aah uba eka dawasaine dakke.. a athin uba mata wada sahenna wasanawanthai![]()
Mata wada uba wasaíwantha athi bn..

Mata uí deyak kawadawathma ubalata wela íthuwa athi bn..

aah uba eka dawasaine dakke.. a athin uba mata wada sahenna wasanawanthai![]()

ජිවිතේ අපිට නොලැබෙන එවා පස්සේ දුවලා ඇයි නිකම් අපි අපේ හිතම රිද්ද ගන්නේ....අපි හැමොම ඔක ඔයාට අමතක කරන්න කිව්වට එහෙම කරන එක ඔයාට අමාරු ඇති...කොහොමත් තුවාලයක් උන කෙනෙක්නේ එකේ වෙදනාව හොදටම දන්නේ...කොහොම උනත් තමන්ට මේ ආදරය නොලැබෙන බව දන්න නිසා කොහොම හරි හිත හදා ගන්න බලන්න...නැත්නම් තවත් හිත රිදෙනවා ඇරෙන්න එකෙන් වෙන වාසියක් නෑනේ....කොහොමත් ජිවිතේ අපි හිතෙන පතන හැම එකම ලැබෙන්නෑ නේ....

අතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.

මට හරිම දුකයි බන්. මම ඊයේ බස්එකේ දී දැක්කා මම අවුරුදු 3 ක් ආදරේ කරපු කෙල්ල, එයා යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක. මම එයා යාලුවෙලා ඉන්න බව දැන දැනම එයාට ආදරේ කරාබන්. එයාව දැක්කත්, එයා මගේ ලගින් හිටියත් මගේ හිත කියන්නේ එයා මට කැමතියි කියලා, මට පෙනවා එයා මගේ දිහා බලනව වගේ, ඒ හැම දෙයක්ම මිරිගුවක් බන්. මොනවා කරන්නද, මම හරිම මොඩයි නේද.

ජිවිතේ අපිට නොලැබෙන එවා පස්සේ දුවලා ඇයි නිකම් අපි අපේ හිතම රිද්ද ගන්නේ....අපි හැමොම ඔක ඔයාට අමතක කරන්න කිව්වට එහෙම කරන එක ඔයාට අමාරු ඇති...කොහොමත් තුවාලයක් උන කෙනෙක්නේ එකේ වෙදනාව හොදටම දන්නේ...කොහොම උනත් තමන්ට මේ ආදරය නොලැබෙන බව දන්න නිසා කොහොම හරි හිත හදා ගන්න බලන්න...නැත්නම් තවත් හිත රිදෙනවා ඇරෙන්න එකෙන් වෙන වාසියක් නෑනේ....කොහොමත් ජිවිතේ අපි හිතෙන පතන හැම එකම ලැබෙන්නෑ නේ....

therum ganna puluwan machan ube thathwe.. matath oya dema wenna gihin 99.9999999999999999999999 thama nawathune... thawa podden matath oya dema wenawa.මට හරිම දුකයි බන්. මම ඊයේ බස්එකේ දී දැක්කා මම අවුරුදු 3 ක් ආදරේ කරපු කෙල්ල, එයා යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක. මම එයා යාලුවෙලා ඉන්න බව දැන දැනම එයාට ආදරේ කරාබන්. එයාව දැක්කත්, එයා මගේ ලගින් හිටියත් මගේ හිත කියන්නේ එයා මට කැමතියි කියලා, මට පෙනවා එයා මගේ දිහා බලනව වගේ, ඒ හැම දෙයක්ම මිරිගුවක් බන්. මොනවා කරන්නද, මම හරිම මොඩයි නේද.

තමාට පිහිට තමාමයි මචං...
මුලින්ම හොඳට ඉගෙන ගනින්...(ඊට පස්සෙ ඉතින් බැරියැ එකට දහයක් ගන්න)...!!!
![]()