මට tattoo එකක් ගහගන්න ඕනේ

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    ගහන්න කලින් 2 පාරක් නෙමේ 3 පාරක් විතර හොඳට හිතල බලපන්. මොකද ඕක හැම තැනකටම, හැමදේකටම ගැලපෙන්නෙ නැති වෙන්න පුළුවන්. මමත් full arm tattoo එකක් ගහල ඉන්නෙ. මෙහෙට අවුලක් නැති උනාට ලංකාවේ ගොඩක් තැන් වලට ගැලපෙන්නෙ නෑ. විශේෂයෙන් පොලිසියකට එහෙම ගියාම අවුල් කියල අහල තියනව.

    ලංකාවෙ මම දැකපු සුපිරිම පොරක් තමා මූ

    https://www.facebook.com/ravitattookandy/
     
    Last edited:

    H.I.V

    Member
    Aug 25, 2017
    62
    3
    0
    There is a probability of h.i.v transmission through tattooes.Make sure the the place you are going to make it is a standard and healthy place.:yes: