මට විතරද මෙහෙම හිතෙන්නේ

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අඩෝ ඔය කේස් එක මටත් ඔය විදිහටම තියෙනවා බං..
    මේක මේ අපහාසෙකට කියනවා නෙමෙයි උබල මට බනින්න එපා...
    මටනං හිතෙන්නෙම අනුන් කාපු ඉදුල්නන් මට ලොවෙත් කන්න ඕනේ නෑ කියලමයි බන්...:dull:
    මටත් මේකමයි බන් :baffled:
    මගේ අවුලක් වගේ මම හෙන respect එකට ඉන්න එකෙක්
    :rolleyes:
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උඹට තවම 22යි නේ. 24-25 වෙනකොට එකක් සෙට් වෙයි. හැබැයි touch එකේ හිටපන් :yes: :) :D
    එතකොට 24 එකෙක්ට කොයි කාලේ ද සෙට් වෙන්නේ:baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එතකොට 24 එකෙක්ට කොයි කාලේ ද සෙට් වෙන්නේ:baffled:

    අයියෝ බන්! :lol:

    එහෙනං ඔන්න ඔහේ ස්කෑන් පාරක් දාගෙන හිටහන්.. වෙලාවක ටාගට් එකක් ලොක් වෙයි! :D :rofl:
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ

    :love::love::love::love::love:

    ඕකෙ හංගන්න දෙයක් නෑ බන්!!!:yes: ඔය උඩින් දාලා තියෙන්නේ.......!!!!!:D

    හරි නේද උඹගේ වයස විතරයි ඕන උනේ දැන් උඹගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ, ඕකට තමයි කියන්නේ හැම දේටම කාලයක් තියනවා කියල ;);););) :P
    ඔන්න උඹගේ පාටින්ම දැම්ම
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    මචන්ස්ලා, මගෙ ප්‍රශ්නේ කෙටියෙන්ම කියන්නම්. :D

    මට කිසිම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බෑ! :no:(homo-සෙක්ස් නෙමෙයි යකෝ!:frown:) මීට කලින් Awurudu දෙකහමාරක විතර එෆෙයාර් එකක් තිබිලා, ඒක කැඩුණා!! දැන් ඒ සීන් එක වෙලා අවුරුදු දෙකක් විතර වෙනවා. ඒත්, අද වෙනකම්ම මට වෙන එෆෙයාර් එකක් පටන් ගන්න බැරි වෙලා තියෙනවා.:(

    හේතුව මගේ එක වීක් පොයින්ට් එකක්... :yes:කලාතුරකින් එක කෙල්ලෙක්ට හිත ගියා.:love: ඒකිගේ කිසිම අවුලක් පේන්න තිබුණෙත් නෑ.:D ඒත් බන්, ඒ කෙල්ලට කලින් එෆෙයාර් එකක් තිබිලා තියෙනවා කියලා දැනගත්ත ගමන් ඒකි ගැන තිබ්බ Attraction එක සම්පූර්ණයෙන්ම නැතිව ගියා.:angry:

    "ඇයි තෝ විතරක් පියෝ වර්ජින් ද??" කියලා විතරක් අහන්න එපා බන්!:no: මම කිසිම කෙල්ලෙක් එක්ක රූම්ස් ගානේ ලැගලා නෑ. මට ලැබෙන කෙල්ලත් ඒ වගේ වෙන්න ඕනෙ කියලත් බලාපොරොත්තු වෙනවා.ඒකෙ වරදක් නෑ නේ බන්?:yes:

    ඒත්, මට ඒකෙන් මිදෙන්න අමාරුයි.:( මෙහෙම ගියොත් මම සදා තනිකඩ තමයි. පුලුවන් උපදෙසක් දීපල්ලා! උඹලට පිං.....!!!!:yes:


    මම උඹලගේ


    ආදරනීය

    බීන්

    ප:ලි:- මගේ "
    වැඩියෙන්ම බය වෙච්ච දවස " ත්‍රෙඩ් එක අනාථ කරලා ගියාට මට සමා වෙයන්! මම මේ දවස් ටිකේ චුට්ටක් විතර බිසී.:(ආයෙමත් ආපු ගමන් ගේම ස්ටාර්ට් කරන්නම්!:yes:

    මෙහෙමයි මලයා,
    උඹ කියනවා උඹ අවංකව ආදරේ කරා කියල,එක්කෝ උඹ විස්වාස කරනවා එහෙම කරයි කියල(හිතට එකඟව)
    උඹේ වචන වලින් කියනවා උඹ කෙල්ල එක්ක රූම් ගානේ ගිහින් නෑ කියල.
    උඹ කියන දේ ඇත්තම නම්,වෙන කොල්ලෙක් එක්ක රූම් ගානේ නොගියපු කෙල්ලෙක් හොයන එකේ ඇති වැරද්දක් නෑ.
    හැබැයි කලින් සම්බන්ධයක් තිබුණ පලියට ඒ කෙල්ල යාළුවෙලා හිටි කොල්ල එක්ක රූම් ගානේ ගියා කියල කියන්නත් බෑ. උඹවම උදාහරනෙකට ගනිං.
    දැන් උඹේ පරණ කෙල්ල උඹ එක්ක යාලු වෙලා හිටිය කියල ඒකි රූම් ගානේ ගිහින් නැහැනේ.
    නගරබද,බහුතරයක් ඉන්නේ කොල්ලෝ එක්ක දහ අට සන්නියම නටපු කෙල්ලෝ. එත් නගරබද හැදිච්ච කෙල්ලෝ නැතුවමත් නෙවෙයි.
    එහෙම උනා කියල ගම්බද ඉන්නේ දස සිල් මෑණිවරුත් නෙවෙයි.
    තවමත් ලංකාවේ ඉන්නවා චාටර් නොවුන කෙල්ලෝ. මෙච්චරයි කියන්න තියෙන්නේ.
    පනින්න පෙර දෙතුන් වරක් සිතා බලනු.
    මානසිකව විඳවන්න එපා .
    කෙල්ලෝ ,ආදරේ කියන්නේ ජීවිතේම නෙවෙයි.
    අත්දැකීමෙන් කියන්නේ මලයෝ.
    උඹට ජය!
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mamath athulu godak ewunta oka thiyanawa, anthimata monawa karannada kiyala chora case ekakata set wenawa,.... duka thamai.. ganan ganna epa
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේ කතාව අහපුවාම බුදුහාමුදුරුවො දේශනා කරපු බුදු වදනක් මතක් උනා.. කිසාගොතමියගේ දරුවාගේ නැති උන පන ගන්න බුදුන් වහන්සේ ලගට ගියාම බුදුන් වහන්සේ දෙශනා කරේ නොමල ගෙයකි අබ අහුරක් රැගෙන එන් ලෙසයි.. මචන් ඒ වගේම කොල්ලෙක් එක්ක යාලු උනේ නැති කෙල්ලෙක් හොයන්න උඹට අගහරුලොකෙට තමයි යන්න වෙන්නේ.. කොල්ලෙක් එක්ක යාලු උනා කියලා හැම කෙල්ලම රූම්ස් ගානේ ගිහින් චාටර් වෙන්නේ නෑ බන්. ඒ වගේම කෙල්ලො උඹේ පැත්තෙන් හිතුවොත්?? මොන කෙල්ලෙක්වත් එක්කවත් යාලු උනේ නැති කොල්ලෙක් කෙල්ලො හෙව්වොත් උඹට ඉන්න වෙන්නේ සදාකාලිකව තනිකඩව.. මනස්ගාත අත ඇරපන්.. හොද කෙල්ලෙක් හොයා ගනින්.. අතීතය හාරලා කන්නද බන්?