මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට

rombo

Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    උදව්වක් හෝ යම් කිසි දෙයක් කරලා
    තමන්ටත් ඒකම ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා බන්

    :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

    ni2ratn.gif
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ohoma wenawa ban anunta uda thiyan karanna giyama..uba paduwe idapan.kellata witharai party dunnama athi.
     
    Jun 3, 2013
    659
    59
    0
    මේ අවුරුදු මාසේ කාට කාටත් හන්ටර් බං...කන්නේ බොන්නෙත් අමාරුවෙන්..ඉතිං මොන සර්පයිස් පාටිද බං...:lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

    :love::love::love::love:
     
    උඹ වගේ කාලකන්නීන්ගේ උපන් දිනේ කාටද මතක තියෙන්නේ..:lol:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V

    that's one hell of a perception you have my friend you must be a fan of true detective
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෙනෙක් සතුටු වෙන්න දෙයක් කරලා ඒ දෙයම ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා .... ඒ කියන්නේ උබ කරලා තියෙන්නේ ගණුදෙනුවක්. තේරුමක් නැ ... තෘප්තියක් නැ ....

    දෙයක් කරලා ආ පස්සට බලාපොරොත්තු වෙන්න එපා ......

    හිගන්නෙක්ට කියක් හරි දුන්නම එක උ ඇත්තටම කරන දෙයක්ද .... නැත්නම් කසිප්පු බොනවද ... කුඩු ගහනවද ..... කියලා කියව කියව් දෙන්න එපා ..... එකෙන් උබ කරන පින් අතේ වැඩේ තේරුමක් නැතිව යනවා ..... උබ හිත සතුටින් දුප්පතාට දෙන දේ දියන් .... ඒ පින උබව ජිවත් කරවනවා ..... එක අරගෙන කසිප්පු බිව්වොත් එක පලවිපාක උට තමා තියෙන්නේ .....

    මේක මාස 2කට කලින් උන දෙයක් ......

    මම බඩු ගන්න ෆුඩ් සිටි එක ලග පොඩි කෙල්ලෙක් තියාගෙන ගැනු කෙනෙක් ඉන්නවා කිහිප වතාවක් දැක්කා ...... අර ගැනී වාඩි වෙලා ඉන්නවා ... අර පොඩි කෙල්ලව යවලා .. කපුරු, හදුන්කුරු, ටිකට් වගේ දේවල් විකුනගන්නවා ..... එක දවසක් මම බඩු අරගෙන එලියට එනකොට අර පොඩි කෙල්ල කපුරු වගයක් අරගෙන මං ලගට ආවා ... මට මගේ පුතා ව මතක් උනා ...... මම ඒ පොඩි කෙල්ලව අරගෙන අර ගැනී ලගට ගිහිල්ලා පොඩි කෙල්ලගේ අතට 100/- දීලා අර ගැනිටත් ඇහෙන්න කිව්වා ..... මේක දෙන්නේ පුතේ ඔයාට ..... මේකෙන් ඔයා ආසම දෙයක් අරගෙන කන්න කියලා ..... ඒ තමා මම ඒ පොඩි කෙල්ලව දැකපු අන්තිම දවස .... ඊට පස්සේ එතන පෙන්න හිටියේ නැ දෙන්නම :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රිදිලා™;23190338 said:
    උඹ වගේ කාලකන්නීන්ගේ උපන් දිනේ කාටද මතක තියෙන්නේ..:lol:

    :yes:
    same is for u :yes:

    that's one hell of a perception you have my friend you must be a fan of true detective

    nope. I've decided to stop watching new tv shows. :) though i've read conspiracy against the human race :yes: it's from this book true detective copied most of it's sayings. :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

    එහෙනං සමරපං :yes: ඔව් උඹ වටේ ඉන්න හැමෝම උඹේ උපන් දිනේ මතක තියාගන්න තරම් මේ ලෝකෙට මාර වැදගත් කෙනෙක් තමා :yes: මැරෙනකංම ඔය ෆැන්ටසියෙ ජීවත් වෙලා මැරිල පලයං :yes: මැරිල ගියාට පස්සෙ පුලුවන් වුනොත් ඇවිල්ල බලපංකො උඹ නැතුව ඉන්න බෑ වගේ හිටපු උන් ජීවත් වෙන විදිහ. ෆැන්ටසියෙං මිදෙන්න එදා වෙනකංම ඉඳපං. මට උඹ ගැන දුකයි :( good luck

    every living thing is a selfish sack of meat. nobody cares. it's the truth. fuck caring. fuck birthdays. fuck feelings. just suffer these few decades u are here for and die. that is the life.

    :yes::yes:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......

    Ubata pissu machan..... mona magulakatada uba Bday celebrate karanne ? Wikara.... salli tiyana eka hamadama bday gannawa ban... oya wikara nawattala kiyak hari hoyagena loke wate gihin poddak alathal eke idin danak pinak karagena,

    owa terumak nathi weda ban. mokatada api nikan dawasak kala bila sapata inne ? innawanam hamadama joliye idapan....
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :lol:
    තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ :lol:
    මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ :)
    මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්‍රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙ :( වෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව :( උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

    :):)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම මේ පාර සිංහල අවුරුද්දට මගේ ගෑනිටයි ඒකිගේ එවුන්ටයි ඇදුම් අරන් දුන්නා. හැබැයි මට මගෙ ගෑනිවත් සරමකවත් අරන් දුන්නේ නෑ. :lol:

    පහුගිය අවුරුදුවලත් ඔය ටිකම තමයි. :lol:

    That's life මචෝ! :lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
    ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
    ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප‍්‍රයිස් කළා...
    සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
    ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
    දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප‍්‍රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......

    මචන්. ඕනවට වැඩිය ලොකු කරගත්තම අනවශ්‍ය අය, එයාල උඹව ගනන් ගන්නැ...
     
    Last edited: