මට හරිම දුකයි බන්......

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ginger_biscuits.jpg

දැන් හරිනෙ..:rolleyes:
 
Angel_Senuri

Member
Nov 12, 2008
1,908
88
0
~Heaven~
ජිවිතේ අපිට නොලැබෙන එවා පස්සේ දුවලා ඇයි නිකම් අපි අපේ හිතම රිද්ද ගන්නේ....අපි හැමොම ඔක ඔයාට අමතක කරන්න කිව්වට එහෙම කරන එක ඔයාට අමාරු ඇති...කොහොමත් තුවාලයක් උන කෙනෙක්නේ එකේ වෙදනාව හොදටම දන්නේ...කොහොම උනත් තමන්ට මේ ආදරය නොලැබෙන බව දන්න නිසා කොහොම හරි හිත හදා ගන්න බලන්න...නැත්නම් තවත් හිත රිදෙනවා ඇරෙන්න එකෙන් වෙන වාසියක් නෑනේ....කොහොමත් ජිවිතේ අපි හිතෙන පතන හැම එකම ලැබෙන්නෑ නේ....

100% true :yes::yes::yes::yes::yes::yes:
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    අතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
    ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.

    :yes::yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මට හරිම දුකයි බන්. මම ඊයේ බස්එකේ දී දැක්කා මම අවුරුදු 3 ක් ආදරේ කරපු කෙල්ල, එයා යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක. මම එයා යාලුවෙලා ඉන්න බව දැන දැනම එයාට ආදරේ කරාබන්. එයාව දැක්කත්, එයා මගේ ලගින් හිටියත් මගේ හිත කියන්නේ එයා මට කැමතියි කියලා, මට පෙනවා එයා මගේ දිහා බලනව වගේ, ඒ හැම දෙයක්ම මිරිගුවක් බන්. මොනවා කරන්නද, මම හරිම මොඩයි නේද.:(

    Ow ban. :lol:

    Date & Bed is better then love! :rofl:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔහොම තමයි බන්.. අපි පතන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නැහැ... ආදරේ කියන්නේ ලැබීමම නෙමෙයි. ඓත්යි උනත් නැත්තත් හැමදාම තියන දෙයක්. උබට උබේ ජීවිතේ තව ගොඩක් දුර යන්න තියනවා එක නිසා හිත හදාගන්න බලපන්... නොලැබෙන දෙයක් ගැන හිතලත් වැඩක නැහැ තමයි..
     
    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell
    ජිවිතේ අපිට නොලැබෙන එවා පස්සේ දුවලා ඇයි නිකම් අපි අපේ හිතම රිද්ද ගන්නේ....අපි හැමොම ඔක ඔයාට අමතක කරන්න කිව්වට එහෙම කරන එක ඔයාට අමාරු ඇති...කොහොමත් තුවාලයක් උන කෙනෙක්නේ එකේ වෙදනාව හොදටම දන්නේ...කොහොම උනත් තමන්ට මේ ආදරය නොලැබෙන බව දන්න නිසා කොහොම හරි හිත හදා ගන්න බලන්න...නැත්නම් තවත් හිත රිදෙනවා ඇරෙන්න එකෙන් වෙන වාසියක් නෑනේ....කොහොමත් ජිවිතේ අපි හිතෙන පතන හැම එකම ලැබෙන්නෑ නේ....
    :yes::yes::yes:
     
    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    මට හරිම දුකයි බන්. මම ඊයේ බස්එකේ දී දැක්කා මම අවුරුදු 3 ක් ආදරේ කරපු කෙල්ල, එයා යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක. මම එයා යාලුවෙලා ඉන්න බව දැන දැනම එයාට ආදරේ කරාබන්. එයාව දැක්කත්, එයා මගේ ලගින් හිටියත් මගේ හිත කියන්නේ එයා මට කැමතියි කියලා, මට පෙනවා එයා මගේ දිහා බලනව වගේ, ඒ හැම දෙයක්ම මිරිගුවක් බන්. මොනවා කරන්නද, මම හරිම මොඩයි නේද.:(
    therum ganna puluwan machan ube thathwe.. matath oya dema wenna gihin 99.9999999999999999999999 thama nawathune... thawa podden matath oya dema wenawa.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන් මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි......:(:(:(:(:(:(:(:(:(

    හිදීවී කොතෑනක හෝ හිමිකාරිය උපන් නුබේ නමින්
    වදීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිදින්..

    ගගකට සයුරක් මුන ගෑසේවී
    රලකට වෙරලක් මග හිදිවී
    නියගෙට වෑස්සක් ඈද හෑලේවී
    නුබටත් කෙනෙක් හිදීවී දවසක හොයාන ඒවී...
     
    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    මුහුදෙ ඉන්නෙ එක මලුවද බන්
    ගැහැනු ලමුන් පරේ යන බස් වැනිය එකක් හියෝතින් අනිකෙහි යා හැකය
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අත ඇරලා දාපං බං ඔය මගුල් කෙල්ලෝ ඔකුන් කවදාවත් විශ්වාස කරන්න පුළුවන් ජාතියක් නෙවේයි බං
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    තමාට පිහිට තමාමයි මචං...
    මුලින්ම හොඳට ඉගෙන ගනින්...(ඊට පස්සෙ ඉතින් බැරියැ එකට දහයක් ගන්න)...!!!

    :yes::yes::yes::yes:
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    අතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
    ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    තමාට පිහිට තමාමයි මචං...
    මුලින්ම හොඳට ඉගෙන ගනින්...(ඊට පස්සෙ ඉතින් බැරියැ එකට දහයක් ගන්න)...!!!

    :yes::yes::yes::yes:

    ගෑනු ඔන තරම් ලෝකෙ හරිම කරදරේ...
    එක අම්මයි අත්තෙ අපට එයයි ජීවිතේ...:rolleyes:
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    ලංකාවේ තව ලස්සන කෙල්ලෝ ඉන්නවා බදර්
    දාගනින් හොද පදිරි පොස් කැල්ලක් ...
    :yes::yes::yes::yes:
     
    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    උබට එවෙලෙ ඇතිවෙච්ච හැගීම මොන වගේද කියල මට හොදට තේරෙනව මචන්......
    දුක්වෙන්නෙපා යාලුවා....... කවද හරි ඔය කෙල්ලන්ට අපිව ඕනෙ වෙනව.............
    ඒ දවස වෙනකන් ඉවසපන්............
    :(:(:(