මට JAVA මුල ඉදන් දැනගන්නෙ ඔනා... O.o

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මට JAVA මුල ඉදන් දැනගන්නෙ ඔනා... o_O

    මචන් උබල දන්නවද sun java ගැන?? කොහොමද courses කරන්නෙ prices කොහොමද?? කරන්න නම් හොදම තැන?? මොනවද එල්ලනෙ(A.L ඉල්ලනවද) මචන් දන්න කෙනෙක් එනවන්ම් කියන්නෙකො ලොකු උදවක් :yes::yes::yes::cool::cool::cool::love::love:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Dan Java SUN lage nee ban. Oracle aken gaththa. Dan OCJP thama thiyenne. Essara thibbe SCJP. Ubata aka karanna Lankawe ona tharama institutions thiyenawa. Course fee aka man hithanne 25,000 k pannala athi. mokada man dan 2 years walata uda karaddith 20,000k da koheda thibbe. Uba Yaman java site akata gihin certifications balapan. Ubata Lankawe IDM, Netassyst, SLIIT (hariyatama danne naha) wage awala karaanna puluwan. IJTS gena mama kiyanne naha. mokada mama aka gena hariyatama danne nathi nisa.
     
    • Like
    Reactions: Ritash9001

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    9_bump%20logo.jpg
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Dan Java SUN lage nee ban. Oracle aken gaththa. Dan OCJP thama thiyenne. Essara thibbe SCJP. Ubata aka karanna Lankawe ona tharama institutions thiyenawa. Course fee aka man hithanne 25,000 k pannala athi. mokada man dan 2 years walata uda karaddith 20,000k da koheda thibbe. Uba Yaman java site akata gihin certifications balapan. Ubata Lankawe IDM, Netassyst, SLIIT (hariyatama danne naha) wage awala karaanna puluwan. IJTS gena mama kiyanne naha. mokada mama aka gena hariyatama danne nathi nisa.

    :yes::yes::yes::yes:
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මචන් java ඉගෙනගන්න class යන්නම ඕනේ නැ... ඔනෙතරන් tutorials තියනවා නෙට් එකේ. youtube එකේ video tutorials හොදයි ලංකාවේ ගොඩක් classes වලට වඩා. ගොඩක් තැන් වල බොරුව තියෙන්නේ. උනුත් net එකෙන් අරන් උන්ගේ නම ගහල දෙනවා. java කරන්න පටන් ගන්න එතකොට තේරෙයි, error එකක් අවොත් එක copy කරලා google දාන්න 90% ප්‍රශ්න වලට විසදුම් කෙලින්ම තියනවා.. ඊට පස්සේ oracle exams කල නං වැඩේ ගොඩ.. මොකද java දන්නවා කිව්වට වැඩක් නැ job එකකදී ඔප්පුකරන්න ඒවා වටිනවා. ලංකාවේ ජාවා course එකක් කරන්න exam එකට යන මුදලටත් වඩා ඕනේ.. උගන්නනෙත් සුදුසුකම් තියන අය නෙමේ. ලංකාවේ ගුරුතුමයි ගොලයෝයි දෙන්නම එකට degree එක ගන්න තැනුත් තියනවා. :rofl::rofl:

    SLIIT , ICBT වගේ කරන්න හොදයි මම අහල තියන විදියට... IJTS හුලගක් වත් වදින්න යන්න එපා විනාසයි !!! (අත්දැකීමෙන් කියන්නේ) :rolleyes::rolleyes:
     
    Machan Thawa podden math IJTS yanawa. Yaluwek kiwwa yanna apa kiyala. So giye naha. Dna nam hemoma kiyanawa yanna apa kiyala. :yes:
     
    kendaraya

    Active member
  • Jul 14, 2010
    146
    35
    28
    IJTS හුලගක් වත් වදින්න යන්න එපා විනාසයි !!! (අත්දැකීමෙන් කියන්නේ) :shocked::shocked::shocked::shocked::shocked:: sira kathawa :lol: :lol:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    java igena ganna class yannama oni ne, oni tharam tutorials thiyanawa net eke. anika thamay exams (ocjp..) kemathinam witharak karanna, mokada exam certificate thibba kiyala jobs denne ne, mama danna godak ewun innawa oya exam karala eeth java code ekak liya ganna beri ewun.monawa unath umba java Software developer kenek widihata job ekak patan ganna nam boho durata degree ekak oni wenawa. godak then wala degree illanawa. mama suggest karanna igena ganna eka hariyata thenakata gihilla igena ganna. puluwannam sliit eke course ekak karanna.
    thawath ekak, kochchara java igena gaththath wedak ne, problem solving skills thiyennath oni.
     
    Hariyata hari , Syntax dagena witharak madi! :yes:
     
    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    Bump

    Oracle Certification කරපන් මචන්.

    1) OCJP - Oracle Certified Java Programmer
    2) OCMAD - Oracle Certified Mobile Application Developer.
    3) OCWCD - Oracle Certified Web Component Developer.

    4) OCBCD - Oracle Certified Business Component Developer.

    OCMAD නම් මචං දැන් බල්ලට ගිහින් තියන්නේ මොකද Android ආව නිසා Java Mobile වලට කෙල උනා. ඒ උනාට අනික් දෙක නම් තවම පට්ට තැනක් තියනවා. මීට අමතරව OCBCD කියල Exam එකක් තියනව එක මන් දන්නා විදියට නම් මචන් Degree ලෙවෙල් එකක් එක තමා Java වල තියන ඉහලම සුදුසුකම මන් හිතන්නේ.

    මේවා ඉගෙන ගන්න උගන් වන්න දැන් ගොඩක් තැන් ලංකාවේ තියනවා. ඒ උනාට අතරමන් නොවී හොදට හොයල බලල සමහර උන් දෙනවයි කියන Degree ගැන හොයල බලල ඉගෙන ගනින් ජය වේවා.
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    IJTS හුලගක් වත් වදින්න යන්න එපා විනාසයි !!! (අත්දැකීමෙන් කියන්නේ) :rolleyes::rolleyes:

    well said machn

    issalla uba guru , kuppiya wage site wala tiyana sinhala vdeos balala adahasak ganin den javaranch wge site 1ta set wela igena ganin machn goodluck. Self study is da best way machn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් java ඉගෙනගන්න class යන්නම ඕනේ නැ... ඔනෙතරන් tutorials තියනවා නෙට් එකේ. youtube එකේ video tutorials හොදයි ලංකාවේ ගොඩක් classes වලට වඩා. ගොඩක් තැන් වල බොරුව තියෙන්නේ. උනුත් net එකෙන් අරන් උන්ගේ නම ගහල දෙනවා. java කරන්න පටන් ගන්න එතකොට තේරෙයි, error එකක් අවොත් එක copy කරලා google දාන්න 90% ප්‍රශ්න වලට විසදුම් කෙලින්ම තියනවා.. ඊට පස්සේ oracle exams කල නං වැඩේ ගොඩ.. මොකද java දන්නවා කිව්වට වැඩක් නැ job එකකදී ඔප්පුකරන්න ඒවා වටිනවා. ලංකාවේ ජාවා course එකක් කරන්න exam එකට යන මුදලටත් වඩා ඕනේ.. උගන්නනෙත් සුදුසුකම් තියන අය නෙමේ. ලංකාවේ ගුරුතුමයි ගොලයෝයි දෙන්නම එකට degree එක ගන්න තැනුත් තියනවා. :rofl::rofl:

    SLIIT , ICBT වගේ කරන්න හොදයි මම අහල තියන විදියට... IJTS හුලගක් වත් වදින්න යන්න එපා විනාසයි !!! (අත්දැකීමෙන් කියන්නේ) :rolleyes::rolleyes:

    සිරාවටම බං.. දන්න එකෙකුටත් කෙලවුනා.. ලක්ෂගණන් වියදම් කරලා කෝස් කරලා අන්තිමට ඌට ඒකෙන් කිසිම ඵලක් නැතිවුණා.. :(
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    puluwan ikmatana karaganin ban..hebei ubama hoyala balapan danna un gena giya ungena ahapan..
    Java mobile man eharam therumak wena ekak ne..
    Android nisa..
    danata danna widihata exsam voucher 1 22000-23000 withara wenawa denata...oka wedi wenawa enna ennam..puluwan ikmanata goda daganin..
    Jaya wewa...
     
    • Like
    Reactions: Ritash9001

    Nohim Ys

    Well-known member
  • මචන් java ඉගෙනගන්න class යන්නම ඕනේ නැ... ඔනෙතරන් tutorials තියනවා නෙට් එකේ. youtube එකේ video tutorials හොදයි ලංකාවේ ගොඩක් classes වලට වඩා. ගොඩක් තැන් වල බොරුව තියෙන්නේ. උනුත් net එකෙන් අරන් උන්ගේ නම ගහල දෙනවා. java කරන්න පටන් ගන්න එතකොට තේරෙයි, error එකක් අවොත් එක copy කරලා google දාන්න 90% ප්‍රශ්න වලට විසදුම් කෙලින්ම තියනවා.. ඊට පස්සේ oracle exams කල නං වැඩේ ගොඩ.. මොකද java දන්නවා කිව්වට වැඩක් නැ job එකකදී ඔප්පුකරන්න ඒවා වටිනවා. ලංකාවේ ජාවා course එකක් කරන්න exam එකට යන මුදලටත් වඩා ඕනේ.. උගන්නනෙත් සුදුසුකම් තියන අය නෙමේ. ලංකාවේ ගුරුතුමයි ගොලයෝයි දෙන්නම එකට degree එක ගන්න තැනුත් තියනවා. :rofl::rofl:

    SLIIT , ICBT වගේ කරන්න හොදයි මම අහල තියන විදියට... IJTS හුලගක් වත් වදින්න යන්න එපා විනාසයි !!! (අත්දැකීමෙන් කියන්නේ) :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: