මට Windows ලැප් එකක් ගන්න ඕනෙ ඒජන්තවරුණි..උදව්

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    i5 13th gen 16gb ram lap ekak ගන්න ඕනෙ කලුවො..

    මන් එදිනෙදා වැඩ වලට දැනට පාවිච්චි කරන්නෙ Macbook pro M1 එකක්..ඒක මට හොඳටම ඇති.
    ඒත් secondary windows device එකක් ඕනෙ වෙලා තියනවා මන් කරන SEO වැඩ වගේකට.. Mac එකේ ඔය blackhat SEO වැඩ කරන්න අමාරුයි ටිකක්.

    මන් මේ ගන්න යන ලැප් එකෙන් කරන්නෙ Google chrome එකේ ටැබ්ස් 50ක් විතර එක පාර ඕපන් කරන් වැඩ කරන එක සහ පොඩි windows only softwares ටිකක් රන් කරන එක විතරමයි ඊට වඩා මොකුත් කරන්න ඕනෙ වෙන් නෑ මේ ගන්න යන ඩිවයිස් එකෙන්..

    second hand ගන් නැතුව අලුතෙන්ම ගන්න හැදුවෙ නැත්තන් එපා වෙනව ඕවගෙ ලෙඩ එහෙම ආවොත්..
    මට යන්න වෙලාවකුත් නෑ ඕව මාරු කරන්න ඒවට මේවට..

    මේක තමයි ගන්න හිතපු ලැප් එක.

    MSI Modern 15 B13M i5 13th GEN 16GB​

    https://www.nanotek.lk/product/2074

    වෙන මොනා හරි තියනවද උබල recommend කරන මේ price range එකේ..2.50 වගේ max..?

    පොඩ්ඩක් මේ ටිකෙ ලැප් ගැන හොයල බලලා අප්ඩේට් පිට ඉන්න උන් කියපන්කො මට ගන්න එකක්..
    මේකත් දැනට අවුටොෆ්ස්ටොක්! මට හදිස්සියක් නෑ ලබන මාසෙ වගේ වෙද්දි ගත්තොත් ඇති
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    i5 Thama wadeta hariyanne. i3 Madi chrome ekka ottu wenawa nm
    Brand gana nm dnne na mage eka HP i5 genearal modal ekak dn 7 years wenwa aran thama wada.
    MSI hodai aulk nam ahala na
    appee 7 yrs kiyanne mokkd bn gen eka? ee wage ekaknam madi weyi bn mn hithan naa ooken tabs 50k smoothly run kranna puluwan wei kiyala.. eekai bn aluth gen ekakma ganna baluwe..second hand ewa dakka godak
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    kiyana tharam awulak nathi wei neda bn mn dan naa oowa gana..warrenty ekkuth hambenawane case ekak na

    ⬆️


    compatibility issue ekaknm virtualization software ekk install krl windows use krnn, loku aulk wena ekak naha performance wala
    baa bn poddak risky eeka..mage personal logins okkoma meke thiyenne..araka wenama thiyaganna oone..wena device ekak oone wenawa
    ------ Post added on Oct 14, 2024 at 4:02 PM

    Na na call krla ahuwa
    ado wenna baane bn..ai echchara adu?
    ------ Post added on Oct 14, 2024 at 4:02 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ටැබ් 50 ක් :rolleyes2:
    එහෙම ඕනෙ වෙනව මචන් සමහර වැඩවලට.. මේ උබත් නිවසේ ඉන්න එකේ බ්ලොග්ස් වගේ මොනා හරි කරප්න්කො SEO එහෙම ටික ටික ගන ගෙන..එතකොට අම්මලා නැති කාලෙ උබට මැරෙන්න ඕනෙත් නෑ.. දැණට තියන ලොකුම බ්ලොග් එක්ක අයිතිකාරයාට ඇවිදින්න බෑ..ටයිප් කරන්න බෑ..පොර රෝද පුටුවෙ ඉඳන් වොයිස් ටයිප් කරල ලියන්නේ..වයස 50 ක් වගෙ ඇති දැන්..පොර පටන් අරන් තියෙන්නෙ දැණ් අවුරුදු ගාණකට කලින්. බලපන් උන්ට සාපේක්ශව උබ වාසනාවන්තයිනෙ
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ado wenna baane bn..ai echchara adu?
    Hand carry krpuwa wennathi bn
    Warrenty ehma nam sure na.
    Eth dell service centers hamathanama thiyana hinda aulak nathi wei

    DELL vostro 12th Gen i5 24GB RAM Brand New| IPS 120Hz WVA| IRIS Graphics

    මේක මේ ගානට ලාබයිනෙ බන්. මොකක්ද අවුල දන්නෑ
    24gb ram 12th gen. 188,000lkr
    @Hyaenidae මේක පොඩ්ඩක් බලන්න
    ------ Post added on Oct 14, 2024 at 4:13 PM
     
    • Like
    Reactions: Flappybird

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    M1 එකේ සුපිරියට x86 windows emulate කරන්න පුලුවන් නෙ, ටැබ් ටික මැක්බුක් එකේම ඕපන් කරගෙන software ටික emulate කරපන්. blackhat වැඩ නන් කොහොමත් virtual යන එක හොදයිනෙ

    M1 එකේ සුපිරියට x86 windows emulate කරන්න පුලුවන් නෙ, ටැබ් ටික මැක්බුක් එකේම ඕපන් කරගෙන software ටික emulate කරපන්. blackhat වැඩ නන් කොහොමත් virtual යන එක හොදයිනෙ
    ------ Post added on Oct 14, 2024 at 4:19 PM
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    M1 එකේ සුපිරියට x86 windows emulate කරන්න පුලුවන් නෙ, ටැබ් ටික මැක්බුක් එකේම ඕපන් කරගෙන software ටික emulate කරපන්. blackhat වැඩ නන් කොහොමත් virtual යන එක හොදයිනෙ

    M1 එකේ සුපිරියට x86 windows emulate කරන්න පුලුවන් නෙ, ටැබ් ටික මැක්බුක් එකේම ඕපන් කරගෙන software ටික emulate කරපන්. blackhat වැඩ නන් කොහොමත් virtual යන එක හොදයිනෙ
    ------ Post added on Oct 14, 2024 at 4:19 PM
    මාත් හිතුව එහෙමත්..ඒත් මට ඒ ටික වෙනමම තියාගන්නෙ ඕනෙ බන් ඩිවයිස් එක්ක.. ඔක්කොම emulate කිරිල්ලක්ම නෙමෙයි තියෙන්නෙ.. පොඩ්ඩක් complex task එකක්.. Mac එකේ දා ගත්තොත් වාතයක් වෙනව බන් අනික මන් මැක් එකේ දවසම වැඩ ඕක බැක්ග්‍රවුන්ඩ් එකේ ඕක රන් වෙද්දි කරදරයි