මට හෙනම පාලුවක් තනිකමක් දැනෙනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    යාලුවෙක් එක්කවත් කතාකරන්න හිතෙන් නෑ හැමදේම එපාවෙලා වගේ,මොනාද කරන්නෙ කියලා හිතාගන්න බෑ
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,766
    113
    profile eke inna wassi kawda
    IMG-20230204-WA0000.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ඕවා හිතන්න එපා. ඔය තැනින් එළියට එන්න. කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක සමහර අයට ලැබෙන්නේ නැති දෙයක්.
    තමන්ගේ විදිය තේරුම් ගන්න. ඔයාගේ personality එකම තමයි ඔයාව ඔය තැනට දාලා තියෙන්නේ කාගේවත් වරදක් නෙවෙයි. හැබැයි තමන්ට දොස් කියාගෙන වැඩකුත් නෑ. ඉන්න තැනින් පහළට වැටෙනවා විතරයි. ඒක හින්දා හොඳ විදියකට හිතන්න පුරුදුවෙන්න. දේවල් අමතක කරන්න යන්න එපා. Ignore කරලා දාන්න පුරුදු වෙන්න. අදාල නෑ කියලා.

    තව කියන්න පුළුවන් ඒත් වැඩක් නෑ. තමන්ම තේරුම් ගත්තොත් විතරයි වෙනස් වෙන්න පුළුවන්.

    වැදි බණක් ඉතින් මටම කියා ගන්න ඕනි ටිකක් කිව්වා. හැබැයි මම අනුන්ගෙන් අනුකම්පාව ඉල්ලන එකෙන් , දුක් වෙවී ඉන්න එකෙන් සෑහෙන දුරට එළියට ආවා ඔය විදියට හිතලා
     
    balanna akke kanthawan nisa kollo widina duca :yes: A/L iwara wela kaalla yanawa . kaalla breakup wenawa kiyala hitheddi mu:lol:

    කොල්ලො නිසා කෙල්ලොත් කොච්චර දුක් විදිනවද කියලා හිත හදා ගන්න කියන්න මල්ලි.. 😊🫠
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අපි නෙගටිව් දෙයක් හිතුවොත් අපිට ලැබෙන්නෙම නෙගටිව් දේවල්, ඒ නිසා උබට කවුරුත් නෑ,පාලුයි අරකයි මේකයි වගේ වැල් බයිලා හිතන්න එපා , අර උඩ එකෙක් කිව්වා වගේ හොද දෙයක් ගැන හිතපන්, ෆුල් ෆෝකස් කරපන් , ගෑනු කේස් එකක් නම් කොහෙවත් ඉන්න ගෑනු ගැන හිත හිත වැලලෙන්නෙ නැතුව උබේ අනාගතේ ප්ලෑන් කරපන් ගොඩ එන්න ගේමක් ගහපන්, ඔය වගේ ගොබ්බ ෆීලින් එකක් එන වෙලාවක අතේ පාරක් ගහපන්,උබට උබේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕනිනම් කිරියේ අපිට කියලා මයින්ඩ් එක ක්ලියර් කරගනින්.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඕවා හිතන්න එපා. ඔය තැනින් එළියට එන්න. කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක සමහර අයට ලැබෙන්නේ නැති දෙයක්.
    තමන්ගේ විදිය තේරුම් ගන්න. ඔයාගේ personality එකම තමයි ඔයාව ඔය තැනට දාලා තියෙන්නේ කාගේවත් වරදක් නෙවෙයි. හැබැයි තමන්ට දොස් කියාගෙන වැඩකුත් නෑ. ඉන්න තැනින් පහළට වැටෙනවා විතරයි. ඒක හින්දා හොඳ විදියකට හිතන්න පුරුදුවෙන්න. දේවල් අමතක කරන්න යන්න එපා. Ignore කරලා දාන්න පුරුදු වෙන්න. අදාල නෑ කියලා.

    තව කියන්න පුළුවන් ඒත් වැඩක් නෑ. තමන්ම තේරුම් ගත්තොත් විතරයි වෙනස් වෙන්න පුළුවන්.

    වැදි බණක් ඉතින් මටම කියා ගන්න ඕනි ටිකක් කිව්වා. හැබැයි මම අනුන්ගෙන් අනුකම්පාව ඉල්ලන එකෙන් , දුක් වෙවී ඉන්න එකෙන් සෑහෙන දුරට එළියට ආවා ඔය විදියට හිතලා
    :yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    එලිඅයට යන්න ඇවිදින්න
    බල්ලෙක්, පූසෙක් ඉන්නව ඌත් එක්ක කතා කරන්න
    හොදම යාලුවට කතා කරන්න
    සින්දුවක් අහන්න, හොද එකක්, බූට් අහන්න එපා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    අඩේ මට ස්ලිට් කාලෙ මතක් වෙනව
    අපි 4ක් බෝඩිමෙ හිටියා

    හැම සිකුරාදම සෙට් වෙනව, එකෙක්ගෙන් ගන්නෙ 300යි.
    ගල් බෝතලයි, සිගරට් 7-8ක්, ජොයින්ට් එකයි, වඩෙ 50/100 ක

    මිල්ටන්, ක්ලැරන්ස්, දනපාල, ජෝති, කපුගෙ තමා මුලින්ම ස්ටේජ් නග්ගන්නෙ
    අන්තිමට බෙග් මාස්ටර්, ලෙසටම ඩොල්කි පාර දෙනවා

    මේ සින්දුව කියනව, බූට් කාපු එකෙක් හිටියා ජානක කියලා, උ අඩනවා ඉතින්
    පට්ට ආතල්