මට හිතෙනවා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම ගොඩක් අවාසනාවන්ත යි කියලා (මේකෙ ඉන්නෙ බහුතරෙකුත් එහෙමයි, උන් ඒක තේරුම් ගන්නෙ නෑ)
    පිං කරන්න ඕන මේ ආත්මෙදි හොදට, ඊළග ආත්මෙවත් සැපේ ඉන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පින් කිව්වේ මොනවද ?
    සැපේ කිව්වේ?
    පින් කීවෙ පින් බං.
    දුප්පත් පන්සලක පන්සලක බුදුකුටියක්හරි මොකක්හරි හදන්න ආසාවක් තියනවා,
    තව ඒවගෙ පිරිවෙන්වල හාමුදුරුවරුන්ට ඉගෙනගන්න උදව්කරනවා.
    සැපේ කීවෙ
    Kochchara wdiyadam karath i danennewath nathi bank account eka thiyenna oona
     
    • Like
    Reactions: hodakolla

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒක ඇත්ත. පින් කරන්න ප්‍රමාද වෙන්න හොද නෑ. උඹේ ඔය තියෙන තරම් දේවල් ටික මේකේ එවුන්ට බෙදලා දියන්. ඉඩම් එහෙමත් තියෙනවා නේද? :P
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් නම් පිං පව් විස්වාස කරන්නෙ නෑ. දුප්පත් පොඩි උන්ට නම් උදව් කරනවා ඉගෙන ගන්න. ඒ උන් කට්ට කනවා දකිද්දි දුක හිතෙන නිසා. හිගන්නනට නම් දෙන්න හිතෙන්නෙ නෑ.
    පන්සල් වලට නම් දුශ්කර පන්සලක් නම් උදව් කරනවා...

    හැමදේම ඒ වෙලාවේ මයින්ඩ් සෙට් එක අනුව තමා, දෙන්න හිතුනොත් දෙනවා නැත්නම් නොදී ඉන්නවා, ලබන ආත්මේ වෙනුවෙන් මේ ආත්මේ ආයෝජනේ කරන්නෙ නෑ මං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    පින් කීවෙ පින් බං.
    දුප්පත් පන්සලක පන්සලක බුදුකුටියක්හරි මොකක්හරි හදන්න ආසාවක් තියනවා,
    තව ඒවගෙ පිරිවෙන්වල හාමුදුරුවරුන්ට ඉගෙනගන්න උදව්කරනවා.
    සැපේ කීවෙ
    Kochchara wdiyadam karath i danennewath nathi bank account eka thiyenna oona
    මේ ආත්මේ අමාරුවෙන් ඉන්ද්‍රිය සංවර කර ගන්නවා ලබන ආත්මේ දිව්‍ය ලෝකෙක වගේ ඉපදිලා දොබෙන් යන්න ඉන්ද්‍රිය පිනවන්න වගේ දේකට නෙවෙයි නේ ? එහෙනම් කමක් නෑ ;)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක ඇත්ත. පින් කරන්න ප්‍රමාද වෙන්න හොද නෑ. උඹේ ඔය තියෙන තරම් දේවල් ටික මේකේ එවුන්ට බෙදලා දියන්. ඉඩම් එහෙමත් තියෙනවා නේද? :P
    මේකෙ ඉන්නෙ කැරි සල්ලි කාරයො කොළඹ 7 ේ ඉඩම් තියෙන, උන්ට මගෙ ඒවයින් වැඩක් නෑ
    මන් නම් පිං පව් විස්වාස කරන්නෙ නෑ. දුප්පත් පොඩි උන්ට නම් උදව් කරනවා ඉගෙන ගන්න. ඒ උන් කට්ට කනවා දකිද්දි දුක හිතෙන නිසා. හිගන්නනට නම් දෙන්න හිතෙන්නෙ නෑ.
    පන්සල් වලට නම් දුශ්කර පන්සලක් නම් උදව් කරනවා...

    හැමදේම ඒ වෙලාවේ මයින්ඩ් සෙට් එක අනුව තමා, දෙන්න හිතුනොත් දෙනවා නැත්නම් නොදී ඉන්නවා, ලබන ආත්මේ වෙනුවෙන් මේ ආත්මේ ආයෝජනේ කරන්නෙ නෑ මං
    මාව දැක්කම හිත උනුවෙන්නෙ නැද්ද,
    මාසෙකට කීයක් හරි දියන් කොත්තු කන්නවත්.
    මේ ආත්මේ අමාරුවෙන් ඉන්ද්‍රිය සංවර කර ගන්නවා ලබන ආත්මේ දිව්‍ය ලෝකෙක වගේ ඉපදිලා දොබෙන් යන්න ඉන්ද්‍රිය පිනවන්න වගේ දේකට නෙවෙයි නේ ? එහෙනම් කමක් නෑ ;)
    සැප කියන එකත් විදලා බලන්න ඕන බං
    බලෙන් ඉන්ද්‍රිය සංවර කරගන්න ගියාට වැඩක් නෑ ඒවා ගැන ගැන හිත හිත.
    මන් දොබෙන් යන්න ෆන් අරන් පස්සෙ නිවන් දකිනවා .
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම ගොඩක් අවාසනාවන්ත යි කියලා (මේකෙ ඉන්නෙ බහුතරෙකුත් එහෙමයි, උන් ඒක තේරුම් ගන්නෙ නෑ)
    පිං කරන්න ඕන මේ ආත්මෙදි හොදට, ඊළග ආත්මෙවත් සැපේ ඉන්න

    Me ahapn mama me kyna de terum ganin mm ubata kalinuth meka kyl tynwa

    ube attitude ekai awla uba danne na uba laga tyna dei sathutu wenne

    hamotama kalayak enwa bn ethakm iwasan idpn

    ube peak ekedi uba raganaawa aniwa

    eka nsa wena knk ge peek ekak dakala uba mood ghana eka moda wadak bn
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Me ahapn mama me kyna de terum ganin mm ubata kalinuth meka kyl tynwa

    ube attitude ekai awla uba danne na uba laga tyna dei sathutu wenne

    hamotama kalayak enwa bn ethakm iwasan idpn

    ube peak ekedi uba raganaawa aniwa

    eka nsa wena knk ge peek ekak dakala uba mood ghana eka moda wadak bn
    ඔය පීක් එක අපෙ ගෙදර අයට තේරුම් කරපන්කො.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පින් කීවෙ පින් බං.
    දුප්පත් පන්සලක පන්සලක බුදුකුටියක්හරි මොකක්හරි හදන්න ආසාවක් තියනවා,
    තව ඒවගෙ පිරිවෙන්වල හාමුදුරුවරුන්ට ඉගෙනගන්න උදව්කරනවා.
    සැපේ කීවෙ
    Kochchara wdiyadam karath i danennewath nathi bank account eka thiyenna oona
    mata asawak thiyenawa cancer hospital wage godak asarana wela inna leddunta udaw karanna.eka patta pinak.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මම ගොඩක් අවාසනාවන්ත යි කියලා (මේකෙ ඉන්නෙ බහුතරෙකුත් එහෙමයි, උන් ඒක තේරුම් ගන්නෙ නෑ)
    පිං කරන්න ඕන මේ ආත්මෙදි හොදට, ඊළග ආත්මෙවත් සැපේ ඉන්න
    හොද පන්සලක් බලලා මහණ වෙයන්කෝ!
    ඊට පස්සේ එලකිරි කොමියුනිටි ඇතුලුව සියලු ජනයාට ධර්ම දේශනා කරලා යහමගට ගනින්.
    එතකොට බලන් ඉද්දි පින් පිරෙනවා..
    ඔන්න කරනවා නම් වැඩ.
    කටින් බතල හිටවන්නේ නැතුව ප්‍රායෝගිකව කරලා පෙන්නපන් මම කිව්වා වගේ.
    බුදු සරණයි :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මම ගොඩක් අවාසනාවන්ත යි කියලා (මේකෙ ඉන්නෙ බහුතරෙකුත් එහෙමයි, උන් ඒක තේරුම් ගන්නෙ නෑ)
    පිං කරන්න ඕන මේ ආත්මෙදි හොදට, ඊළග ආත්මෙවත් සැපේ ඉන්න
    Mata nam ona kalekata gihin jeewath wenna, karumeta sir kalaa tika elikaranawa...