙන්නේ.......!!!!!
මට 22යි! (1992 Born)
tota 22 welada yakow mata podi eka kiwe issela eka kiyapiya... mama 29 uncle kenek dana ganin
palaweni de tamai umba tawama podi,.. wayasa one taram tiyenawa affair ekak patan ganna
dewani karane tamai kellekta adare karapan bokken habai adarei kiyala pennana epa ... sarata hitapan kellata wadiya ganan gana epa
lankawe one taram virgin kello innawa kollek ekka yalu wela nati kello one taram innawa.. online kello hoyana hadana epa
podak parata bahala kita marala cls yana kello ekko office yana kellek try karapan
affair ekak bokken patan ganna epa hari giyot giya natot na kiyala patan ganin
kella ekka affair eka karan yanakota umbata terei me kella worth da nadda kiyala
mama nam kiyane dakka gaman pudana yanna epa
බඩුම තමා!!!


හුටා!!! ඒ කියන්නේ අයියා කෙනෙක්ට ද මන් මෙච්චර දවස් පොඩි එකා කිය කියා ආමන්ත්රණය කොලේ......?බඩුම තමා!!!
ප:ලි:- උපදෙස් සෙට් එක නම් බොක්කටම වැදුනා....!!!!! එෆෙයාර්ස් ආරම්භ කිරීම තව අවුරුදු 1කට කල් දැම්මා එහෙනම්......!!!!!!!!
නව අයදුම්පත් බාර ගන්නේ 2016 සිට!!!!!!!!

ok hodai tawa kal tiyenawa oyata dont worry
oya kale apit ohoma tamai kali da gana tikak amarui
24 25 wage wenakota nam kallak da ganna eka nothing
kallak noda inna epa mokak hari ekak talk karapan experiece ekata habai bokken karana epa
anna high pr links tiyenawa anit thred eke damma one nam comment karapan![]()
මේත්රෙඩ් එක දාන වෙලාවේ තිබුණ ආකල්ප සෑහෙන්න වෙනස් වුණා ඔබතුමාගේ රිප්ලයිස් කියෙවුවායින් පස්සේ......!!!!!
මටත් කෙල්ලෙක් නැ බන් උබට වඩා අවුරුද්දක් වැඩිමල් මම
මමත් හොයන්නේ හොද කෙල්ලකේ තමයි බන් කොල්ලක් හිට්යට කමක් නැ කලින් එත් වටේ ගහින් නැති virgin කෙල්ලෙක් උබට කොල්ලෙක් එකක් යාලු වෙලා නැති කෙල්ලෙක් හොයනවා නම් school al කරන එකක් try කරපන් එත් sure නැ බන් අහන අහන හැම කෙල්ලටම කොල්ලෝ ඉන්නවා




e moko bnසිරාවටම සහෝ!!!!!මේත්රෙඩ් එක දාන වෙලාවේ තිබුණ ආකල්ප සෑහෙන්න වෙනස් වුණා ඔබතුමාගේ රිප්ලයිස් කියෙවුවායින් පස්සේ......!!!!!
ලින්ක් සෙට් එකට තැන්කූ ආ......!
මම ඒක 2016ට කල් දැම්මා බන්!!!
දැන් මගේ ඔලුව සෑහෙන්න නිදහස් බන්!!!!!!
