මට tattoo එකක් ගහගන්න ඕනේ

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මට tattoo එකක් ගහගන්න ඕනේ

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මට tattoo එකක් ගහගන්න ඕනේ arm එකේ :cool::cool:
    rockගෙ වගේ tattoo 1ක් ගහන්න ඕනේ chest 1ට එන ටික නැතුව :yes:
    පොඩ්ඩක් rockගෙ එකට වඩා customize කරනව :):)

    මං කලින් tattoo 1 ගහපු පොරගෙන්ම ගහන්න හිටියෙ
    ඒත් ඌ මේ weekend එකේ වෙන appointment 1ක් දාගෙන :growl::growl:
    මට free තියෙන්නෙ මේ weekend එකේ තමා :(

    tattoo artistල ඉන්නවනන් මට pm කරපන් :yes::yes:

    අනිත් කොල්ලෝ ටික bump 1ක් දාගෙන යමල්ල ;)
    හැමෝටම සලකනව ;);)
    උබල දන්න හොද tattoo artistල ඉන්නවනන් මට recommend කරපන් :D:D



    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: RottenCOLT