මට JAVA මුල ඉදන් දැනගන්නෙ ඔනා... 
මචන් උබල දන්නවද sun java ගැන?? කොහොමද courses කරන්නෙ prices කොහොමද?? කරන්න නම් හොදම තැන?? මොනවද එල්ලනෙ(A.L ඉල්ලනවද) මචන් දන්න කෙනෙක් එනවන්ම් කියන්නෙකො ලොකු උදවක්