අවකාශයට කොහ්මද බන් චලිතයක් අර්තදක්වන්නෙ...!!
අවකාශය එක කුට්ටියක් කියල ගන්නව..

දැං තමා මං කියන දේ උඹට තේරෙන්ඩ ඕන. නිරපේක්ෂ අවකාශක්

අවකාශයට කොහ්මද බන් චලිතයක් අර්තදක්වන්නෙ...!!


අවකාශය එක කුට්ටියක් කියල ගන්නව..
දැං තමා මං කියන දේ උඹට තේරෙන්ඩ ඕන. නිරපේක්ෂ අවකාශක්![]()
මාත් හරියට දන්නෑ බංදන්න විදිහට ආලෝකය වගේ විද්යුත් චුම්බක තරංග ප්‍රචාරණය වෙන මාධ්‍යය විදිහට ගත්තෙ ඊතර. ජල තරංගයක මාධ්‍යය ජලය වගේ. ඊතර නිශ්චලයි. ඒත් ඇත්තටම එහෙම නං ලම්භක දිශා දෙකකට එකම දුර යවල ආපහු පරාවර්තනය වෙලා එන්න ආලෝක කිරණකට යන වෙලාව වෙනස් වෙන්න ඕනෙ අපිත් ඊතර වලට සාපේක්ශව චලනය වෙන නිසා. මයිකල්සන් මෝලි පරීක්ශණේද කොහෙද. ඒත් හෙන අස්වාභාවික විදිහටට අවස්ථා දෙකේදීම කාලෙ සමාන වුනා. කොහොම හරි ඒ කාලෙ එහෙම වෙන්නෙ ඇයි කියල පැහැදිලි කරගන්න බැරිවුනා. ඊට පස්සෙ තමා අයින්ස්ටයින් හැමෝටම ආලෝකයේ වේගය පේන්නෙ එකම විදිහට කියල අරගනෙ සාපේක්ශතාවාදෙ නිර්මාණය කලේ.
එහෙම ගන්න බෑ යකෝ..!!
තව පොඩ්ඩක් හිතපන් එතකොට කල්පනා වෙයි..
ඊතර කියල කිව්වෙ ඕකට තමාඒත් ඊතර හොයාගන්න බැරිවුනා
අවකාශෙත් නිරපේක්ශව ගන්න බෑනෙ බං ඒකත් එක එක නිරීක්ශකයො දකින්නෙ එක එක විදිහටනෙ
![]()
අවකාශය කියන්නෙ එහෙම ස්ථිර දෙයක් නෙමේලු නේද.. ඇතිවෙනවලු නැතිවෙනවලු ඇදෙනවලු ඇකිලෙනවලු
එක ඔරලෝසුවක් ප්ලේන් එකෙදාල යවල අනික එයාපොර්ට් එකේ තිබ්බ පරීක්ශනේ..?
ප්‍රවේගෙකිං යද්දි වෙලාව ගලන වේගෙ අඩුවෙලා නිරීක්ශණය කෙරෙනව කියල විතරයි දන්නෙ
ආපහු ආවාම හරියනවද දන්නෑ 
ඒ දෙකේ වෙලාව වෙනස් වෙන්නෙ පෘථිවියෙ ස්කන්ධෙන් වෙන බලපෑම නිසා නේ බං ?ප්‍රවේගෙකිං යද්දි වෙලාව ගලන වේගෙ අඩුවෙලා නිරීක්ශණය කෙරෙනව කියල විතරයි දන්නෙ
ආපහු ආවාම හරියනවද දන්නෑ
![]()
ඊතර කියල කිව්වෙ ඕකට තමාඒත් ඊතර හොයාගන්න බැරිවුනා
අවකාශෙත් නිරපේක්ශව ගන්න බෑනෙ බං ඒකත් එක එක නිරීක්ශකයො දකින්නෙ එක එක විදිහටනෙ
![]()

vastuvakata nirapeksa vegayak denna bari me nisai.
prutiviya thama vate bramanaya venava, ita passe ira vate paribramanaya venavava , ita passe ira me milkyway eka mada tiyena KALUKUHARAYA (sagittarius a) vate paribramanaya venava. itin api yam vastuvakata nirapeksa vegayak dunnoth venne eka ita visala venava. evageka vasuve vegaya nitharama venas venava ira sagittarius vate karakena vageya anuva, pruviye bramanaya anuva, pruviya ira vate paribramanaya vena vegaya anuwa.
මේ ගැන මෙලෝ අදහසක් නෑwikipedia වල තියෙන විස්තරේට අනුව නං ඊතර නෙමේ
ඒක දැන් ප්‍රතික්ශේප වෙච්චි තියරියක්