මට tattoo එකක් ගහගන්න ඕනේ
.
.
.
.
.
.
.
.
.
.
මට tattoo එකක් ගහගන්න ඕනේ arm එකේ

rockගෙ වගේ tattoo 1ක් ගහන්න ඕනේ chest 1ට එන ටික නැතුව
පොඩ්ඩක් rockගෙ එකට වඩා customize කරනව

මං කලින් tattoo 1 ගහපු පොරගෙන්ම ගහන්න හිටියෙ
ඒත් ඌ මේ weekend එකේ වෙන appointment 1ක් දාගෙන

මට free තියෙන්නෙ මේ weekend එකේ තමා
tattoo artistල ඉන්නවනන් මට pm කරපන්

අනිත් කොල්ලෝ ටික bump 1ක් දාගෙන යමල්ල
හැමෝටම සලකනව

උබල දන්න හොද tattoo artistල ඉන්නවනන් මට recommend කරපන්