මට හෙනම පාලුවක් තනිකමක් දැනෙනවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    25,438
    46,309
    113
    උයන්න,..


    TRJsdQP.png
    Hungry Tom And Jerry GIF by HBO Max
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    25,438
    46,309
    113
    මේකනම් 100% ඇත්ත. සමාජ ආශ්‍රය අඩු මට ඔය ටික තේරුම් ගියේ වයස 35 ත් පහු වුනාට පස්සේ. අපේ personality එක අනුව තමයි මිනිස්සු අපි එක්ක ගණුදෙණු කරන්නේ. අපේ දුර්වලතාවක් අඳුරගත්තොත් බොහෝ විට ඒකෙන් ප්‍රයෝජන ගන්නයි බලන්නේ. හැම වෙලාවෙම බැරි උනත් ඉස්සරට සාපේක්ෂව දැන් සමාජයෙන් වෙන අසාදාරණකම්වලට දුක් නොවෙන්න පුරුදු වෙලයි ඉන්නේ.
    සිරා අපි දිගටම දුක කිය කියාම ඉන්නව නන් අපි ලගට එන උන් එන්නෙත් අපිව යූස් කරන්න බලාගෙනම තමා. ලෙල්ල හුටන් වෙන්නම කෙල උනාම තමා ඔව්ව තේරෙන්න පටන්ගන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    38,173
    50,873
    113
    ආශ්චර්යමත් රටක
    මේකනම් 100% ඇත්ත. සමාජ ආශ්‍රය අඩු මට ඔය ටික තේරුම් ගියේ වයස 35 ත් පහු වුනාට පස්සේ. අපේ personality එක අනුව තමයි මිනිස්සු අපි එක්ක ගණුදෙණු කරන්නේ. අපේ දුර්වලතාවක් අඳුරගත්තොත් බොහෝ විට ඒකෙන් ප්‍රයෝජන ගන්නයි බලන්නේ. හැම වෙලාවෙම බැරි උනත් ඉස්සරට සාපේක්ෂව දැන් සමාජයෙන් වෙන අසාදාරණකම්වලට දුක් නොවෙන්න පුරුදු වෙලයි ඉන්නේ.

    :yes:
    දුක් නොවෙනව වගේම රිටර්න් දෙන්නත් ඕන.
     
    • Wow
    Reactions: Himazharin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    25,438
    46,309
    113
    :yes:
    දුක් නොවෙනව වගේම රිටර්න් දෙන්නත් ඕන.
    ඕක කරන්න ගියොත් ආයෙ කෙල වෙනව අපිටම. හොදම වැඩේ එහෙම උන්ව හලල අපේ වැඩේ කරගෙන ඉන්න එක. උන්ට රිටන් දෙන්න මහන්සි වෙන වෙලාවෙ අපිම තව එක්ස්පෑන්ඩ් උනාම කොහොමත් උන්ට රිදෙනව අන්තිමට
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,207
    2,629
    113
    ඇඩ්රස් නෑ
    යාලුවෙක් එක්කවත් කතාකරන්න හිතෙන් නෑ හැමදේම එපාවෙලා වගේ,මොනාද කරන්නෙ කියලා හිතාගන්න බෑ
    It වලට කිට්ටු නිසා
    කතා කරන්න කෙනෙක් නැත්තම් telegram group එකක් හදහන් අපි ඉන්න කතා කරන්න

    Emios ලස්සන වෙලා 😍😍
    ------ Post added on Feb 5, 2023 at 7:33 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    38,173
    50,873
    113
    ආශ්චර්යමත් රටක
    ඕක කරන්න ගියොත් ආයෙ කෙල වෙනව අපිටම. හොදම වැඩේ එහෙම උන්ව හලල අපේ වැඩේ කරගෙන ඉන්න එක. උන්ට රිටන් දෙන්න මහන්සි වෙන වෙලාවෙ අපිම තව එක්ස්පෑන්ඩ් උනාම කොහොමත් උන්ට රිදෙනව අන්තිමට

    හැම වෙලේම ඕක හරියන්නෙ නෑ.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    2,548
    3,749
    113
    Mind Palace
    1.athe gahapan!
    2.nidaganin
    ewa daily wenawa
    හේතුව කාන්තාවක්ද? :rolleyes:
    issara pal badagena kathakaranna kellek hitiya dan naa ithin
    Gym palayan heta idan
    yanna inne
    mokakhri patanganin, man breaking bad balanna patan gatta
    karagena yana wadawath karanna hithak na
    ඕවා හිතන්න එපා. ඔය තැනින් එළියට එන්න. කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක සමහර අයට ලැබෙන්නේ නැති දෙයක්.
    තමන්ගේ විදිය තේරුම් ගන්න. ඔයාගේ personality එකම තමයි ඔයාව ඔය තැනට දාලා තියෙන්නේ කාගේවත් වරදක් නෙවෙයි. හැබැයි තමන්ට දොස් කියාගෙන වැඩකුත් නෑ. ඉන්න තැනින් පහළට වැටෙනවා විතරයි. ඒක හින්දා හොඳ විදියකට හිතන්න පුරුදුවෙන්න. දේවල් අමතක කරන්න යන්න එපා. Ignore කරලා දාන්න පුරුදු වෙන්න. අදාල නෑ කියලා.


    තව කියන්න පුළුවන් ඒත් වැඩක් නෑ. තමන්ම තේරුම් ගත්තොත් විතරයි වෙනස් වෙන්න පුළුවන්.

    වැදි බණක් ඉතින් මටම කියා ගන්න ඕනි ටිකක් කිව්වා. හැබැයි මම අනුන්ගෙන් අනුකම්පාව ඉල්ලන එකෙන් , දුක් වෙවී ඉන්න එකෙන් සෑහෙන දුරට එළියට ආවා ඔය විදියට හිතලා
    mata theren naa mama monada karanna ne kiyala
    ඉක්මනින් මනෝ වෛද්‍ය කෙනෙක් හම්බවෙන්න.
    danne nadda kurunagala hoda kenekwa
    එලිඅයට යන්න ඇවිදින්න
    බල්ලෙක්, පූසෙක් ඉන්නව ඌත් එක්ක කතා කරන්න
    හොදම යාලුවට කතා කරන්න
    සින්දුවක් අහන්න, හොද එකක්, බූට් අහන්න එපා
    mee magula nisa pusek genawa ee besige putha hapanawa iwarayak na
    මගේ යාලුවෙක් බූට් එකක් කාල උගේ හිතේ අමාරුව පවුලේ කවුරුවත් ගණන්ගෙන නෑ. අන්තිමේදී ඌ දිවිනසා ගත්ත.
    mama kiyalath wenasak naa mawath kattiya ganan gan naa hithana widiha awl nisa

    dan boot kala masa keeyada?

    ube exgen ahanna thibba eya nidi mage adata wela, aharawanna ducai
    6k wage athi
    මේකනම් 100% ඇත්ත. සමාජ ආශ්‍රය අඩු මට ඔය ටික තේරුම් ගියේ වයස 35 ත් පහු වුනාට පස්සේ. අපේ personality එක අනුව තමයි මිනිස්සු අපි එක්ක ගණුදෙණු කරන්නේ. අපේ දුර්වලතාවක් අඳුරගත්තොත් බොහෝ විට ඒකෙන් ප්‍රයෝජන ගන්නයි බලන්නේ. හැම වෙලාවෙම බැරි උනත් ඉස්සරට සාපේක්ෂව දැන් සමාජයෙන් වෙන අසාදාරණකම්වලට දුක් නොවෙන්න පුරුදු වෙලයි ඉන්නේ.
    matath oka thama awla wadi samaja ashrayak naa neh
    හෙට ඉදන් පැයක් ඇවිදපන් . සීසීකඩ කොහේ හරි ඒත් ගෙදර පලයන්. කඩචෝරු කාපන් 🥲
    kadachoru kanawa wadi dan
    ------ Post added on Feb 5, 2023 at 8:43 AM

    umbe hobbies monawada?
    ehema wishesha deyak na
    FAF510F8BDAC96FEBA76E24CAD57BF3EDB8BE47C


    be friendly with girls like this..
    yaluwo kiyala inna untath mawa set nathi eke mona kelloda
    It වලට කිට්ටු නිසා
    කතා කරන්න කෙනෙක් නැත්තම් telegram group එකක් හදහන් අපි ඉන්න කතා කරන්න
    mata ehema comfortable naa bn
    ------ Post added on Feb 5, 2023 at 8:45 AM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    5,507
    12,270
    113
    ewa daily wenawa

    issara pal badagena kathakaranna kellek hitiya dan naa ithin

    yanna inne

    karagena yana wadawath karanna hithak na

    mata theren naa mama monada karanna ne kiyala

    danne nadda kurunagala hoda kenekwa

    mee magula nisa pusek genawa ee besige putha hapanawa iwarayak na

    mama kiyalath wenasak naa mawath kattiya ganan gan naa hithana widiha awl nisa
    1. Don't think too much. Just ignore the whole world. Outside isn't matter you( Just assume as now. Surely it's matter. But for now)
    2. Try to do work hard. Do what you mostly like in your free time.
    3. Don't watch romantic movies. Don't listen love or sad mood song. Just watch comedy, horror, sci-fi, war or other type films or tv series. But try not to watch too complicate stories. Also listen chilling happy mode songs( not related to love) . Don't listen music too much stressful (like rap, death metal)
    4. Get enough sleep
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    2,912
    4,055
    113
    ohio
    උබ තාමත් hopes තියන් ඉන්නෙ ඒකි ආය එයි කියල, උබ ගැන අනුම්පා හිතෙයි කියල
    ඉස්සර උබ කිරියේ දාන ඒව ඒකිත් කියෙව්වලු නේ..
    උබට කිරියට එද්දිත් ඒකිව මතක් වෙනව ඇති,
    උබට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් තියන එකෙක් නෙවේ මම.
    ඒකිට ආය උබ ගැන පවු හිතෙන් නෑ බන්,යන්න දීපන්