i5 13th gen 16gb ram lap ekak ගන්න ඕනෙ කලුවො..
මන් එදිනෙදා වැඩ වලට දැනට පාවිච්චි කරන්නෙ Macbook pro M1 එකක්..ඒක මට හොඳටම ඇති.
ඒත් secondary windows device එකක් ඕනෙ වෙලා තියනවා මන් කරන SEO වැඩ වගේකට.. Mac එකේ ඔය blackhat SEO වැඩ කරන්න අමාරුයි ටිකක්.
මන් මේ ගන්න යන ලැප් එකෙන් කරන්නෙ Google chrome එකේ ටැබ්ස් 50ක් විතර එක පාර ඕපන් කරන් වැඩ කරන එක සහ පොඩි windows only softwares ටිකක් රන් කරන එක විතරමයි ඊට වඩා මොකුත් කරන්න ඕනෙ වෙන් නෑ මේ ගන්න යන ඩිවයිස් එකෙන්..
second hand ගන් නැතුව අලුතෙන්ම ගන්න හැදුවෙ නැත්තන් එපා වෙනව ඕවගෙ ලෙඩ එහෙම ආවොත්..
මට යන්න වෙලාවකුත් නෑ ඕව මාරු කරන්න ඒවට මේවට..
මේක තමයි ගන්න හිතපු ලැප් එක.
වෙන මොනා හරි තියනවද උබල recommend කරන මේ price range එකේ..2.50 වගේ max..?
පොඩ්ඩක් මේ ටිකෙ ලැප් ගැන හොයල බලලා අප්ඩේට් පිට ඉන්න උන් කියපන්කො මට ගන්න එකක්..
මේකත් දැනට අවුටොෆ්ස්ටොක්! මට හදිස්සියක් නෑ ලබන මාසෙ වගේ වෙද්දි ගත්තොත් ඇති
මන් එදිනෙදා වැඩ වලට දැනට පාවිච්චි කරන්නෙ Macbook pro M1 එකක්..ඒක මට හොඳටම ඇති.
ඒත් secondary windows device එකක් ඕනෙ වෙලා තියනවා මන් කරන SEO වැඩ වගේකට.. Mac එකේ ඔය blackhat SEO වැඩ කරන්න අමාරුයි ටිකක්.
මන් මේ ගන්න යන ලැප් එකෙන් කරන්නෙ Google chrome එකේ ටැබ්ස් 50ක් විතර එක පාර ඕපන් කරන් වැඩ කරන එක සහ පොඩි windows only softwares ටිකක් රන් කරන එක විතරමයි ඊට වඩා මොකුත් කරන්න ඕනෙ වෙන් නෑ මේ ගන්න යන ඩිවයිස් එකෙන්..
second hand ගන් නැතුව අලුතෙන්ම ගන්න හැදුවෙ නැත්තන් එපා වෙනව ඕවගෙ ලෙඩ එහෙම ආවොත්..
මට යන්න වෙලාවකුත් නෑ ඕව මාරු කරන්න ඒවට මේවට..
මේක තමයි ගන්න හිතපු ලැප් එක.
MSI Modern 15 B13M i5 13th GEN 16GB
https://www.nanotek.lk/product/2074වෙන මොනා හරි තියනවද උබල recommend කරන මේ price range එකේ..2.50 වගේ max..?