මට හිත හදාගන්න මොනවහරි කියහල්ල

jennt

Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
    දැනෙනවා.

    හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
    ඔලුව ඒකෙන් අයින කරගන්නේ
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    QA release kale ta nam amma mutta matak wenna wada ban.. ethakota balanne weekend eke pluwan taram nidahase inna.. samahara welawata gedara minissu kata karath taraha yanwa..

    Issara company ekaka Apith ekka work karapu akka kenek ta dawasak stress eka daraganna baruwa faint wela watuna.. 😬

    Uba randu nowi podak balanna tibbe mokda scene eka kiyala..
    ඔව් බන් මගේ තමයි වැරැද්ද. මට ඒක තේරුම් ගන්න බැරි වුනා.

    කෙල්ලට ආපහු ටෝක් කරල සෙට් වෙන්න බැරිද ? උඹ කැනති නම්.ශේප් වෙන්න ??

    යාලුවන්ගෙන්වත් හෙල්ප් අරන් ??
    පුලුවන් මට ගිහින කතා කරන්න එයාලගේ ගෙදරට. ඒත් හොද job එකක් තියෙන්න ඕන.
    ඒත් මට හිතාගන්න බැරි කෙල්ලට මාව මතක් වෙන්නෙවත් නැතූව මෙහෙම ඉන්නෙ
    කොහොමද කියලා.
    ------ Post added on Aug 9, 2024 at 7:07 PM

    අපෙ අයිය කියනවා කෙල්ලට office එකේ කොල්ලෙක් දැන් line කරනවා ඇති
    කියලා.
    ------ Post added on Aug 9, 2024 at 7:08 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,752
    113
    Colombo
    අපෙ අයිය කියනවා කෙල්ලට office එකේ කොල්ලෙක් දැන් line කරනවා ඇති

    වෙන්නත් පුලුවන්.නොවෙන්නත් පුලුවන්.උඹ මොකක්ද කරන ජොබ් එක ??

    කෙල්ලට මැසේජ් එකක් දාල බලපන්.
     
    • Like
    Reactions: jennt and LZP1992

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    1. Emotional intelligence and self awareness
    2. Journaling thoughts
    3. Accept the truth
    It helped me. Most importantly, don't waste your time over someone who doesn't value you. You will regret for your time bro.
     
    • Like
    Reactions: jennt and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,089
    6,429
    113
    kandy
    2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
    දැනෙනවා.

    හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
    ඔලුව ඒකෙන් අයින කරගන්නේ
    :(:(:(:(

    Ko ape Geshi95 akka?

    Akki monawada mee oyalage sathwa kottasayata wela thiyenne? Ai mechcharabkollonta duk denne:confused:

    Puluwan wei bn goda enna. Gon theerana ehema ganna epa
     
    • Like
    Reactions: jennt

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    මම ගොඩක් emotional බන්. ඉක්මනින් තරහ යන ගතියකුත් තියෙනවා.
    මට යාලුවෝ ඇත්තෙත් නෑ. හැමදේම බෙදාගත්තෙ කෙල්ලත් එක්ක.
    ඉතින ඒක නැති වෙද්දි මට දරාගන්න බැරුව ගියා.

    මම ලොකුවටම රණඩු වුනා.
    ඊට පස්සෙ කෙල්ලගේ ගෙදරින් දැනගත්තා මේක.
    අඩෝ.. හේතුව මොකක් උනත් එලියට පලයන් මචන්.. මම කියනවට පලයන් එලියට ටිකක් හරි ෆිට් එකෙක් ඉන්නවනම් ගිහින් ආතල් එකේ කෙල්ලෙක් දෙන්නෙක් ලයින් කරහන්.. ඕක හරියනවා.. කරල බලපන්.. අත්දුටුවයි..
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,089
    6,429
    113
    kandy
    මගේ ලොකු වැරැද්දක් තියෙනවා බන්.
    කෙල්ලට pickme එකේ QA ජොබ් එක හම්බුනා.
    ගිය මාසෙ අලුත් version එකක් release කරනවා කියලා
    රෑ වෙනකන් වැඩ කලා. ඉස්සර වගේ මට කතා කෙලේම නෑ.
    මට නිකන් වෙනස් වෙනවා වගේ දැනුනා.

    තනියම ඉන්න ඕන වගේ කතා කියන්න ගත්තා.
    ඕකට රණඩු වුනා මම.
    මම weekend එක වෙනකන් බලන් ඉන්නවා එයත් එක්ක කතා කරන්න
    ඒත weekend එකෙත week days වගේමයි.
    Hamadema wenne hondata kiyala, una deyin life එකට ganna puluwan positive dewal ganna. Dan oya kella wa marry kara nm ehema oya wagema work life ekai, professional life eka balance karaganna baruwa kela una nm oita wada case wenawa

    කෙල්ලෙක් එක paratama " තනියම inna ඕනේ " වගේ කතා කියනවා nm අනිවා ethana wena scene ekak tynwa. Oka red flag ekak.


    අපෙ අයිය කියනවා කෙල්ලට office එකේ කොල්ලෙක් දැන් line කරනවා ඇති
    කියලා.
    ------ Post added on Aug 9, 2024 at 7:08 PM
    වැඩේ හරි වගේ බං. ආයේ එහෙම ඔය කෙල්ල එක්ක සෙට් වෙන්න යනවා එහෙම නෙවෙයි. Gonek නම් වෙන්න එපා
    ------ Post added on Aug 9, 2024 at 7:26 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,852
    113
    Kandy
    තව කෙල්ලෙක් දා ගන්නකන් මොනවා කරත් ඕක යන්නේ නෑ . ඉක්මනට try කරලා තව එකක් දා ගනින් . නැත්තම් tele එකක couple දැක්කත් memory එනවා .
    ඔව් වෙන හොද කෙනෙක් හම්බ උනම ඔය මතක අමතක වෙනවා ඉක්මනට වෙන කෙනෙක් හොයා ගන්න නැතිනම් ඩිප්‍රෙශන් එයි

    බොන්න හදන්න යන්න එපා ඩිප්‍රෙස් වෙනවා.ආගමික පැත්තට නැබුරු වෙන්න.වෙන හොද කනෙක් හොයා ගන්න.ඉක්මනින් මානසික සුවයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ------ Post added on Aug 9, 2024 at 7:28 PM
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    ඔව් බන් මගේ තමයි වැරැද්ද. මට ඒක තේරුම් ගන්න බැරි වුනා.


    පුලුවන් මට ගිහින කතා කරන්න එයාලගේ ගෙදරට. ඒත් හොද job එකක් තියෙන්න ඕන.
    ඒත් මට හිතාගන්න බැරි කෙල්ලට මාව මතක් වෙන්නෙවත් නැතූව මෙහෙම ඉන්නෙ
    කොහොමද කියලා.
    ------ Post added on Aug 9, 2024 at 7:07 PM

    අපෙ අයිය කියනවා කෙල්ලට office එකේ කොල්ලෙක් දැන් line කරනවා ඇති
    කියලා.
    ------ Post added on Aug 9, 2024 at 7:08 PM
    ඕක තාමා බන් ගොඩක් වෙලාවට වෙන්නේ,
    හොද එකෙක් සෙට් උනාම ඉතින් අමතක වෙනවා කලින් එකාව 🥲🥲🥲
     
    එයාටත් ඔය වගේම ඇති. එයත් බලනවා ඇති ඔයාට එයාව මතක් වෙන්නෙවත් නැද්ද කියලා. ආයෙ එයාට කතා කරන්න සොරි කියන්න. එහෙම බැරිනම් දැන් ඉතින් වෙන අතක් බලාගන්න. හැබැයි එක පාරම වෙන අය හොයාගෙන එයා මෙයාට වඩා වෙනස් නම් තව ප්‍රශ්න. ඒ පාර ඔයා එයාව මෙයා එක්ක කම්පෙයා කරනවා. එයා හොද උනොත් නම් අවුලක්ම නෑ. නැත්නම් ඩබල් ඩිප්‍රෙශන්
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,089
    6,429
    113
    kandy



    Menna mee sinduwa kawada hari ekita pennama play karapan wena kollek bandama. Umba හොඳ SUV ekak aran lassana gedarak hadala piliwelata jewwath weddi e kella pickme ekaka yanawa dakinna labenna kiyala mama hithnawa/prarthna karnawa
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    එයාටත් ඔය වගේම ඇති. එයත් බලනවා ඇති ඔයාට එයාව මතක් වෙන්නෙවත් නැද්ද කියලා. ආයෙ එයාට කතා කරන්න සොරි කියන්න. එහෙම බැරිනම් දැන් ඉතින් වෙන අතක් බලාගන්න. හැබැයි එක පාරම වෙන අය හොයාගෙන එයා මෙයාට වඩා වෙනස් නම් තව ප්‍රශ්න. ඒ පාර ඔයා එයාව මෙයා එක්ක කම්පෙයා කරනවා. එයා හොද උනොත් නම් අවුලක්ම නෑ. නැත්නම් ඩබල් ඩිප්‍රෙශන්
    එහෙම නෑ බන් මම හම්බවෙනනත් ගියා. එයා කියන්නේ
    එයාට ටික කාලයක් ඕන කියලා.
     
    • Sad
    Reactions: Nidarshana_k