මඩකලපු ශරියා විශ්වවිද්‍යාලය
හිස්බුල්ලාගේ මඩකලපු ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න ජනාධිපතිතුමා තීරණය කරලා කියල පොස්ට් ෂෙයාර් වෙනව. 







මේ නිව්ස් එක ඇත්තද?




හිස්බුල්ලව ආණ්ඩුවට ගන්නවලුද?
හිස්බුල්ලව ආණ්ඩුවට ගන්නවලුද?
ඔය ඉඩම ආන්ඩුවේ ඉඩමක් . අමුතුවෙන් ගන්න දෙයක් නැහැ කොහොමත් ආන්ඩුවේ ඉඩම.
හිස්බුල්ලා ට ඕනෙනම් බිල්ඩින් ටික ගලවාගෙන අරගෙන යන්න කියන්න. එච්චරයි


හැබෑට සයිටම් එකට මොකෝ බන් උනේ![]()
Monawa wennada 1st batch eka den work karanwa,, 57 students intern karanwa,,