kohin karath kamak na, mathaka atiwa surgical mesh ekak danna kiyapan. nathnam apahu eliyata enawa. mata ehema seen ekak una

insurence eken ai 100000 k vitharak ganna wenne , full cover eka denne nadda ?
මගෙ දෙපැත්තම කරල තියෙන්නේ............. හැබැයි දෙපාරකට..... පලවෙනි එක 2000 දි විතර. දෙවෙනි එක 2008 විතර. කොන්දට ඉන්ජක්ෂන් එකක් ගහනව හිරි වැටෙන්න. ඊට පස්සෙ ඉකිලියට ලඟින්ම පොඩි කට් එකක් කරනව. ආ තව දෙයක් ජෙනරල් හොස්පිට්ල් එකේ වගේ කරනව නං මෙෂ් එකක් අරං යන්න. රාජ්ය ඔසු සලේ තියෙනව. 2000 දි උනේ රු. 2000/ විතර. දැං නං කීයද දන්නෑ. පැය භාගයක් වගේ යන්නෙ. හිරි වැටිච්ච එක අඩු වෙන කොට තමයි ආතල් එක. රිදෙනව ටිකක්. මම නං සප්ලිමන්ට් එකක් දා ගෙන නිදා ගත්තා. ඇහැරෙන කොට රිදෙන්නෙ නැහැ. එදා හවසම ඇඳෙන් බස්සනවා. ඇවිදින්න කියනවා. ටොයිලට් යන්න කියනවා. පහුවදා දවල් වෙද්දි ඩිස්චාර්ජ් කරනවා. මට ආතල් සිද්දි ටිකක් උනා දෙපාරම ඔපරේෂන් කරද්දි. වෙලාවක දාන්නං........ බය වෙන්න එපා..... ගවර්න්මන්ට් කරපං....... ස්පෙෂලිස්ට් චැනල් කරපං ප්රයිවට්..... පොරගෙ ක්ලිනික් එකට පලයං (රජයේ හොස්පිට්ල් එකේ එකට ඈ.....) ගිහිං දිනයක් ගනිං........ ගොඩක් වෙලාවට මිනිහගෙ ගෝලයො තමයි ක්ලිනික් එකේ සෙට් වෙන්නෙ..... මට උනේ එහෙම...... මට දුන්න මාස 06ට විතර පස්සෙ දිනයක්...... පස්සෙ මම ටෝක් කලා කඩ්ඩෙං..... (ලොකුකමට නෙමෙයි හොඳේ) ඒකට තියෙන පිළිගැනීම ඔප්පු උනේ එදා...... කෙලිංම මාස 05ක් විතර අඩු උනා..... කොල්ල ගොඩ..... උඹත් මේ ක්රමේට ඇප්ලයි කරල බලපං.... පුච්චන්න සල්ලි තියේනං ප්රයිවට් කරපං...... මොනව හරි දැනගන්න ඔ්න නං අහපං.....
ඔව්...... ඒ කියන්නෙ මෙහෙමයි........ ඉකිලිය ආශ්රිතව වේදනාවක් එනවා...... කොටින්ම ඇවිදින්න , හිටගෙන ඉන්නවත් බැරි තරමට රිදෙනවා. සමහර වෙලාවට වාඩි වෙලා හිටියත් රිදෙනවා..... ඒ වෙලාවට නිදා ගන්න ඉරියව්වට එන්න වෙනවා. ඉකිළිය ප්රදේශය පොඩ්ඩක් අල්ලා බලන්න. සමහර වෙලාවට පොඩි ගැටිත්තක් වගේ දැනෙනවා අතට.Machan hernia wala purwa lakshana monada. Yatibada, ekili ridenawada bara ussanakota
ඔන්න operation කළා.... අසිරි එකේ කලේ. 148,000/- ගියා. අග්රහාර එකෙන් claim කළා. තාම සල්ලි නං හම්බුනේ නෑ