2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
දැනෙනවා.
හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
ඔලුව ඒකෙන් අයින කරගන්නේ
දැනෙනවා.
හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
ඔලුව ඒකෙන් අයින කරගන්නේ
ඔව් බන් මගේ තමයි වැරැද්ද. මට ඒක තේරුම් ගන්න බැරි වුනා.QA release kale ta nam amma mutta matak wenna wada ban.. ethakota balanne weekend eke pluwan taram nidahase inna.. samahara welawata gedara minissu kata karath taraha yanwa..
Issara company ekaka Apith ekka work karapu akka kenek ta dawasak stress eka daraganna baruwa faint wela watuna..
Uba randu nowi podak balanna tibbe mokda scene eka kiyala..
පුලුවන් මට ගිහින කතා කරන්න එයාලගේ ගෙදරට. ඒත් හොද job එකක් තියෙන්න ඕන.කෙල්ලට ආපහු ටෝක් කරල සෙට් වෙන්න බැරිද ? උඹ කැනති නම්.ශේප් වෙන්න ??
යාලුවන්ගෙන්වත් හෙල්ප් අරන් ??
අපෙ අයිය කියනවා කෙල්ලට office එකේ කොල්ලෙක් දැන් line කරනවා ඇති
සොරි තමයි බං හිත හදා ගනින් එහෙනම්පුලුවන් මට ගිහින කතා කරන්න එයාලගේ ගෙදරට. ඒත් හොද job එකක් තියෙන්න ඕන.
athe gahala kello choose karapallaරයිස් කමු
කොත්තු කමු
පීස කමු
සැපේ ඉමු

2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
දැනෙනවා.
හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
ඔලුව ඒකෙන් අයින කරගන්නේ





අඩෝ.. හේතුව මොකක් උනත් එලියට පලයන් මචන්.. මම කියනවට පලයන් එලියට ටිකක් හරි ෆිට් එකෙක් ඉන්නවනම් ගිහින් ආතල් එකේ කෙල්ලෙක් දෙන්නෙක් ලයින් කරහන්.. ඕක හරියනවා.. කරල බලපන්.. අත්දුටුවයි..මම ගොඩක් emotional බන්. ඉක්මනින් තරහ යන ගතියකුත් තියෙනවා.
මට යාලුවෝ ඇත්තෙත් නෑ. හැමදේම බෙදාගත්තෙ කෙල්ලත් එක්ක.
ඉතින ඒක නැති වෙද්දි මට දරාගන්න බැරුව ගියා.
මම ලොකුවටම රණඩු වුනා.
ඊට පස්සෙ කෙල්ලගේ ගෙදරින් දැනගත්තා මේක.
Hamadema wenne hondata kiyala, una deyin life එකට ganna puluwan positive dewal ganna. Dan oya kella wa marry kara nm ehema oya wagema work life ekai, professional life eka balance karaganna baruwa kela una nm oita wada case wenawaමගේ ලොකු වැරැද්දක් තියෙනවා බන්.
කෙල්ලට pickme එකේ QA ජොබ් එක හම්බුනා.
ගිය මාසෙ අලුත් version එකක් release කරනවා කියලා
රෑ වෙනකන් වැඩ කලා. ඉස්සර වගේ මට කතා කෙලේම නෑ.
මට නිකන් වෙනස් වෙනවා වගේ දැනුනා.
තනියම ඉන්න ඕන වගේ කතා කියන්න ගත්තා.
ඕකට රණඩු වුනා මම.
මම weekend එක වෙනකන් බලන් ඉන්නවා එයත් එක්ක කතා කරන්න
ඒත weekend එකෙත week days වගේමයි.
වැඩේ හරි වගේ බං. ආයේ එහෙම ඔය කෙල්ල එක්ක සෙට් වෙන්න යනවා එහෙම නෙවෙයි. Gonek නම් වෙන්න එපා
අපෙ අයිය කියනවා කෙල්ලට office එකේ කොල්ලෙක් දැන් line කරනවා ඇති
කියලා.
------ Post added on Aug 9, 2024 at 7:08 PM
ඔව් වෙන හොද කෙනෙක් හම්බ උනම ඔය මතක අමතක වෙනවා ඉක්මනට වෙන කෙනෙක් හොයා ගන්න නැතිනම් ඩිප්රෙශන් එයිතව කෙල්ලෙක් දා ගන්නකන් මොනවා කරත් ඕක යන්නේ නෑ . ඉක්මනට try කරලා තව එකක් දා ගනින් . නැත්තම් tele එකක couple දැක්කත් memory එනවා .
ඕක තාමා බන් ගොඩක් වෙලාවට වෙන්නේ,ඔව් බන් මගේ තමයි වැරැද්ද. මට ඒක තේරුම් ගන්න බැරි වුනා.
පුලුවන් මට ගිහින කතා කරන්න එයාලගේ ගෙදරට. ඒත් හොද job එකක් තියෙන්න ඕන.
ඒත් මට හිතාගන්න බැරි කෙල්ලට මාව මතක් වෙන්නෙවත් නැතූව මෙහෙම ඉන්නෙ
කොහොමද කියලා.
------ Post added on Aug 9, 2024 at 7:07 PM
අපෙ අයිය කියනවා කෙල්ලට office එකේ කොල්ලෙක් දැන් line කරනවා ඇති
කියලා.
------ Post added on Aug 9, 2024 at 7:08 PM
එහෙම නෑ බන් මම හම්බවෙනනත් ගියා. එයා කියන්නේඑයාටත් ඔය වගේම ඇති. එයත් බලනවා ඇති ඔයාට එයාව මතක් වෙන්නෙවත් නැද්ද කියලා. ආයෙ එයාට කතා කරන්න සොරි කියන්න. එහෙම බැරිනම් දැන් ඉතින් වෙන අතක් බලාගන්න. හැබැයි එක පාරම වෙන අය හොයාගෙන එයා මෙයාට වඩා වෙනස් නම් තව ප්රශ්න. ඒ පාර ඔයා එයාව මෙයා එක්ක කම්පෙයා කරනවා. එයා හොද උනොත් නම් අවුලක්ම නෑ. නැත්නම් ඩබල් ඩිප්රෙශන්