මට සමාවෙන්න.

miurukdh

Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Inorganic එහෙම අහලවත් නැතුව chemistry A දාන්න පුලුවන් අනිත් ටික ගොඩ නම්.

    Inorganic ඕන වෙන පාඩම් තියනවා. ඒ අදාල කොටස විතරක් දැනගෙන ඒ පාඩම් කරගන්න පුලුවන්. Inorganic ප්රශ්නයක් කරන්න පුලුවන් තරමට ඉගෙන ගන් නැතුව. ඔව් කර්මාන්ත වලට ඕනෙ තමා. ඒ ඕන කොටස විතරක් තෝරල බේරල ඉගෙන ගත්තම හරි.
    අය්යේ මේ මොකෝ මේ එකක් කියන්න inogranic ඔනෙද එපාද? 🥹😂😂😂
    කවුරු කොහොම ඉගැන්නුවත් inorganic ඕනෙ ආයෙ ඒකෙ කතා 2 නෑ.
    Maths කරන උන් තමා ඔහොම කියන්නේ පව් 😉 ඒ ඔය ටික පාඩම් කර ගන්න බැරි කමට නැතුව වෙන මගුලක් නෑ
    ටෝක් දෙන්න එපා AL ගැන 100% ක් දන්නව වගේ
    100% කියල නම් හරියටම දන්නෙ නෑ ඒත් A එකක් ගත්ත එකෙක් sub එකේ දිග පලල දන්නව😂😂😂
    අන්න ඒක පිලිගන්න

    මට කොහොමත් වැඩක් නෑ bn mn al කරල ඉවර හින්දා 😐