මට හෙනම පාලුවක් තනිකමක් දැනෙනවා

nooby

Well-known member
  • Mar 25, 2018
    3,174
    1,820
    113
    Srilanka
    උබ තාමත් hopes තියන් ඉන්නෙ ඒකි ආය එයි කියල, උබ ගැන අනුම්පා හිතෙයි කියල
    ඉස්සර උබ කිරියේ දාන ඒව ඒකිත් කියෙව්වලු නේ..
    උබට කිරියට එද්දිත් ඒකිව මතක් වෙනව ඇති,
    උබට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් තියන එකෙක් නෙවේ මම.
    ඒකිට ආය උබ ගැන පවු හිතෙන් නෑ බන්,යන්න දීපන්

    @Himazharin කෙල්ලෝ breakup උනත් උබට මැස්ජ් කරන්න, සින්දු කෑලි එවන්න වගේ දේවල් කරනවා. උන් කැමති නෑ උබ උන්ව සම්පූර්ණයෙන්ම අතෑරලා දානවට. අපිට උන් ගැන හෝප්ස් ඇති කරගන්න පුලුවන් පොඩි පොඩි දේවල් උන් නිතරම කරනවා. ඒවා ගැන වැඩිය හිතන්න එපා. අනික උබට තාම ලොකු වයසක් නෑනේ.

    ජිම් එකකට වගේ පලයන්, නැත්තම් අඩුම ලග පාත ග්රවුන්ඩ් එකක දුවන්න හරි පලයන්. එතකොට ඕක ගැන හිතන එක අඩුවෙයි.
    අනික ඒකිට ගැන ආදරයක් වත් වෛරයක් වත් හිතේ ඉතුරු කරගන්න එපා.
    මගේ අත්දැකීම් වලින් කිව්වේ උබට 100% සෙට් නොවෙන්න පුලුවන්
     

    Sen-lu

    Well-known member
  • උයන්න,..


    TRJsdQP.png
    තොට මොන අවුල්ද හේසානයා එක්ක බලනකොට. ඒ උනාට බලපංකො හේසානයා දෙපයින් නැගිටලා ඉන්නව. උඹ වැලහින්න වගේ වැලපෙනව.
     
    • Like
    Reactions: Rapunzel003