Hodata balapan mcq+ essay+ s.essay atharala lakunu kiyak enwada kiyala
Mata mathaka widiyata 90k puluwan full marks. Anika essay ekata aulak wen na ne wena ewa thoranna puluwan.
Adu wenne mcq+ s.e eke marks withrai.
A eka denne 75n. Uba kiyanne ba kiyalada?
Man nikan kiyanwa nwe, hodata analyse krla kiwwe. Ehema inorganic nathuw A gaththu unuth innwa
රසායන විද්‍යාව
මේ පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන..
100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා...
1.පරමාණුක ව්‍යුහය - 3 %
2.බන්ධන - 6 %
3.ගණනය - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය )
4.වායු - 12.5 %
5.ශක්ති විද්‍යාව - 12 .5 %
6.අකාබනික රසායනය - 24 %
7.8.9.10.කාබනික රසායනය - 22.5 %
11.චාලක රසායනය - 5 %
12.සමතුලිතතාවය - 22.5 %
13.විද්‍යුත් රසායනය - 6.75 %
14.කර්මාන්ත හා පරිසරය - 10.5 %
Math che wlt A ekak gatta ekek tm

inorganic natuw che A danna be bn inorganic kiyanne che tiyn lokum unit ekak eka kara gatte ne kiyanne anik ewa kohomath karanne ne tm


api nodanna a/l
Anika inorganic essay eka karanne ne kiyanne part c eke kamantha prashne karanna wenw inogranic padam karanna beri ewn kohed bn karamanta padm karanne



wihilu karanna epa
Uda tiyn chat eke tiynw wedim lakunu ganak ena unit eka ekath podddak balanna

