Congratz machan. :lol: හැබැයි මල පැනල කොල්ලොන්ට බනිනව එහෙම නෙමෙයි හරිය :frown: :yes::yes::yes::yes:
AselaAsanka Well-known member Dec 28, 2009 8,107 1,381 113 **** ♞ (FBI) ☼ **** Apr 19, 2011 #21 Jolly_Roger said: Congratz machan. හැබැයි මල පැනල කොල්ලොන්ට බනිනව එහෙම නෙමෙයි හරිය Click to expand...
Jolly_Roger said: Congratz machan. හැබැයි මල පැනල කොල්ලොන්ට බනිනව එහෙම නෙමෙයි හරිය Click to expand...
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Apr 19, 2011 #23 hair cut ekak dapan
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Apr 20, 2011 #26 ela congrats mchn
siyathu_ayya Member Jan 10, 2009 275 10 0 thumpane Apr 20, 2011 #27 හරියට වැඩේ කරහං මෙතන ටෝල්ක් දෙන්නෙ නැතුව. පල ගිහින් ප්‍රැක්ටිස් කොරහං
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 Apr 20, 2011 #32 එළකිරි කොල්ලෝ සේරම අපේ අලුත් ක්‍රිකට් නායකයට සුභ පතල තියනවා. ඒ අස්සේ කොහේදෝ යන කැස්වටුවෙක් අපි 2015 පරදිනවා කියල tag කරලා .sl will lose in 2015 ඌ එකක් තේරුම් ගන්න ඕන. අපි ජාතියක් හැටියට මේ පාරත් හදවතින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රර්ථනා කර. එත් පරදුනයි කියල මෝඩ ඉන්දියානු ප්‍රේක්ෂකයෝ වගේ ක්‍රීඩකයන්ගේ ගෙවල් ගිනිතියන්න ගියේ නැහැ. ඉන්දියාවේ වගේ ගොන් වහන්සේලා මෙහෙත් හිටියනම් මෙලහකට නුවන් කුලසේකරට ප්‍රභූ ආරක්ෂාව දෙන්න වෙනවා. එක නිසා 2015 අපි දිනුවත් පැරදුනත් අපි අපේ ජාතික කණ්ඩායම සමග ඉන්නවා. ජය ශ්‍රී ශ්‍රී ලංකා
එළකිරි කොල්ලෝ සේරම අපේ අලුත් ක්‍රිකට් නායකයට සුභ පතල තියනවා. ඒ අස්සේ කොහේදෝ යන කැස්වටුවෙක් අපි 2015 පරදිනවා කියල tag කරලා .sl will lose in 2015 ඌ එකක් තේරුම් ගන්න ඕන. අපි ජාතියක් හැටියට මේ පාරත් හදවතින්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රර්ථනා කර. එත් පරදුනයි කියල මෝඩ ඉන්දියානු ප්‍රේක්ෂකයෝ වගේ ක්‍රීඩකයන්ගේ ගෙවල් ගිනිතියන්න ගියේ නැහැ. ඉන්දියාවේ වගේ ගොන් වහන්සේලා මෙහෙත් හිටියනම් මෙලහකට නුවන් කුලසේකරට ප්‍රභූ ආරක්ෂාව දෙන්න වෙනවා. එක නිසා 2015 අපි දිනුවත් පැරදුනත් අපි අපේ ජාතික කණ්ඩායම සමග ඉන්නවා. ජය ශ්‍රී ශ්‍රී ලංකා
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,671 113 Lion always in his den Apr 20, 2011 #33 sunimala ඉවරයි
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,671 113 Lion always in his den Apr 20, 2011 #34 දැන් උඹට වැඩ වැඩියි නේ බැරිද manjula මට බාර දෙන්න
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 Apr 20, 2011 #35 WICKILEAKS said: දැන් උඹට වැඩ වැඩියි නේ බැරිද manjula මට බාර දෙන්න Click to expand... ඔන්න ඔන්න කොල්ල wrong side යනවා
WICKILEAKS said: දැන් උඹට වැඩ වැඩියි නේ බැරිද manjula මට බාර දෙන්න Click to expand... ඔන්න ඔන්න කොල්ල wrong side යනවා