මට හර්නියා operation කරන්න වෙලා bro

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    images

    මගේ යටි බඩ හරියේ මේ වගේ හිටි ගමන් ගෙඩියක් එනවා. දුවනකොට බර උස්සනකොට වගේ.... ඩොකාට පෙන්නුවාම කිව්වා හෙර්නියා ඔපරේෂන් කරන්න වෙනවා කියල. අසිරි එකේ කලොත් 150,000/- වගේ යනවා කිව්වා.... Insurance එකක් නං දාල තියේ softlogic එකේ... 100,000/- ගන්න ඇහැකි කියල තමා කියන්නේ.... මීට කලින් කවදාවත් ඔහොම එකක් කරලා නෑ... රජයේ ඇරෙන්න වෙන අඩුවට කරන්න ඇහැකි තැනක් තියේද.... බයයි බයයි වගේ.... මැරෙයිද දන්නේ නෑ.....
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Owa darunu caase nemeyi ban. Dan technology eka diyunuyi. Goverment karoth list eke inna weyi. Oya kiyala tiyena gaana saadaaranayi.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oka parakku wewi inna epa karanna. karala 4-6months parissam wenna weight ehema lift kranne nethiwa. aduwata tiyenne aya Sri Jayawadhanapura hospital eka.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    හෙන සිම්පල් කේස් එකක්.හොස්පිටල් එකේ කරනවා.නිකන් කරගන්න පුලුවන් දවස් දෙකක් තුනක් හොස්පිටල් ඉන්න වෙයි.ප්‍රයිවට් නන් උදේ ගියා හවස ආවා.අම්මාගේ කලා කොරෝනා කාලෙමයි කලෙත්.ඔප්රේශන් එක කරලා මාස 6-8 විතර බර වැඩ නොකර පරිස්සන් වෙන්න
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බය වෙන්න ඵපා දවසින් දෙකන් වුනත් ඕක කරල ගෙදර යන්න පුළුවන්..හරිම සිම්පල් ඔප්රේෂන් ඵකක්.
     
    • Like
    Reactions: NRTG and pavanruka

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Thanks machanla... Lanka hospital Nawaloka වෙන වෙන තියන ඒවා ගණන් වැඩි ද බන්.... අසිරි ද private අඩුම?
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අහලා තියෙන විදියට කොන්දට විදින බේත තමයි අමාරු
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    Winsetha Punchi Borella
    Leesons Ragama
    KDU Werahera (Free)
    Jayawardena pura

    Hospital walath ahala balanna
     

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    kohin karath kamak na, mathaka atiwa surgical mesh ekak danna kiyapan. nathnam apahu eliyata enawa. mata ehema seen ekak una
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    1.50a wada yanawa bn. Eeta wada hodai government hospitol admit weyan danna kenek allan. Ikmantama operation eka kalaki. Pahuwadama ticket kapanawa.
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    I have done early last year @ hemas. Around 90-100k.
    My one was an opened surgery since it was a large hernia.
    Morning admitted & around 2-3 pm came home in the same day. A small operation and don't panic machan.