මට සුභ පතපල්ලා

siyathu_ayya

Member
Jan 10, 2009
275
10
0
thumpane
හරියට වැඩේ කරහං මෙතන ටෝල්ක් දෙන්නෙ නැතුව. පල ගිහින් ප්‍රැක්ටිස් කොරහං :P:cool:
 

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
dilshan2.jpg
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එළකිරි කොල්ලෝ සේරම අපේ අලුත් ක්‍රිකට් නායකයට සුභ පතල තියනවා.
    ඒ අස්සේ කොහේදෝ යන කැස්වටුවෙක් අපි 2015 පරදිනවා කියල tag කරලා .sl will lose in 2015
    ඌ එකක් තේරුම් ගන්න ඕන.
    අපි ජාතියක් හැටියට මේ පාරත් හදවතින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රර්ථනා කර.
    එත් පරදුනයි කියල මෝඩ ඉන්දියානු ප්‍රේක්ෂකයෝ වගේ ක්‍රීඩකයන්ගේ ගෙවල් ගිනිතියන්න ගියේ නැහැ.
    ඉන්දියාවේ වගේ ගොන් වහන්සේලා මෙහෙත් හිටියනම් මෙලහකට නුවන් කුලසේකරට ප්‍රභූ ආරක්ෂාව දෙන්න වෙනවා.
    එක නිසා 2015 අපි දිනුවත් පැරදුනත් අපි අපේ ජාතික කණ්ඩායම සමග ඉන්නවා.
    ජය ශ්‍රී ශ්‍රී ලංකා

    :cool::cool::cool::cool: