මට COVID හැදුනා අපහු

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    දෙවන සැරේටත් කොවිඩ් හැදුණා . මේකනම් මහා ගෝත කරුමයක්. කැස්ස නවත්ත ගන්න බැහැ .

    DCM34324.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,576
    113
    සති 2ක් විතර ඉතිං අමාරුව තියෙයි..පලවෙනි සතිය තමා පට්ටම අමාරු.
     
    • Like
    Reactions: Mr.Wikirana

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    COVID Vaccine ගැහුවම වෙනත් ලෙඩ රෝග හැදෙනවා කියල මේ දවස්වල එක එක මත ගෙන යන මිනිස්සු කොට්ටාශ ඉන්නවා. මේ අයගෙන් 100 % පිරිස non medical අය. මේ අය විෂය නොදැන මොන මගුල උනත් Covid Vaccine එක නිසා තමයි මේ නස්පැත්තිය කියා කියා ඉන්නවා. ඇත්ත වශයෙන්ම Covid Vaccine සහ මෙවැනි දෑ අතර කිසිඳු සම්බන්ධයක් නැහැ.

    ඉස්සරත් ඔය වගේ හාර්ට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරෙනවා . ඒ වගේම වෙනත් විවිද රෝග වලට ගොදුරු වෙනවා. මේවා සාමාන්‍ය සිද්දි . Covid Vaccine සහ මෙවැනි මරණ හෝ ලෙඩ රෝග අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.
     
    • Like
    Reactions: Mr.Wikirana