මම ගොඩක් අවාසනාවන්ත යි කියලා (මේකෙ ඉන්නෙ බහුතරෙකුත් එහෙමයි, උන් ඒක තේරුම් ගන්නෙ නෑ)
පිං කරන්න ඕන මේ ආත්මෙදි හොදට, ඊළග ආත්මෙවත් සැපේ ඉන්න
පිං කරන්න ඕන මේ ආත්මෙදි හොදට, ඊළග ආත්මෙවත් සැපේ ඉන්න
පින් කීවෙ පින් බං.පින් කිව්වේ මොනවද ?
සැපේ කිව්වේ?

මේ ආත්මේ අමාරුවෙන් ඉන්ද්‍රිය සංවර කර ගන්නවා ලබන ආත්මේ දිව්‍ය ලෝකෙක වගේ ඉපදිලා දොබෙන් යන්න ඉන්ද්‍රිය පිනවන්න වගේ දේකට නෙවෙයි නේ ? එහෙනම් කමක් නෑපින් කීවෙ පින් බං.
දුප්පත් පන්සලක පන්සලක බුදුකුටියක්හරි මොකක්හරි හදන්න ආසාවක් තියනවා,
තව ඒවගෙ පිරිවෙන්වල හාමුදුරුවරුන්ට ඉගෙනගන්න උදව්කරනවා.
සැපේ කීවෙ
Kochchara wdiyadam karath i danennewath nathi bank account eka thiyenna oona

මේකෙ ඉන්නෙ කැරි සල්ලි කාරයො කොළඹ 7 ේ ඉඩම් තියෙන, උන්ට මගෙ ඒවයින් වැඩක් නෑඒක ඇත්ත. පින් කරන්න ප්‍රමාද වෙන්න හොද නෑ. උඹේ ඔය තියෙන තරම් දේවල් ටික මේකේ එවුන්ට බෙදලා දියන්. ඉඩම් එහෙමත් තියෙනවා නේද?![]()
මාව දැක්කම හිත උනුවෙන්නෙ නැද්ද,මන් නම් පිං පව් විස්වාස කරන්නෙ නෑ. දුප්පත් පොඩි උන්ට නම් උදව් කරනවා ඉගෙන ගන්න. ඒ උන් කට්ට කනවා දකිද්දි දුක හිතෙන නිසා. හිගන්නනට නම් දෙන්න හිතෙන්නෙ නෑ.
පන්සල් වලට නම් දුශ්කර පන්සලක් නම් උදව් කරනවා...
හැමදේම ඒ වෙලාවේ මයින්ඩ් සෙට් එක අනුව තමා, දෙන්න හිතුනොත් දෙනවා නැත්නම් නොදී ඉන්නවා, ලබන ආත්මේ වෙනුවෙන් මේ ආත්මේ ආයෝජනේ කරන්නෙ නෑ මං
සැප කියන එකත් විදලා බලන්න ඕන බංමේ ආත්මේ අමාරුවෙන් ඉන්ද්‍රිය සංවර කර ගන්නවා ලබන ආත්මේ දිව්‍ය ලෝකෙක වගේ ඉපදිලා දොබෙන් යන්න ඉන්ද්‍රිය පිනවන්න වගේ දේකට නෙවෙයි නේ ? එහෙනම් කමක් නෑ![]()
මම ගොඩක් අවාසනාවන්ත යි කියලා (මේකෙ ඉන්නෙ බහුතරෙකුත් එහෙමයි, උන් ඒක තේරුම් ගන්නෙ නෑ)
පිං කරන්න ඕන මේ ආත්මෙදි හොදට, ඊළග ආත්මෙවත් සැපේ ඉන්න
ඔය පීක් එක අපෙ ගෙදර අයට තේරුම් කරපන්කො.Me ahapn mama me kyna de terum ganin mm ubata kalinuth meka kyl tynwa
ube attitude ekai awla uba danne na uba laga tyna dei sathutu wenne
hamotama kalayak enwa bn ethakm iwasan idpn
ube peak ekedi uba raganaawa aniwa
eka nsa wena knk ge peek ekak dakala uba mood ghana eka moda wadak bn
ඔය පීක් එක අපෙ ගෙදර අයට තේරුම් කරපන්කො.
mata asawak thiyenawa cancer hospital wage godak asarana wela inna leddunta udaw karanna.eka patta pinak.පින් කීවෙ පින් බං.
දුප්පත් පන්සලක පන්සලක බුදුකුටියක්හරි මොකක්හරි හදන්න ආසාවක් තියනවා,
තව ඒවගෙ පිරිවෙන්වල හාමුදුරුවරුන්ට ඉගෙනගන්න උදව්කරනවා.
සැපේ කීවෙ
Kochchara wdiyadam karath i danennewath nathi bank account eka thiyenna oona
Mn gdrta kiynne na bnhama gdrma natuwa kyl wadak na bn kale enakm iwasagena inna one oka thama aththa
Hmmmata asawak thiyenawa cancer hospital wage godak asarana wela inna leddunta udaw karanna.eka patta pinak.
හොද පන්සලක් බලලා මහණ වෙයන්කෝ!මම ගොඩක් අවාසනාවන්ත යි කියලා (මේකෙ ඉන්නෙ බහුතරෙකුත් එහෙමයි, උන් ඒක තේරුම් ගන්නෙ නෑ)
පිං කරන්න ඕන මේ ආත්මෙදි හොදට, ඊළග ආත්මෙවත් සැපේ ඉන්න

Mata nam ona kalekata gihin jeewath wenna, karumeta sir kalaa tika elikaranawa...මම ගොඩක් අවාසනාවන්ත යි කියලා (මේකෙ ඉන්නෙ බහුතරෙකුත් එහෙමයි, උන් ඒක තේරුම් ගන්නෙ නෑ)
පිං කරන්න ඕන මේ ආත්මෙදි හොදට, ඊළග ආත්මෙවත් සැපේ ඉන්න